“අපි අපේ වැඩ කොටස කරන්නම්, ඔබ ඔබේ වැඩ කොටස කරන්න” – ජනපති ව්යාපාරික ප්රජාවෙන් ඉල්ලයි
මේ වන විට රට තුළ ව්යාපාරකරණය සඳහා අවශ්ය විනිවිදභාවය, ආයෝජන සුරක්ෂිතභාවය සඳහා අවශ්ය නීති සම්පාදනය සහ ආයෝජනයන් සඳහා අවශ්ය යටිතලපහසුකම් සංවර්ධනය රජය විසින් ඉටු කර ඇති බවත්, රජය රජයේ වැඩ කොටස කරන බවත්, ආයෝජකයින් ඔවුන්ගේ වැඩ කොටස සිදුකරන ලෙස ඉල්ලා…
ශ්‍රී ලංකාව දශකයකට පසු ඉහළ පෙළේ සංචාරකයින් ඉලක්ක කරගත් නව ඩිජිටල් සංචාරක ප්රවර්ධන වැඩසටහනක් අරඹයි
දීර්ඝ කාලයක සිට ප්රමාද වී තිබූ ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ප්රවර්ධනය කිරීමේ නව අන්තර්කාලීන ඩිජිටල් මාධ්‍ය සහ මහජන සම්බන්ධතා (PR) ප්රචාරක වැඩසටහන සංචාරක නියෝජ්ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (19) දින නිල වශයෙන් ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා…
2026 මුල් මාස පහේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ඉක්මවයි
2026 මැයි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයනය 18.25 % ක් සහ සේවා අපනයන 18.67% ක වර්ධනයක් 2026 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ප්‍රබල වර්ධනයක් අත්කර ගනිමින්, සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ක සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙය මෙරට බාහිර ආර්ථික අංශයේ ශක්තිමත් ප්‍රකෘතිමත්…
AIA Insurance & PodHub highlight Noeline Pereira’s journey to authentic well-being
The 4th instalment of PodHub and AIA Insurance’s compelling four-part ‘Rethink Healthy’ podcast series featured Noeline Pereira, the founder of the vastly successful ‘Noeline’s’ salon chain. Her story and philosophy truly epitomise the campaign’s core message. Noeline is much more…
2025 පළමු කාර්තුවේ සුරාබදු ආදායමේ දැවැන්ත වර්ධනයක්
මත්පැන් මත අයකරන සුරාබදු ආදායම මේ වසරේ පළමු කාර්තුවේදීම සැලකියයුතු ලෙස ඉහළට 2025 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 61 ක දැවැන්ත සුරා බදු ආදායමක් වාර්තා කිරීමට හැකි වූ බව සුරාබදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදයකුමාර පෙරේරා මහතා සඳහන් කරයි. සුරාබදු…
විදෙස් සංචිතය ඩොලර් බිලියන 6 1/2 පනී
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වා දේ. මෙය 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා…
පීටර් බෘෘවර්ගෙන් ලංකාව ගැන සතුටුදායක ආරංචියක්
ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පවසයි. ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් තෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සහභාගී වූ මාධ්‍ය හමුවට අද…
අයවැයෙන් යෝජිත වැටුප් වැඩිවීම ලබා දිය නොහැකි බව ව්‍යාපාරිකයින් කියයි
අයවැය මඟින් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට රජය යෝජනා කළ ද එලෙස වැටුප් වැඩි කිරීමේ හැකියාවක් නොමැති බව ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසයි. එහි සභාපති ටානියා එස්. අබේසුන්දර මහත්මිය සඳහන් කළේ, ව්‍යාපාරිකයින්ට බංකොලොත් වූ සිය ව්‍යාපාර නඟාසිටුවීම සඳහා කාලයක්…
කර්මාන්ත ආශ්‍රිත ගැටලු විසඳීමට නව ඩිජිටල් පහසුකමක්
කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරියේ දී නව ඩිජිටල් පහසුකමක් ලබා දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඔහු පවසන්නේ කර්මාන්තකරුවන්ට තමන්ගේ දිස්ත්‍රික්කයේ සිටම ගැටලු ඇත්නම් ඒවා විසඳා ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙනු ඇති…
‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි මධ්‍යම පළාත් වැඩමුළුවේ ජයග්‍රාහිකාවන් ඇගයෙයි
ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන වැඩසටහන, වත්මන් අභියෝගාත්මක ආර්ථික පරිසරය…





