
සංචාරක පැමිණීම දොළොස් ලක්ෂය ඉක්මවයි
2025 ජූලි 6 වන දිනෙන් අවසන් වූ මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2024 වසරේ දොළොස් ලක්ෂයක සංචාරක ඉලක්කයක් සපුරා ගැනීමට හැකි වූයේ අගෝස්තු මාසයේදී…
ජුනි මාසයේ නිල සංචිත වත්කම් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 ජුනි මාසයේ නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,080ක් ලෙස දැක්වේ. 2025 මැයි මාසයේ මෙම අගය පැවතියේ ඩොලර් මිලියන 6,286ක් ලෙසිනි. මේ අනුව පසුගිය ජුනි මාසය තුළ දී…
138,000 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් ජුනි මාසයේ දිවයිනට
2025 ජුනි මාසයේ මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 138,241ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පවසයි. ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,168,044ක් ලෙසයි. පසුගිය වසරේ…
සංචාරක ක්ෂේත්‍රයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප සංවර්ධනයට වැඩසටහනක්
සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාරධාර්මික බව වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ. එහි මූලික සාකච්ඡාවක් ඊයේ (18) පෙරවරුවේ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. ඒ අනුව, මෙම වර්ෂය තුළදී…
ජුනි මාසයේ පළමු දින10 තුළ 43,900 ඉක්මවූ සංචාරකයින් පිරිසක් දිවයිනට
2025 ජුනි මාසයේ පළමු දින 10 තුළ දී 43,962ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව…
ලෝක පරිසර දිනය අදයි – ජාතික උත්සවය කෑගල්ලේ දී
ජගත් පරිසර ජාතික උත්සවය අද (05) පෙරවරුවේ කෑගල්ල නිදහස් මාවතේ දී මේ වනවිට ආරම්භ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ජගත් පරිසර දින උත්සවයට සහභාගී වීමට නියමිතය. ජගත් පරිසර දිනයට සමගාමීව රජය විසින් පරිසර සතියක් ද ප්‍රකාශයට පත්…
ජාතික බදු සතිය අද සිට
ජාතික බදු සතිය අදින් (02) ආරම්භ වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය. “බදු ශක්ති” නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර අද සිට ලබන 07වනදා දක්වා…
මාස 5ක් තුළ මෙරටට පැමිණි සංචාරකයින් මිලියනය ඉක්මවයි
2025 වසරේ මුල් මාස 5 තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන මිලියනය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මැයි මාසයේ 25 දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,006,097ක් බව එම අධිකාරිය පවසයි. තවද එම අධිකාරිය පැවසුවේ…
ශ්‍රී ලංකාවේ මී පැණි නිෂ්පාදනයට නව පියවරක්
ශ්‍රී ලංකාවේ පළමු මී මැසි උද්‍යානය බිංගිරිය විහාරගම දේවගිරි රජමහා විහාරස්ථානය ආශ්‍රිතව විවෘත කෙරුණා. මෙම උද්‍යානය ආරම්භ කරනු ලැබුවේ රටේ මී පැණි අවශ්‍යතාවය තෘප්තිමත් කිරීම සහ මී මැසි පාලනය දියුණු කිරීමේ අරමුණින්ය. දැනට ශ්‍රී ලංකාව මී පැණි අවශ්‍යතාවය සපුරාලීම සඳහා…
ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය
ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට ඊයේ (15) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව ජූනි 10 වනදා දක්වා එම ආනයනයන්ට අදාළ අවසර ලබා දී තිබේ. එමෙන්ම කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු…
සංචාරක පැමිණීම නවලක්ෂය ඉක්මවා යයි. සංචාරක ඉපැයීම් 10%කින් ඉහළට
2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාා 33,910 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් අනාවරණය කර ඇත. ඒ අනුව වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 930,794 ක්…
