ජෝන් කීල්ස් පදනම සහ John Keells Properties එක් වී ජාතික ළමා දිනය වෙනුවෙන් කොළඹදී දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි
2026 සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා ක්රියාත්මක වූ ජාතික ළමා සතියට සමගාමීව, ජෝන් කීල්ස් පදනම සහ John Keells Properties සමාගම එක් වී ‘ජෝන් කීල්ස් ප්රජා ශක්ති’ ආයතනික සමාජ වගකීම යටතේ කොළඹ 02 ප්රදේශයේදී දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි….
එක්සත් අරාබි එමීර් රාජ්යය, ඕමානය සහ කටාර් රාජ්යය යන රාජ්යන්හි ආයෝජන අවස්ථා ප්රවර්ධනය කිරීමට කොළඹ වරාය නගරය සමත් වෙයි
කොළඹ වරාය නගරය විසින් සංවිධානය කරන ලද සුවිශේෂී ආයෝජක හමුවක් 2026 සැප්තැම්බර් 25 වන දින අබුඩාබි හි The St. Regis හෝටලයේ දී පැවැත්විණි. එක්සත් අරාබි එමීර් රාජ්යයේ ජ්යෙෂ්ඨ ව්යාපාරික නායකයින්, ආයෝජකයින් සහ ආයතනික පාර්ශවකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම හමුවේ දී,…
නව ශාකසාර සංකලනයන් 03ක් සමගින් ස්වදේශී කොහොඹ සිය ශාකසාර නිෂ්පාදන පෙළ ශක්තිමත් කරයි.
ශාකසාර පුද්ගලික සනීපාරක්ෂන නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනයේ, ස්වදේශී කොහොඹ වෙතින් සිය වසර 85 අභිමානවත් ගමනේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් ස්වදේශී කොහොඹ ශාකසාර නිෂ්පාදන පෙළට ‘ලිලී සහ ගොටුකොළ’, ‘ලෙමන්ග්රාස්’, ‘කෝමාරිකා සහ පිපිඤ්ඤා’ යන නව ශාකසාර පුද්ගලික…
NDB බැංකුවේ මූල්ය අක්රමිකතා සහ අවසන් විගණන වාර්තාව පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් විමසීමක්’
NDB බැංකුවේ සිදු වූ බවට හඳුනාගෙන ඇති මූල්ය අක්රමිකතා සහ ඊට අදාළ අවසන් විගණන වාර්තාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (ඔක්. 06) ශ්රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුව වෙත කැඳවා කරුණු විමසා බැලීය. පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද…
කෘෂිකාර්මික වෙළඳාම සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරමින් මොන්ටානා ආණ්ඩුකාර ග්රෙග් ජියන්ෆෝර්ටේ ශ්රී ලංකාවේ සංචාරයක
මොන්ටානා ආණ්ඩුකාර ග්රෙග් ජියන්ෆෝර්ටේ මහතා, ඔහුගේ බිරිඳ වන සුසන් ජියන්ෆෝර්ටේ මහත්මිය සහ මොන්ටානා ප්රාන්ත නියෝජිත පිරිසක් සමඟ ඔක්තෝබර් 9 වැනිදා ශ්රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරයේදී ඇමරිකානු කෘෂිකාර්මික අපනයන සඳහා නව අවස්ථා පුළුල් කිරීම සහ මොන්ටානා ජාතික ආරක්ෂක…
2020 දී මධ්යම පන්තියේ සිටි පවුල් ලක්ෂ 4ක් අඩු ආදායම්ලාභීන් බවට පත්වෙලා
මෙරට සමස්ත කුටුම්භ පාරිභෝජනය 2025 වසරේදී රුපියල් ට්රිලියන 9ක වාර්තාගත මට්ටමකට පැමිණ ඇති අතර, එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 60% සිට 70% දක්වා ප්රමාණයක් නියෝජනය කරනු ලබන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ලංකා වාණිජ මණ්ඩලය සහ Boston Consulting…
පෑන් ඒෂියා බැංකුවේ රු. බිලියන 5ක ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්
පෑන් ඒෂියා බැංකුවේ රුපියල් බිලියන 5ක් දක්වා වූ ජ්යෙෂ්ඨ, ලැයිස්තුගත, ණය ශ්රේණිගත, ආරක්ෂිත හා ආපසු ගෙවිය හැකි ණයකර නිකුතුව විවෘත කිරීමෙන් අනතුරුව අධි ඉල්ලුමක් වාර්තා වී තිබේ. මෙය බැංකුව කෙරෙහි ආයෝජකයන් තුළ පවතින විශ්වාසය පිළිබිඹු කරයි. එක් ණයකරයක නාමික වටිනාකම…
පාරිභෝගික විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින් ‘ Delmege ‘ සන්නාමය යටතේ වායු සමීකරණ යන්ත්ර, ස්විච සහ සොකට් වෙළඳපොළට
Delmege & Forsyth Co. Ltd. ප්රමුඛතම ව්යාපාරික අංශයක් වන “Delmege Building Products”, සිය ව්යාපාරික ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නවතම ‘Delmege’ වායු සමීකරණ යන්ත්ර මෙන්ම උසස් ප්රමිතියේ ස්විච හා සොකට් නිෂ්පාදන එකතුව පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැති උත්සවයකදී නිල වශයෙන්…
ස්ටෙෆන් ද අල්විස් විසින් ශ්රී ලංකාවේ ප්රථම සජීවී ව්යවසායකත්ව පෝඩ්කාස්ට් වැඩසටහන ප්රේක්ෂක සහභාගීත්වයෙන් 3i Forum හිදී දියත් කරයි
සජීවී ප්රේක්ෂක සහභාගීත්වයෙන් යුතුව ශ්රී ලංකාවේ සජීවීව පටිගත කෙරෙන පළමු පෝඩ්කාස්ට් (Podcast) වැඩසටහන වන ‘The 3i Forum’, මෙරට ව්යවසායකයන්, ව්යාපාරිකයන්, සිසුන්, තරුණ වෘත්තිකයන් සහ ව්යාපාරික නායකයන් එකම ස්ථානයකට ගෙන එමින්, එකිනෙකා හා සම්බන්ධ වීමට, ඉගෙන ගැනීමට සහ ව්යාපාර ගොඩනඟමින් ඉදිරියට…
අපනයන සංවර්ධන මණ්ඩලය 2026–2029 සඳහා නව උපදේශක කමිටු 24ක් පත් කරයි
2025 අපනයන කාර්ය සාධන දර්ශකය ද එළිදක්වයි ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026–2029 කාලය සඳහා එහි උපදේශක කමිටු සාමාජිකයන්ට පත්වීම් ලිපි පිරිනමන ලද අතර, 2025 අපනයන කාර්ය සාධන දර්ශකය (Export Performance Indicators 2025) ද එළිදක්වන ලදී. මෙම උත්සවය…














