කොට්ටාව අධිවේගී පිවිසුමට ආසන්නව Groundworth වෙතින් ‘The Highway’ ඉඩම් ව්‍යාපෘතිය ඇරඹෙයි
Groundworth Pvt Ltd සමාගම විසින් “The Highway by Groundworth” ඉඩම් ව්‍යාපෘතිය නිල වශයෙන් වෙළඳපොළට හඳුන්වා දී ඇත. කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමේ සිට කිලෝමීටරයක් වැනි කෙටි දුරකින් පිහිටි මෙම ව්‍යාපෘතිය, දකුණු අධිවේගී මාර්ගය (E01) සහ කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය (E02)…
හොංකොං හි ජාත්‍යන්තර සමුළුවකට ඇමති වසන්ත සමරසිංහ එක්වෙයි
හොංකොං හි පැවැත්වෙන 11 වන ‘Belt and Road Summit 2026’ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති සංවාදයට (Policy Dialogue) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එක් වී තිබේ. ‘Belt and Road Summit හි ප්‍රධානතම රාජ්‍ය තාන්ත්‍රික…
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු මෙන්න
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් අද (09) දින පවත්වනු ලැබූ භාණ්ඩාගාර වෙන්දේසියේ දී, බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි සුළු උච්ඡාවචනය වීමක් වාර්තා වී තිබේ. එහිදී දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 8.96% සිට 9.03%ක් දක්වා පදනම් අංක 7කින් ඉහළ…
මත්තල ගුවන් තොටුපලට ඕමානය උනන්දු වෙයි
ශ්‍රී ලංකාව සහ ඕමානය අතර සිවිල් ගුවන්සේවා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක්. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මෙහෙයුම් පිළිබඳ අවධානය ශ්‍රී ලංකාව සහ ඕමාන් සුල්තාන් රාජ්‍යය අතර සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගිය දා…
කොටස් වෙළෙඳපොළේ අද පිරිවැටුම බිලියනයට වඩා අඩුවෙයි
යළි තීව්‍ර වෙමින් පවතින මැදපෙරදිග අර්බුදයත් සමඟ පැන නැඟී ඇති ගෝලීය අවිනිශ්චිතතාවන් හමුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වයේ ද මන්දගාමී වීමක් අද (09) දින නිරීක්ෂණය විය. ඒ අනුව දෛනික පිරිවැටුම රු. බිලියනය මට්ටම සාක්ෂාත් කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළට අද දින…
නල්ලූර් උත්සවයට පෙරාතුව කොමර්ෂල් බැංකුවේ Q+ ඩිජිටල් ගෙවීම් ප්‍රයත්නය යාපනයට
ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාතික ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනට සහය දක්වමින් තනි කලාපයක දී සිදුකළ පුළුල්තම වෙළඳ ප්‍රචාරණ ක්‍රියාවලිය ලෙස, කොමර්ෂල් බැංකුව තම ඩිජිටල් ගෙවීම් ප්‍රයත්නය යාපනයේදී දියත් කරන ලදී. ශ්‍රී ලංකික ජනතාව තිරසාර ඩිජිටල් ආර්ථිකයක් කරා මෙහෙයවීම වෙනුවන් බැංකුව…
ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව සහ වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශන කමිටුව ස්ථාපිත කිරීමට පියවර
ශ්‍රී ලංකාවේ වත්මන් නිදහස් වෙළෙඳ ගිවිසුම් හා නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ ඉදිරි ගමන් මග පිළිබඳව සමාලෝචනයක් සිදු කිරීම පිණිස පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස 2026-08-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී…
තායිලන්තයේ රැකියාවලට යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම්, සුබසාධනය හා ආරක්ෂාව වෙනුවෙන් ගිවිසුම් දෙකක්
ශ්‍රම සංක්‍රමණ පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගිතාවක් ඇති කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවත්වනු ලැබ ඇති සාකච්ඡාවලදී ශ්‍රම සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සහ ඊට පරිපූරක ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තායිලන්තයේ රැකියාවල නියුක්ත කිරීම පිළිබඳ ගිවිසුමක් දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම…
ABC Trade & Investment සහ All-China Environment Federation ශ්‍රී ලංකාවේ හරිත යටිතල පහසුකම් සහ ආයෝජන ප්‍රවර්ධනය සඳහා එක්වෙයි
දේශීය ජල හා පිරිසිදු බලශක්ති ව්‍යාපෘති වෙත චීන තාක්ෂණය, ඉංජිනේරු දැනුම සහ නව ප්‍රාග්ධන ආයෝජන යොමු කිරීම සඳහා උපායමාර්ගික රාමුවක් සකසන සන්ධිස්ථානීය ගිවිසුමක්අවබෝධතා ගිවිසුම (MoU) මඟින්:● යටිතල පහසුකම් ආයෝජන සහ විදේශීය තාක්ෂණය ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීම● කාර්මික පාරිසරික ප්‍රමිතීන් සහ…
වීසා නැතිව බැංකොක් ගමන් සැප්තැම්බර් 15න් හමාරයි
සැප්තැම්බර් 15 සිට තායිලන්තයට ඇතුළු වන ශ්‍රී ලාංකිකයන්ට වීසා බලපත්‍ර අනිවාර්ය කෙරේ 2026 සැප්තැම්බර් 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලාංකික සාමාන්‍ය ගමන් බලපත්‍ර (ordinary passport) හිමියන් සඳහා තායිලන්තයට ඇතුළුවීමේදී වීසා ලබා ගැනීම අනිවාර්ය කිරීමට තායිලන්ත රජය තීරණය කර…