විදෙස් සංචිතය 3%කින් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 අප්‍රේල් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.32ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වා දේ. මෙය 2025 මාර්තු මාසයේ දී වාර්තා වූ…
2025 පළමු කාර්තුවේ සුරාබදු ආදායමේ දැවැන්ත වර්ධනයක්
මත්පැන් මත අයකරන සුරාබදු ආදායම මේ වසරේ පළමු කාර්තුවේදීම සැලකියයුතු ලෙස ඉහළට 2025 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 61 ක දැවැන්ත සුරා බදු ආදායමක් වාර්තා කිරීමට හැකි වූ බව සුරාබදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදයකුමාර පෙරේරා මහතා සඳහන් කරයි. සුරාබදු…
විදෙස් සංචිතය ඩොලර් බිලියන 6 1/2 පනී
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වා දේ. මෙය 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා…
ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට සියයට 44ක ආනයන බද්දක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්‍රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව…
2025 පළමු කාර්තුවේ 722,276ක සංචාරකයින් පිරිසක් දිවයිනට
2025 වසරේ මාර්තු මාසය තුළ 229,298 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙම වසරේ පළමු කාර්තුව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 722,276ක් ලෙසයි. මාර්තු මාසයේ සෑම සතියකම 50,000…
කොළඹ අවධමනය ආපසු හැරෙයි. ආහාර උද්ධමනය‘ධන‘වෙයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 පෙබරවාරි මාසයේ වාර්තා වූ -4.2% සිට 2025 මාර්තු මාසයේ දී -2.6% ක් දක්වා ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. වාර්ෂික ලක්ෂ්‍යමය…
කොටස් වෙළඳපොළ කඩාගෙන වැටෙයි
2025 මාර්තු මාසයේ තෙවන සතියට අද (17) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹි නමුත් සතියේ ආරම්භක දිනයේ දීම ඒකක 200ක් ඉක්මවූ ප්‍රමාණයකින් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමක් දක්නට ලැබුණි. අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 211.14කින්…
දරිද්‍රතා රේඛා සටහනේ වැඩිවීමක්
2025 ජනවාරි මාසය සඳහා වන නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙම සටහන ප්‍රකාශයට පත්කරනු ලබයි. අදාළ සටහනට අනුව පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන අවම මුදල 2025…
ශ්‍රී ලංකා විදේශ විනිමය වෙළඳපොළ තුළ විදේශ විනිමය ගනුදෙනු ගැලපුම් වේදිකාවක් එළි දැක්වෙයි
වඩාත් පුළුල් විදේශ විනිමය වෙළඳපොළක් ප්‍රවර්වධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලබන මූලිකත්වයට අනුකූලව, ශ්‍රී ලංකා විදේශ විනිමය වෙළඳපොළ සාර්ථක ලෙස විදේශ විනිමය ගනුදෙනු ගැලපුම් වේදිකාවක් එළිදක්වා ඇත. දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි මිල අනාවරණ හැකියාව වැඩි දියුණු…
විදෙස් සංචිතයේ සුළු වැඩිවීමක්
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2025 පෙබරවාරි මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,095 ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා අනාවරණය කරයි. 2025 ජනවාරි මාසය…
පීටර් බෘෘවර්ගෙන් ලංකාව ගැන සතුටුදායක ආරංචියක්
ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පවසයි. ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් තෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සහභාගී වූ මාධ්‍ය හමුවට අද…
2025 සංචාරක පැමිණීම ලක්ෂ 5ට ආසන්න වෙයි
2025 පෙබරවාරි මාසය අවසන් වීමත් සමඟ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 485,102ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සිය නවතම වාර්තාවන් ඉදිරිපත් කරමින් පෙන්වා දෙන්නේ පෙබරවාරි මාසයේ පළමු දින 27 තුළ පමණක් 232,341 ක සංචාරකයින් පිරිසක්…
