‘Taste of Shangri-La 2026’ සමඟින් කොළඹ සහ හම්බන්තොට Shangri-La හෝටල් ගෝලීය සූපශාස්ත්‍ර සිතියමට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුඛෝපභෝගී ආගන්තුක සත්කාර සපයන්නෙකු වන Shangri-La හෝටල් සමූහය, තම ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනක් වන ‘Taste of Shangri-La 2026’ ඔක්තෝබර් 01 සිට 31 දක්වා කොළඹ සහ හම්බන්තොට පිහිටි Shangri-La හෝටල් පරිශ්‍රයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. යුරෝපය, කැනඩාව, ඉන්දියාව, මැදපෙරදිග…
ටොයොටා LiteAce: ඔබේ ව්‍යාපාරය සාර්ථකත්වයේ මීළඟ පියවරට රැගෙන යන විශ්වාසනීය සහකරු
දිනපතා භාණ්ඩ තොග ප්‍රවාහනය කරන ව්‍යාපාරයකට වාහනයක් යනු හුදෙක් ප්‍රවාහන මාධ්‍යයක් පමණක් නොවේ. එය එම ව්‍යාපාරයේ අත්‍යවශ්‍ය කොටසකි. මෙම අවශ්‍යතාව හඳුනාගනිමින්, ටොයොටා ලංකා සමාගම විසින් Toyota LiteAce ලොරි රථය සහ Toyota LiteAce Panel වෑන් රථය ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී…
2026 මුල් මාස 09 දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රු. ට්‍රිලියන 2ක් ඉක්මවා ආදායම් රැස්කරයි
2026 වසරේ සැප්තැම්බර් 30 වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රු. ට්‍රිලියන 2 සීමාව ඉක්මවා යාමට සමත් වී ඇති බව පවසයි. ඒ අනුව, 2026 ජනවාරි 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ සමස්ත දෙපාර්තමේන්තු ආදායම රු. බිලියන 2,040ක්…
2026 සැප්තැම්බරයේ සංචාරක පැමිණීම 2025ට වඩා පොඩ්ඩක් අඩුවෙයි
ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත්කරමින් සඳහන් කරයි. මෙය 2025 සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති 158,971ක් වූ සංචාරකයින් ප්‍රමාණයට වඩා සංචාරකයින් 414ක අඩුවකි. මේ අනුව 2026 වසරේ මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත…
ශ්‍රී ලංකාවට එන ඉන්ඩිගෝ ප්‍රධාන ගුවන් ගමන් යළි ඇරඹෙයි
ඉන්දියාවේ ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සේවය, ඔක්තෝබර් 01 වැනිදා සිට ඉන්දියාවේ ප්‍රධාන නගර කිහිපයක් සහ ශ්‍රී ලංකාව අතර දෛනික ගුවන් ගමන් සේවා නිල වශයෙන් යළි ආරම්භ කර තිබේ. එමඟින් අසල්වැසි රටවල් දෙක අතර දේශසීමා හරහා…
Hayleys Mobility සහ Siyapatha Finance හවුල්කාරීත්වයෙන් පහසු සහ නම්‍යශීලී වාහන ලීසිං විසඳුම් රැසක්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) ආයතනය, සිය මගී සහ වාණිජ වාහන මාදිලි සඳහා පාරිභෝගිකයන් වෙත වඩාත් පහසු සහ නම්‍යශීලී වාහන ලීසිං විසඳුම් පිරිනැමීමට Siyapatha Finance PLC සමඟ උපායමාර්ගික අවබෝධතා…
විදේශ ආයෝජන බාධා හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම සඳහා විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ බාධා ප්‍රධාන හේතුවක් වි ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරන ලද Investment Climate…
මාස 04කට පසු විදේශීය ජංගම ගිණුමේ නැවතත් අතිරික්තයක්
අඛණ්ඩව මාස හතරක් මුළුල්ලේ හිඟයන් වාර්තා කිරීමෙන් අනතුරුව, විදේශීය ජංගම ගිණුම 2026 වසරේ අගෝස්තු මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 133ක අතිරික්තයක් වාර්තා කළේය. ආනයන වියදම් අඩුවීම හේතුවෙන් මෑත මාසවලට සාපේක්ෂව වෙළඳ හිඟය අඩුවීම මෙම අතිරික්තයට ප්‍රධාන වශයෙන් සහාය විය. මැද…
ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය අද දියත් කෙරේ
ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව හඳුන්වා දී ඇති කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Process) දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත…
IMOU SMART LIFE 2026 මගින් ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ආරක්ෂණ තාක්ෂණික ක්ෂේත්‍රයේ DARSKO සමාගමේ නව ඉදිරිපියවර සනිටුහන් කරයි
මෙරට ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන DARSKO (Pvt) Ltd විසින් සංවිධානය කරන ලද IMOU SMART LIFE 2026 වැඩසටහන පසුගිය දා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නිවෙස් සහ ව්‍යාපාරික ස්ථාන සඳහා වන IMOU හි ස්මාර්ට් ආරක්ෂණ සහ සබඳතා තාක්ෂණික විසඳුම් (connected technology solutions)…





