හලාල් කවුන්සිලයට නැවතත් රන් සම්මානයක්! CNCI Achiever Awards 2026 හිදී ද්විත්ව සම්මාන දිනා ගනී
2024 හි ලැබූ රිදී සම්මානයේ සිට 2025 සහ 2026 වසරවලදී රන් සම්මාන සහ විශිෂ්ටතමයාට හිමි සම්මාන දිනාගනිමින්, HAC අඛණ්ඩව වසර තුනක් ජාතික මට්ටමේ ඇගයීමට ලක්වෙයි. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද…
ඔවර්සීස් රියල්ටි (සිලෝන්) පී.එල්.සී. සමාගම, හැව්ලොක් සිටි හි පස්වන සහ අවසාන අදියර වන Havelock City Residences නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දෙයි
කොළඹ නගරයේ අතිවිශිෂ්ටතම බහුවිධ සංවර්ධන ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමේ දැක්ම තවදුරටත් සාක්ෂාත් කරමින්, ඔවර්සීස් රියල්ටි(සිලෝන්) පී.එල්.සී. සමාගම හැව්ලොක් සිටි හි පස්වන සහ අවසාන අදියර වන “හැව්ලොක් සිටි රෙසිඩෙන්සස්” (Havelock City Residences) නිල වශයෙන් වෙළෙඳපොළට නිකුත් කරන බව පසුගියදා නිවේදනය කළේය. එම…