ඩොලර් මිලියන 5කට ඇමරිකානු පුරවැසිභාවය මිලදී ගන්න ඔබටත් අවස්ථාවක්
ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඩොලර් මිලියන 5ක මුදලකට අලෙවි කිරීමට පියවර ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසයි. ඇමරිකානු පුරවැසිභාවය නොමිලේ ලබා දීම වෙනුවෙන් මේ වන විට ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයිය ක්‍රියාත්මක අතර ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ තමන් විසින් මුදල් ගෙවා ඇමරිකානු…
අයවැයෙන් යෝජිත වැටුප් වැඩිවීම ලබා දිය නොහැකි බව ව්‍යාපාරිකයින් කියයි
අයවැය මඟින් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට රජය යෝජනා කළ ද එලෙස වැටුප් වැඩි කිරීමේ හැකියාවක් නොමැති බව ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසයි. එහි සභාපති ටානියා එස්. අබේසුන්දර මහත්මිය සඳහන් කළේ, ව්‍යාපාරිකයින්ට බංකොලොත් වූ සිය ව්‍යාපාර නඟාසිටුවීම සඳහා කාලයක්…
කර්මාන්ත ආශ්‍රිත ගැටලු විසඳීමට නව ඩිජිටල් පහසුකමක්
කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරියේ දී නව ඩිජිටල් පහසුකමක් ලබා දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඔහු පවසන්නේ කර්මාන්තකරුවන්ට තමන්ගේ දිස්ත්‍රික්කයේ සිටම ගැටලු ඇත්නම් ඒවා විසඳා ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙනු ඇති…
2025 අයවැය ඇතැමුන් IMF අයවැයක් කිව්වත්, එය රටට සුබදායී අයවැයක් – මහ බැංකු අධිපති
ජනාධිපතිවරයා ඊයේ ඉදිරිපත් කළ අයවැය ඇතැමුන් IMF අයවැයක් ලෙස හැදින්වූවත්, එය රටට සුබදායී අයවැයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (18) කොළඹ පැවැති පශ්චාත් අයවැය සාකච්ඡාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා සිටියේය. “ඉලක්ක දෙස…
‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි මධ්‍යම පළාත් වැඩමුළුවේ ජයග්‍රාහිකාවන් ඇගයෙයි
ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන වැඩසටහන, වත්මන් අභියෝගාත්මක ආර්ථික පරිසරය…
හිතුවාට වඩා ගැඹුරු අවධමනයක් ඉදිරියේ දී
ප්‍රධාන වශයෙන් 2025 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද විදුලි ගාස්තු සංශෝධනයේ දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා පහළට ගැලපීම හේතුවෙන්, මීට පෙර ප්‍රක්ෂේපණය කළ ප්‍රමාණයට වඩා ගැඹුරු අවධමනයක් ඉදිරියේ දී පෙන්නුම් කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. කෙසේවෙතත් 2025…
2024, ශ්‍රී ලංකාව මෙතෙක් වාර්තා කළ ඉහළම අපනයන ආදායමට හිමිකම් කියයි
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නවතම වාර්තාවෙන් හෙළි වූයේ 2024 දී රට වාර්තාගත මුළු අපනයන ආදායමක් ඇමරිකානු ඩොලර් බිලියන 16.17 ක් ලබා ඇති බවයි. මෙය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම අපනයන ආදායම සනිටුහන් කරන අතර එය 2018…
රථ වාහන නීති කඩන රියදුරන් අල්ලන්න පොලීසියෙන් මෘදුකාංගයක්
නව තාක්ෂණය උපයෝගි කරගනිමින් කොළඹ නගරයේ රථ වාහන වැරදි සිදුකරන රියදුරන් හඳුනා ගැනීම සඳහා නව මෘදුකාංගයක් ශ්‍රී ලංකා පොලීසිය මගින් හඳුන්වා දී තිබේ. මාර්ග අනතුරු අවම කරගැනීම සහ රථ වාහන වැරදි සිදුකරන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙම නව ව්‍යාපෘතිය…
ශ්‍රී ලංකාව පොල් ආනයනය කරනවාද?
ඉදිරි මාස කිහිපය තුළ පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයෙන් ඉල්ලා තිබේ. වත්මන් පොල් හිඟයට ප්‍රධාන හේතුව පොහොර මිල ඉහළ යාම බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකෝන් මහතා පැවසීය….
