උතුරු පළාතේ ආයෝජන ප්රවර්ධනය කඩිනම් කිරීමට ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් නව වැඩපිළිවෙළක්
උතුරු පළාතේ ආයෝජන ප්රවර්ධනය හා කාර්මික සංවර්ධනය කඩිනම් කිරීමේ අරමුණින් ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය පරන්තන් සහ කන්කසන්තුරේ යෝජිත අපනයන සැකසුම් කලාප දෙක සංවර්ධනය කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද…
28 වන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල
28 වන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල සැප්තැම්බර් 25 වන සිකුරාදා සවස මොනාර්ක් ඉම්පීරියල් හිදී ශ්රී ලංකා අග්රාමාත්ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්ය අමාත්ය ගරු ඉංජිනේරු එරංග වීරරත්න යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. ජාතික තොරතුරු…
“Let’sTALK & Walk 2026”: ඔක්තෝබර් මස 10වැනි දිනයට යෙදී ලෝක මානසික සෞඛ්ය දිනය වෙනුවෙන් අපි සැවොම එක්ව ඇවිදිමු, ඒ අපි සැවොම ඒකතුව සෑම අයෙක්ම “දැකීමට, ඇසීමට සහ අගය කිරීමට ලක් විය යුතු බව දැනුවත් කිරිම සදහා”
මෙවර ලෝක මානසික සෞඛ්ය දිනයේදී, මානසික යහපැවැත්ම වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස සියලුම ශ්රී ලාංකිකයන්ට ආරාධනා කෙරේ. එය “Let’s TALK & Walk 2026” නම් වූ විවෘත පා ගමනක් වන අතර, කිසිවෙකු තනී නොකර ඔහු හෝ ඇයව දැකීම, ඇසීම හා අගය කිරිමෙන්…
ත්රිකුණාමලය දිස්ත්රික්කයේ සුළු හා මධ්යම පරිමාණ ව්යවසායකයින් අපනයන වෙළඳපොළට යොමු කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලයෙන් පියවර
කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026 ඔක්තෝබර් 01 වන දින ත්රිකුණාමලය දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී සුළු හා මධ්යම පරිමාණ ව්යවසායකයින් (SME) දැනුවත් කිරීමේ සංසදයක් පවත්වන ලදී. නැගෙනහිර පළාතේ ත්රිකුණාමලය දිස්ත්රික්කයේ අපනයන…
ශ්රී ලංකාවේ ආර්ථිකය, අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වුවත් යථා තත්ත්වයට පත්වීමේ අසමානතාවයන් පවතින බව ලෝක බැංකුව කියයි
ශ්රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වෙමින් සැලකිය යුතු සන්ධිස්ථානයක් සපුරාගෙන ඇති නමුත්, ගෘහස්ථ ආදායම් සහ ශ්රම වෙළඳපොළ ප්රතිඵල තවමත් සමස්ත ආර්ථික පුනර්ජීවනයට වඩා පසුපසින් සිටින බැවින් එම යථා තත්ත්වයට පත්වීම අසම්පූර්ණ හා අසමාන මට්ටමක පවතින බව ලෝක…
ශ්රී ලංකාවේ සයිබර් ආරක්ෂාව සහ සයිබර් තර්ජන කළමනාකරණය ශක්තිමත් කිරීමට ඉන්දියාවේ සහාය
ශ්රී ලංකාවේ රාජ්ය පද්ධතීන් මුහුණදෙන වත්මන් සයිබර් ආරක්ෂක අභියෝග සහ ඒ සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වික සයිබර් සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා සහ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර අද (05…
ආසියානු සංවර්ධන බැංකුවේ 2026–2029 ශ්රී ලංකා සංවර්ධන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක්
ශ්රී ලංකාවේ ප්රධාන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ 2026–2029 කාලසීමාවට අදාළ, ශ්රී ලංකා සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්රී ලංකා නේවාසික අධ්යක්ෂිකා ෂැනන් කව්ලින් (Shannon Cowlin) යන මහත්ම මහත්මීන්ගේ…
‘Taste of Shangri-La 2026’ සමඟින් කොළඹ සහ හම්බන්තොට Shangri-La හෝටල් ගෝලීය සූපශාස්ත්ර සිතියමට
ශ්රී ලංකාවේ ප්රමුඛතම සුඛෝපභෝගී ආගන්තුක සත්කාර සපයන්නෙකු වන Shangri-La හෝටල් සමූහය, තම ගෝලීය ප්රවර්ධන වැඩසටහනක් වන ‘Taste of Shangri-La 2026’ ඔක්තෝබර් 01 සිට 31 දක්වා කොළඹ සහ හම්බන්තොට පිහිටි Shangri-La හෝටල් පරිශ්රයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. යුරෝපය, කැනඩාව, ඉන්දියාව, මැදපෙරදිග…
ටොයොටා LiteAce: ඔබේ ව්යාපාරය සාර්ථකත්වයේ මීළඟ පියවරට රැගෙන යන විශ්වාසනීය සහකරු
දිනපතා භාණ්ඩ තොග ප්රවාහනය කරන ව්යාපාරයකට වාහනයක් යනු හුදෙක් ප්රවාහන මාධ්යයක් පමණක් නොවේ. එය එම ව්යාපාරයේ අත්යවශ්ය කොටසකි. මෙම අවශ්යතාව හඳුනාගනිමින්, ටොයොටා ලංකා සමාගම විසින් Toyota LiteAce ලොරි රථය සහ Toyota LiteAce Panel වෑන් රථය ශ්රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී…
2026 මුල් මාස 09 දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රු. ට්රිලියන 2ක් ඉක්මවා ආදායම් රැස්කරයි
2026 වසරේ සැප්තැම්බර් 30 වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රු. ට්රිලියන 2 සීමාව ඉක්මවා යාමට සමත් වී ඇති බව පවසයි. ඒ අනුව, 2026 ජනවාරි 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ සමස්ත දෙපාර්තමේන්තු ආදායම රු. බිලියන 2,040ක්…














