𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Month: May 2023

Sinhala

ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සංවර්ධනයට ආයෝජන ඉහළ නැංවීම මගින්, රැකියා අවස්ථා බහුල ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම කෙරෙහි ප්‍රතිපත්තිමය අවධානය යොමු කරයි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), ශ්‍රී ලංකා මහ බැංකුව, උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම හා පෞද්ගලික අංශයේ ආයෝජන ඉහළ නැංවීමේ අරමුණින්, ජාතික ප්‍රතිපත්ති සම්මන්ත්‍රණයක් පසුගිය දා සාර්ථකව පවත්වන ලදී. ශ්‍රී…

Granbell Hotel Colombo සිය පළමු සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ කාර්යබහුලතම අගනගරය වන කොළඹ මධ්‍යයේ පිහිටි, ජපානය විසින් හිමිකාරිත්වය දරන Granbell Hotel Colombo පසුගියදා සිය පළමු සංවත්සරය ක්ෂේත්‍රයේ ගෞරවනීය අමුත්තන් සහ මාධ්‍යවේදීන් රැසකගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී.  හෝටල් කළමනාකාරිත්වය විසින් සිය අභිමානවත් ගමන්මඟ සහ සෑම අමුත්තෙක්…

NAITA-HUAWEI ICT Academy Completes Training of 260+ Telecommunication Engineers

NAITA-HUAWEI ICT Academy for Vocational Training successfully trained over 260 individuals in nine sessions by April 2023. This is the number of training youths from August 2021 to April 2023. The active sessions continued throughout the Covid-19 pandemic and the…

සිංගර් ෆිනෑන්ස් සිය අභිමානවත් 50 වන ශාඛාව සමගින් යාපනයට නව  බලාපොරොත්තු රැගෙන එයි

සිංගර් ෆිනෑන්ස් , සිය 49 වන ශාඛාව නෙල්ලිඅඩි හිදී හා 50 වන ශාඛාව යාපනය නගරයේදී එකම දිනක එනම් 2023 මාර්තු 31 වන දින උත්සවාකාරයෙන් විවෘත කළ අතර දැනටමත් යාපනය ජනතාවගේ උපරිම විශ්වාසය දිනා ගනිමින් ඔවුනට ඉහළම සේවයක් ඉටු කරමින් සිටියි….

Huawei advances Government and Public Digitalization in APAC countries, with partners up to 300

In the recent Huawei Asia Pacific Partners Congress,Simon Zou, Vice President of Huawei EBG Global Public Sector, shed light on Huawei’s expanding partnership network and its role in advancing digital transformation in government, education, and healthcare industries. In the Asia…

ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී DIMO රිදී කුසලානයෙන් පිදුම් ලබයි.

පසුගියදා පැවති ජනාධිපති පරිසර සම්මාන 2021-2022 උළෙලේදී වාහන සේවා අංශය යටතේ රිදී කුසලානයෙන් පිදුම් ලැබීමට DIMO සමත් විය. පරිසර සංරක්ෂණය වෙනුවෙන් කරන ලද විශිෂ්ට දායකත්වය උදෙසා වැලිවේරියේ පිහිටා ඇති DIMO Logistics මධ්‍යස්ථානයට මෙම සම්මානය හිමි විය. DIMO Logistics මධ්‍යස්ථානය, පරිසරයට ඔවුන්ගෙන් සිදුවන බලපෑම…

Tech News

Huawei Launches Six Partner Alliances at Asia Pacific Partners Conference 2023

Huawei kicked off its Asia Pacific Partners Conference 2023 in Shenzhen today, bringing together over 1,200 of its partners from more than 10 countries and regions to explore ways to seek new growth and win the future. Huawei also hosted…

Sinhala

ජනශක්ති ලයිෆ් වෙතින් ඉතුරුම් සඳහා විප්ලවීය වෙනසක්

ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම, සිය රක්‍ෂණ කළඹට ඩ්‍රීම් සේවර් නමින් ඉහළ ප්‍රතිලාභ සහිත ඉතුරුම් විසඳුමක් මෑතකදී හඳුන්වාදෙන ලදී.  මෙම නව්‍ය ඉතුරුම් විසඳුම ගනුදෙනුකරුවන්ට ඉහළ ප්‍රතිලාභ සහිත මධ්‍ය කාලීන හෝ දිගුකාලීන ආයෝජන සඳහා අවස්ථාව සලසාදෙන අතර එය ජීවිත රක්ෂණාවරණයක් සහ හදිසි…

Sinhala

JCT සමාගම 2022 මූල්‍යවර්ෂය විශිෂ්ට කාර්යසාධනයක්සමඟින්අවසන්කරයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට (SLPA) සම්පූර්ණයෙන්ම අයත් අනු සමාගමක් වන Jaya Container Terminals Limited (JCT Limited) 2008 වසරේ සිට ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාර කර්තව්‍ය වන මුහුදු යාත්‍රා සඳහා සමුද්‍ර ඉන්ධන ගබඩා කිරීම සිදු කරනු ලබයි. Low Sulphur Fuel (LSF) සහ Marine…

Business

Huawei Recognized as a Customers’ Choice in 2023 Gartner Peer Insights™ Voice of the Customer for Primary Storage for Its OceanStor Dorado All-Flash Storage

With a 100% user recommendation rate and a full score of 5.0 based on 214 reviews, Huawei was recognized a 2023 Customers’ Choice in the Gartner Peer Insights™ Voice of the Customer for Primary Storage for its OceanStor Dorado all-flash…