වාර්තාගත වූ කොටස් වෙළඳපොළ
කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී සංධිස්ථානයක් පසුකිරීමට අද (21) දිනයේ දී සමත්විය. එහිදී ඉතිහාසයේ මුල්වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,500 ඉක්මවා ගිය අතර S&P SL20 දර්ශකය ද ඒකක 5,000 සීමාව පළමු වරට පසුකරනු ලැබීය. එහිදී දිනය තුළ සියලු කොටස් මිල…
ලංකා IOC සමාගමේ ලාභ අඩුවෙයි
මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගක් වන ලංකා IOC සමාගම පසුගිය 2024 ඔක්තෝම්බර් – දෙසැම්බර් කාර්තුවේ දී රු. බිලියන 2.12 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බව සඳහන් කරයි. කෙසේවෙතත් මෙම ශුද්ධ ලාභ අගය, 2023 ඔක්තෝම්බර් – දෙසැම්බර් කාර්තුවේ…
චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම, මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව තවත් වසර තුනක (03) කාලයක් සඳහා 2024 දෙසැම්බර් මාසයේ දී සාර්ථකව දීර්ඝ කරනු…
දින 14ක් තුළ විදෙස් සංචාරකයින් 112,415ක් දිවයිනට
2025 වසරේ පළමු දින 14 තුළ දී විදෙස් සංචාරකයින් 112,415ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනය මගින් පෙන්වා දී ඇත. ජනවාරි මාසයේ පළමු සතියේ සහ දෙවන සතියේ අඛණ්ඩව පනස්දහස ඉක්මවූ සංචාරකයින් පිරිසක් පැමිණ ඇති අතර…
ජනපතිගේ චීන සංචාරයෙන් ශ්‍රි ලංකාවට ඩො.බි. 3.7ක දැවැන්ත ආයෝජනයක්
මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන රාජ්‍ය සංචාරයේදී හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම සිදු…
නව වසරේ පළමු දින 5 තුළ සංචාරකයින් 39,415ක් දිවයිනට
2025 නව වසර ආරම්භයේ පළමු දින 5 තුළ 39,415ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නව වසරේ සිය නවතම දත්ත වාර්තාව නිකුත් කරමින් පවසා සිටියි. ජනවාරි පළමු දින 5 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි දිනය…
වසර පහකට පසු වැඩිම සංචාරක පැමිණීම 2024 දී
වසර පහකට පසුව 2024 වසරේදී වාර්ෂික සංචාරක පැමිණීම මිලියන 2ක් ඉක්මවා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි. ඒ අනුව 2024 වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා බැංකොක් සිට පැමිණි UL 403 දරන ගුවන් යානයෙන් 2024-12-06 වන දින පෙරවරුවේ…
FACETS 2025 – 31 වැනි වරටත් මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනවාරි මාසයේ දී පැවැත්වේ.
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සමඟ එක්ව සංවිධානය කරන 31 වන FACETS මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2025 ජනවාරි 4 සහ 6 අතර කොළඹ Cinnamon Grand හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. නව වසරේ ආරම්භයත් සමඟින් ක්ෂේත්‍රයේ සැවොම බලාපොරොත්තුවෙන් සිටි FACETS 2025 ප්‍රදර්ශනය මෙලෙස දියත් කිරීම තුළින් ලොව පුරා…
මේ වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළට
මේ වසරේ එනම් 2024 වර්ෂයේ පළමු මාස දහයේදී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයන ලද ආදායම සියයට 59 කින් වර්ධනය වී ඇත. මේ අනුව පසුගිය වසරේ (2023) පළමු මාස දහයේදී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයන ලද ඇමරිකානු ඩොලර් මිලියන 1593.4ක් වූ…
අඛණ්ඩව දසවැනි සතියටත් විදේශිකයන් ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් ශුද්ධ පදනම මත මිලදී ගෙන ඇත.
