𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Month: October 2026

Sinhala

Premium International Injectable ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට පියවර ගනී

දේශීය ඖෂධ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ නංවමින්, Premium International Injectable (Private) Limited සමාගම සිය නවතම ඖෂධ නිෂ්පාදන පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු මේ වන විට අවසන් අදියරට ලඟා වී ඇත.  මෙරට ඖෂධ ක්ෂේත්‍රයේ අනාගත වර්ධනය උදෙසාත්, උසස් තත්ත්වයේ ඖෂධ දේශීයව…

රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ ණය අවදානම් තක්සේරු ක්‍රමවේදය මූල්‍ය ආයතනවලටත් යොදා ගැනීමේ තීරණයක්

2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ විධිවිධාන අනුව රාජ්‍ය ව්‍යවසායයන් සඳහා රජයේ ණය ඇපකර හෝ උපණය ලබා දීම සම්බන්ධයෙන් අවදානම තක්සේරු කිරීම පිණිස රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් සකස් කළ ණය අවදානම් තක්සේරු කිරීමේ ක්‍රමවේදය සඳහා මීට පෙර…

රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර සඳහා ජාතික නියෝජිතායතනයක්

රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර සඳහා වන ජාතික නියෝජිතායතනය පිහිටුවීම සහ ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම හා ඊට පහසුකම් සැලැස්වීම සඳහා නෛතික ප්‍රතිපාදන සලසමින් නව පනතක් හඳුන්වා දීම පිණිස 2025-06-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා…

ඔක්තෝබරයේ දින 20ක දී රු. බිලියන 324ක් කොටස් වෙළෙඳපොළට අහිමි වෙයි

මෙම සතියේ අඛණ්ඩ දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළේ කඩා වැටීමක් ඊයේ (20) දිනයේ දී වාර්තා වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් නැවත වරක් ඊයේ දින ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක විසිදහසේ සීමාවෙන් පහළට ඇවිත් තිබුණී. එහිදී…

2026 මාස 08ක දී ඩොලර් මිලියන 171ක විදෙස් ආයෝජන කොටස් වෙළෙඳපොළන් ඉවතට

2026 අගෝස්තු දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 171.8 ක සමුච්චිත ශුද්ධ විදේශීය ආයෝජන පිටතට ගලායාමක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද මූල්‍ය ස්ථායීතා විවරණය…

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ආරම්භක ව්‍යාපාර සඳහා First Capital Startup Nation by Hatch නව මංපෙත් විවර කරයි

නවෝත්පාදනයන් ඔස්සේ ගොඩනැගුණු ව්‍යාපාර වෙත ප්‍රාග්ධනය, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ගේ සබඳතා සහ ජාත්‍යන්තර අවස්ථා උදාකර දෙමින්, First Capital Startup Nation by Hatch Demo Day 2026 වැඩසටහනේදී නැගී එන ආරම්භක ව්‍යාපාර 10ක් සිය ව්‍යාපාරික සංකල්ප සාර්ථකව ඉදිරිපත් කරන ලදී. ඔක්තෝබර් 1 වන දින…

Sinhala

හේලීස් මොබිලිටි සිය අලෙවි නියෝජිත ජාලය මාලඹේටත් පුළුල් කරයි

11 වැනි නිල අලෙවි නියෝජිත ලෙස චිත්‍රසුමන මෝටර්ස් පත් වෙයි! හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයෙහි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited), මාලඹේ ප්‍රදේශයේ සිය නිල අලෙවි නියෝජිත ලෙස චිත්‍රසුමන මෝටර්ස් (Chithrasumana Motors) ආයතනය පත් කරමින්…

Sinhala

ලොව ජනප්‍රියම SUV සන්නාමයක් වන JETOUR වෙතින් Colombo City Centre හි නව ප්‍රදර්ශනාගාරයක්

ලොව ශීඝ්‍රයෙන් ජනප්‍රිය වන SUV රථ සන්නාමයක් වන JETOUR, Colombo City Centre හිදී සිය දෙවන ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් ශ්‍රී ලංකාව තුළ සිය සන්නාමයේ පැවැත්ම තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත. මේ හරහා සිය නවීනතම SUV රථ මාදිලි පෙළ සහ උසස්…

2026 මුල් මාස 09 දී සංචාරකයින්ගෙන් ඩොලර් ලැබීම් 9.2%කින් පහළට

මෙම වසරේ මුල් මාස 09 තුළ සංචාරක කර්මාන්තය හරහා වාර්තා වී ඇති සමස්ත ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,245.2ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දේ. 2026 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වී තිබෙන ඩොලර් මිලියන 185.6ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයත්…

පසුගිය කාර්තුවේ දී ලංකා IOC සමාගමේ ලාභය 67%කින් පහළට

2026 සැප්තැම්බර් 30න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රතිඵල නිකුත් කිරීමට මෙරට බලශක්ති කර්මාන්තයේ නිරත ලැයිස්තුගත සමාගමක් වන ලංකා IOC පීඑල්සී කටයුතු කර තිබේ. පසුගිය 2026 ජූලි – සැප්තැම්බර් කාර්තුවේ දී සමාගමේ ආදායම රු. බිලියන 70.35 සිට රු. බිලියන 97.311ක්…