මේ වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළට
මේ වසරේ එනම් 2024 වර්ෂයේ පළමු මාස දහයේදී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයන ලද ආදායම සියයට 59 කින් වර්ධනය වී ඇත. මේ අනුව පසුගිය වසරේ (2023) පළමු මාස දහයේදී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයන ලද ඇමරිකානු ඩොලර් මිලියන 1593.4ක් වූ…
අඛණ්ඩව දසවැනි සතියටත් විදේශිකයන් ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් ශුද්ධ පදනම මත මිලදී ගෙන ඇත.
මහ බැංකුවේ දත්තවලට අනුව නොවැම්බර් 21 වැනිදායින් අවසන් වන අඛණ්ඩ දසවැනි සතිය සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත්වලට විදේශීය ආයෝජකයන්ගෙන් ගලා ඒම් ලැබී ඇත. විශ්ලේෂකයින්ට අනුව, අඟහරුවාදා(26) අග භාගයේ පැවැත්වීමට නියමිත මෙම සතියේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචන රැස්වීමේදී මහ බැංකුව විසින් අනුපාත…
ජනශක්ති ලයිෆ් හි විශිෂ්ටයින් ඇගයූම් ලැබූ Good to Great Awards සම්මාන උළෙල මෙවර තායිලන්තයේදී
ජනශක්ති ලයිෆ්, සිය විශිෂ්ටයින් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද සම්මාන උළෙල මෙවර තායිලන්තයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. සේවකයින් ආයතනය වෙනුවෙන් කරන අසීමිත කැපකිරීමට අරුතක් එක් කිරීම වෙනුවෙන් මෙලෙස විදෙස් සංචාර පිරිනැමීම සමාගමේ දීර්ඝකාලීන සිරිතකි. මෙම උළෙල මගින් සේවක අභිප්‍රේරණය…