මහ බැංකුවේ දත්තවලට අනුව නොවැම්බර් 21 වැනිදායින් අවසන් වන අඛණ්ඩ දසවැනි සතිය සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත්වලට විදේශීය ආයෝජකයන්ගෙන් ගලා ඒම් ලැබී ඇත. විශ්ලේෂකයින්ට අනුව, අඟහරුවාදා(26) අග භාගයේ පැවැත්වීමට නියමිත මෙම සතියේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචන රැස්වීමේදී මහ බැංකුව විසින් අනුපාත…
ජනශක්ති ලයිෆ් හි විශිෂ්ටයින් ඇගයූම් ලැබූ Good to Great Awards සම්මාන උළෙල මෙවර තායිලන්තයේදී
ජනශක්ති ලයිෆ්, සිය විශිෂ්ටයින් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද සම්මාන උළෙල මෙවර තායිලන්තයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. සේවකයින් ආයතනය වෙනුවෙන් කරන අසීමිත කැපකිරීමට අරුතක් එක් කිරීම වෙනුවෙන් මෙලෙස විදෙස් සංචාර පිරිනැමීම සමාගමේ දීර්ඝකාලීන සිරිතකි. මෙම උළෙල මගින් සේවක අභිප්‍රේරණය…
DIMO සිය CARPITAL උපදේශන සේවාව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවසමඟ එක්ව තවත් පුළුල් කරයි
මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සහකරුවා වන DIMO සමාගම, භාවිත කරන ලද (pre-owned) සුඛෝපභෝගී වාහන ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සඳහා වන DIMO CERTIFIED මගින් ක්‍රියාත්මක වන CARPITAL උපදේශන සේවාව තවදුරටත් පුළුල් කිරීම වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ පසුගියදා හවුල්කාරිත්වයකට එළඹිණි. සුඛෝපභෝගී Pre-owned …
රොසෙල්, ශ්‍රී ලංකාවේ විශාලතම පරාසයට අයත් මීටර් 1 X 1 Eterno ටයිල් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, ශ්‍රී ලංකාවේ විශාලතම Eterno පරාසයට අයත් වන මීටර් 1×1 ටයිල් වෙළඳපොළ වෙත හඳුන්වාදෙන ලදී. දේශීය ටයිල් කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ මෙම අවස්ථාව නව්‍ය නිර්මාණ සහ තාක්‍ෂණයන් හඳුන්වාදීමේ වෙළඳපොළ…
කර්මාන්තකරුවන්ට මූල්‍ය සහාය ලබාදීම සඳහා නව සංවර්ධන බැංකුවක්
මෙරට කර්මාන්තකරුවන්ට අවශ්‍ය මුල්‍ය සහාය ලබාදීම වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් කර්මාන්තකරුවන්ට අඩු පොලියට ණය ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආර්ථික කොමිෂමක් ඇති කරන…
16 වැනි Toyota Lanka වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී හවුල්කරුවන් ඇගයීමට ලක්කෙරේ
මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota Lanka (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද 16 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව පසුගියදා පවත්වන ලදී. එහිදී අලෙවි නියෝජිතයන් 500 දෙනෙකු…
පොත් කවර දැමීමේ අභියෝගයට පහසු නව විසඳුමක් සමඟ Printcare Agile විසින් ‘ Book Wonders’ එළිදක්වයි
කාර්යබහුල දෙමාපියන්ට මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගයක් වන දරුවන්ගේ පාසල් පොත් කවර දැමීම වෙනුවෙන් පෙරළිකාර විසඳුමක් Printcare Digital Solutions (Pvt) Limited විසින් ඉදිරිපත් කර තිබේ. “Book Wonders” නමින් හඳුන්වා දී ඇති මෙම නිෂ්පාදනය සම්ප්‍රදායික පොත් කවර දැමීමේ ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස්…
මොරටුව විශ්වවිද්‍යාලයේ කණ්ඩායම 2023-2024 Huawei ICT ගෝලීය අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබයි
මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම 2023-2024 Huawei ICT තරඟාවලියේ ගෝලීය අවසන් මහ තරඟයට සහ කලාපීය සම්මාන ප්‍රදානෝත්සවය සඳහා තේරී පත් වී ඇති බව Huawei Sri Lanka විසින් නිවේදන කර තිබේ. ශ්‍රී ලාංකික කණ්ඩායමක් Huawei ආසියා-පැසිෆික් කලාපයේ අවසන් මහ තරඟය සඳහා සහභාගිවන පළමු…
ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්තියේ පුරෝගාමියා මෙගාවොට් 200 පසුකරමින් වසරේ විශාලතම සමාජ මෙහෙවර දියත්කරයි
සූර්ය සත්කාර – දිවයින පුරා පිහිටි ළමා හා වැඩිහිටි නිවාස, විශේෂ අවශ්‍යතා සත්කාර මධ්‍යස්ථාන 200ක් සූර්ය බලයෙන් බලගන්වයි. හේලීස් ෆෙන්ටන්ස් සමාගමට අයත්, දිවයිනේ විශාලතම පුනර්ජනනීය බලශක්තියේ පුරෝගාමී සන්නාමය වන හේලීස් සෝලා මෙරට ප්‍රථම වතාවට මෙගාවොට් 200ක සූර්ය ධාරිතාවක් ස්ථාපනය කරමින්…
පුනර්ජීවනය සහ වර්ධනය සඳහා ප්‍රතිඥා දෙමින් AMW විසින් නව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස Andre Bonthuys මහතා පත් කරයි.
