2026 මාස 08ක දී ඩොලර් මිලියන 171ක විදෙස් ආයෝජන කොටස් වෙළෙඳපොළන් ඉවතට
2026 අගෝස්තු දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 171.8 ක සමුච්චිත ශුද්ධ විදේශීය ආයෝජන පිටතට ගලායාමක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වන බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි. ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත් කරන ලද මූල්ය ස්ථායීතා…
2027 විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය
2027 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය ඇස්තමේන්තු, රාජ්ය ආදායම් හා වියදම් කළමනාකරණය සහ ප්රමුඛතා සංවර්ධන ව්යාපෘති පිළිබඳව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (22) රැස් වූ රජයේ මුදල්…
සුරාබදු අනුමැතියෙන් පසු සිය බියර් සමාගමේ මෙහෙයුම් සෘජුවම ඩිස්ටිලරීස් කම්පැනි යටතට. කොටස් මිලත් වාර්තා ගත ලෙස ඉහළට
මෙරට ලැයිස්තුගත සමාගමක් වන ඩිස්ටිලරීස් කම්පැනි ඕෆ් ශ්රී ලංකා (DCSL PLC ), සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන DCSL බෲවරීස් ලංකා සමාගම (DCSL Breweries Lanka Ltd) සතුව පැවති බියර් නිපදවීම, ඇසුරුම් කිරීම සහ බෙදාහැරීමේ මෙහෙයුම් කටයුතු සෘජුවම DCSL PLC සමාගම වෙත පැවරීමට…
“2026 සැප්තැම්බර් මාසයේදී මෙරට ඇඟලුම් අපනයනය ඉහළ ගියද ගෙවුණු මාස 9 තුළ සිදු වූ පහළ බැසීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි” – ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය
2026 සැප්තැම්බර් මාසයේදී මෙරට ඇඟලුම් අපනයන නැවතත් වර්ධනීය තත්වයක් අත්පත් කරගෙන ඇති බවත් එය ක්ෂේත්රයේ ඉදිරි දියුණුව සඳහා ඉතා වැදගත් වන බවත් ශ්රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසා සිටියි. වැඩි දුරටත් අදහස් දක්වමින් එම සංගමය පෙන්වා දෙන්නේ වසරේ…
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්රීස් සමාගම විසින් රාජකීය – තෝමියන් ඔරු පැදීමේ තරගාවලියේ දී (Regetta) තෝමියන් ක්රීඩකයින් වෙත සිය අනුග්රහය ලබා දෙයි
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්රීස් ලිමිටඩ් (Pelwatte Dairy Industries Limited) සමාගම විසින් අනගත තරුණ පරපුරේ ක්රීඩාව සහ පෝෂණය වෙනුවෙන් සිය දායකත්වය නිරන්තරයෙන් පිරිනමනු ලැබේ. ඒ අනුව, ශ්රී ලාංකේය තරුණ පරපුරේ කුසලතා වර්ධනය, ක්රීඩා විශිෂ්ටත්වය සහ අනාගත පරම්පරාවේ යහපැවැත්ම වෙනුවෙන් කැපවී සිටින පැල්වත්ත…
පියයුරු සෞඛ්ය සත්කාරයේ නව ප්රමිතියක් සනිටුහන් කරමින් වත්තල හේමාස් රෝහලෙන් සුවිශේෂී සායනික සම්මන්ත්රණයක්
ප්රමුඛ විශේෂඥ වෛද්යවරුන්, පිළිකාවෙන් සුවය ලැබූවන්ගේ අත්දැකීම් සහ ශ්රී ලංකාවේ ප්රමුඛතම 3D මැමෝග්රැෆි තාක්ෂණය එකම වේදිකාවකට ගෙනා Breastober වැඩසටහන කොළඹ, 2026 ඔක්තෝබර් 28: ‘Empowering Care, Awareness & Hope’ යන තේමාව යටතේ පියයුරු සෞඛ්යය සහ පිළිකා සත්කාර පිළිබඳ විශේෂ සායනික සම්මන්ත්රණයක්…
GlobalHealth Sri Lanka Awards 2026 සම්මාන උළෙලේ දී Vasan Eye Care Hospital වෙත අක්ෂි වෛද්ය සේවා විශිෂ්ටතා සම්මානයක්
ශ්රී ලංකාවේ ප්රමුඛතම විශේෂිත අක්ෂි සත්කාර මධ්යස්ථානයක් වන Vasan Eye Care Hospital, GlobalHealth Sri Lanka Conference & Awards 2026 සම්මාන උළෙලේ දී “Ophthalmology Service Provider of the Year in Sri Lanka – 2026” සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්රී ලංකාවේ විශේෂඥ අක්ෂි…
මැක්සිස් වාර්ෂික සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ
“MAXXIS ශූරයන්ගේ ශූරයන් 2025″ යන තේමාව යටතේ MAXXIS වාර්ෂික සම්මාන රාත්රිය 2026 ඔක්තෝබර් 23 වන දින සවස 7:00 ට කොළඹ ෂැංග්රි-ලා හෝටලයේ ෂැංග්රි-ලා – බෝල්රූම් හිදී පැවැත්විණි. මැක්සිස් තායිවාන් ජාත්යන්තරයේ අංශ කළමනාකරු කෙනී මහතා ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය….
ආසියා පැසිෆික් මුදල් විශුද්ධිකරණය පිළිබඳ කණ්ඩායමේ තෙවැනි අන්යෝන්ය ඇගයීම් සමුළුව ඇරඹෙයි
ආසියා පැසිෆික් මුදල් විශුද්ධිකරණය පිළිබඳ කණ්ඩායම (Asia/Pacific Group on Money Laundering – APG) විසින් පවත්වනු ලබන ශ්රී ලංකාවේ තෙවැනි අන්යෝන්ය ඇගයීම් සමුළුවේ සමාරම්භක අවස්ථාව පසුගිය දා (26) කොළඹ ගෝල් ෆේස් හෝටල් පරිශ්රයේදී පැවැත්විණි. මෙම සමාරම්භක අවස්ථාව අග්රමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය…
කොටස් වෙළෙඳපොළේ ‘නරක ළමයින්ට‘ සුරැකුම්පත් කොමිසමේ ප්රධානියාගෙන් අනතුරු ඇඟවීමක්
From Resilience to Sustainable Growth මැයෙන් ඊයේ (27) කොළඹ දී පැවති ආයෝජක සමුළුවක දී අදහස් දක්වමින්, ශ්රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ (SEC) සභාපති ජ්යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර මහතා, ප්රාග්ධන වෙළඳපොළ විෂමාචාරයන්ට එරෙහිව ප්රබල අනතුරු ඇඟවීමක් කළේය. වෙළඳපොළේ වත්මන්…