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය වන Associated Motorways (Private) Limited (AMW), සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuys මහතා තෝරා පත් කර ගන්නා ලදී. 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින් ආරම්භ කරන ලද AMW සමාගම re-treading සහ…
DIMO සිය Pre-owned සුඛෝපභෝගී රථ වාහන සඳහා CARPITAL උපදේශන සේවාව හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍ෂේත්‍රයේ දීර්ඝ කාලීන පුරෝගාමියෙකු වන DIMO, සිය DIMO CERTIFIED වෙතින් භාවිත කරන ලද (pre-owned) සුඛෝපභෝගී මෝටර් රථ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් වෙත CARPITAL උපදේශන සේවාව පසුගියදා හඳුන්වාදෙන ලදී. CARPITAL මඟින් ගැණුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට සිය pre-owned සුඛෝපභෝගී මෝටර්…
පිරිසිදු බලශක්තිය සමඟ අදානි ග්‍රීන් එනර්ජි සමාගම (ශ්‍රී ලංකාව ) තිරසාර හෙටක් වෙනුවෙන් මාර්ගය විවෘත කරයි
පුනරීන් සුළං බලශක්ති ව්‍යාපෘතිය සමඟ අදානි ග්‍රීන් එනර්ජි සමාගම හරිත විප්ලවය අරඹයි. හරිත හෙටක් වෙනුවෙන් තබන පෙරළිකාර පියවරක් වශයෙන්, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) විසින් අදානි ග්‍රීන් එනර්ජි සමාගම (ශ්‍රී ලංකාව ) වෙත ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති…
අදානි පවර් සමාගම 2023 මූල්‍ය වර්ෂයේ තුන් වන කාර්තුවට අදාළප්‍රතිඵල නිවේදනය කරයි
ඉහළ ගිය බලශක්ති ඉල්ලුම සහ ස්ථාපිත අති විශාල ධාරිතාව හේතුවෙන්, 2023-24 මූල්‍ය වර්ෂයේ 3වන කාර්තුව අවසන් වන විට ඒකක බිලියන 11.8 සිට ඒකක බිලියන 21.5 දක්වා එනම්, 82%ක වර්ධනයක් වාර්තා කරයි. අදානි සමූහයේ ප්‍රමුඛතම සමාගමක් වන අදානි පවර් සමාගම විසින්…
AMW Epic Tyres දිවයින පුරා ඇති බෙදා හරිමේ නියෝජිතයන් සමඟ අත්වැල් බැඳ ගනියි
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ගෞරවාදරයට පාත්‍ර වූ 75 වසරක සාඩම්බර ඉතිහාසයක් ඇති සන්නාමයක් වන AMWහි, ටයර් නිෂ්පාදන හා බෙදාහැරීමේ ව්‍යාපාරික අංශයේ දිවයින පුරා ඇති බෙදා හැරීමේ නියෝජිතයන් සමඟ ගිවිසුමකට අත්සන් තබමින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. 2024, ජනවාරි මස කොළඹ…
Denim විලාසිතාවේ නව යුගයක් සනිටුහන් කරමින් Emerald සිය Authentic Denim එකතුව එළිදක්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, Denim විලාසිතාවේ නව පෙරළියක් ඇති කරමින් සිය “Authentic Denim” එකතුව එළිදක්වන ලදී. මෙම Denim එකතුව නව්‍යකරණයේ සහ සම්ප්‍රදායේ සංකලනයක් ප්‍රදර්ශනය කරමින් ජපානයෙන් ආනයනය කරන ලද Denim රෙදි යොදා ගනිමින් නිර්මාණය කර ඇත….
කාබන් ශූන්‍ය වූ අනාගතයක් වෙත යන ගමනේ අවසාන පියවර හරිත හයිඩ්‍රජන්
පසුගියදා පැවැති ලෝක ආර්ථික සංසදයේ (WEF) 54 වැනි වාර්ෂික රැස්වීමට එක්වෙමින් අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා විසින් ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීම කෙරෙහි හරිත හයිඩ්‍රජන්වල ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී. එහිදී ඔහු “පිරිවැය අවම , ශුද්ධ…
යුනිලිවර් ශ්‍රී ලංකා හි නව සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් අලි තාරික් මහතා වැඩ අරඹයි
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ නව සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ලෙස අලි තාරික් මහතා 2024 පෙබරවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර ඇති බව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම අද නිවේදනය කරන ලදී. මෙම නව පත්වීමත් සමඟ ඒ මහතා…
ටෝටල් එනර්ජිස් (TOTALENERGIES ) සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 300ක ආයෝජනයක් සහිතව අදානි ග්‍රීන් සමාගමසමඟ හවුල්කාරිත්වයක් අරඹයි
අදානි ග්‍රීන් එනර්ජි සමාගම ටෝටල් එනර්ජිස් (TotalEnergies )සමාගමේ හවුල්කාරිත්වය ද සහිතව MW 1,050 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් අවසන් කළ බව සඳහන් කරමින් අදානි ග්‍රීන් එනර්ජි සමාගම අද දින නිවේදනයක් නිකුත් කර තිබුණි. ඒ අනුව ටෝටල් එනර්ජිස් සමාගම (Total Energies )…
‘අගය එකතු කළ බද්ද (වැට්) මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සහමුලින් විනාශ කරයි’
2023 ෆැසෙට්ස් ප්‍රදර්ශනයේදී මැණික් හා ස්වර්ණාභරණ පරීක්ෂා කර බලන එම නිෂ්පාදන මිලදී ගන්නා විදේශකයින් පිරිසක්. 2024 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක ආනයනික නොකැපූ මැණික් මත සහ ශ්‍රී ලංකාවේදී සංචාරකයන්ට අළෙවිකරන මැණික් සහ මැණික්ද යොදා ගනිමින් නිපදවන ස්වර්ණාභරණ මත 18% වැට්…
DIMO සිය නව්‍ය ගොඩනැගිලි සේවා විසඳුම් සමඟ Cinnamon Life හි යටිතල පහසුකම් සවිබල ගන්වයි
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු විශිෂ්ටත්වයේ ප්‍රමුඛයා වන DIMO, සිය හවුල්කරු වන Siemens සමඟ එක්ව මෙරට ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life සඳහා අති නවීන ගොඩනැගිලි සේවා විසඳුම් රැසක් පිරිනමන ලදී. මෙම ව්‍යාපෘතිය සුඛෝපභෝගී හෝටලයක්, නිවාස, සහ වෙළෙඳ සංකීර්ණ ආදී පහසුකම් රැසකින්…
AIA Insurance & PodHub highlight Noeline Pereira’s journey to authentic well-being
The 4th instalment of PodHub and AIA Insurance’s compelling four-part ‘Rethink Healthy’ podcast series featured Noeline Pereira, the founder of the vastly successful ‘Noeline’s’ salon chain. Her story and philosophy truly epitomise the campaign’s core message. Noeline is much more…