𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

රුපියල වාර්තාගත ලෙස පහළට. ඩොලරයේ විකුණුම් මිල රු. 342 ඉක්මවා යයි

එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම මේ වන විට ඉතා වේගවත් වී තිබේ. අද (20) දින ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 332.08 ක් දක්වා සහ විකුණුම් මිල රු. 342.70ක් දක්වා ඒ…

ප්‍රණීත ආහාරපාන සමඟ සොබාදහම එක්තැන් කරන The BLAC නවතම ශාඛාව කොළඹ 03 ප්‍රදේශයේ විවෘත වේ

සොබාදහමෙන් ආභාසය ලැබූ අවන්හල් සංකල්පයක් ලෙස ආරම්භ වූ The BLAC ජාලයේ දෙවැනි අවන්හල පසුගියදා කොළඹ 03 බගතලේ පාරේදී විවෘත විය. The BLAC අවන්ලේ සුවිශේෂීත්වය වන්නේ එය පරිසරයට සමීප අත්දැකීමක් පාරිභෝගිකයන් වෙත තිළිණ කිරීමයි. ඒ නිසාම The BLAC මේ වන විට…

වනජීවී දෙපාර්තමේන්තුවට යතුරුපැදි 181ක්. වියදම රු. මිලියන 91ක්

වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම පිණිස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අඩවි ආරක්ෂක කාර්යාල සහ බීට්ටු කාර්යාල සඳහා අවශ්‍ය වාහන මිල දී ගැනීම පිණිස 2025-08-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී…

ශ්‍රී ලංකාවේ ලුහු ඉංජිනේරු නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රය නංවාලීම සඳහා නව වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ ලුහු ඉංජිනේරු නිෂ්පාදන කර්මාන්තයේ අපනයන තරඟකාරිත්වය ඉහළ නැංවීමේ අරමුණින්, අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) කාර්මික නිෂ්පාදන අංශය මගින් සංවිධානය කරන ලද සුවිශේෂී දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ පිහිටි අපනයන සංවර්ධන මණ්ඩලයේදී ආරම්භ විය. මෙම වැඩසටහන වාත්තු කර්මාන්ත හා සේවා ආයතනය (FDSI) සහ රජයේ කර්මාන්ත ශාලා…

ඇඟළුම් ක්ෂේත්‍රයේ කුසලතා සංවර්ධනයට නවීන බහුකාර්ය ගොඩනැඟිල්ලක් සිසු අයිතියට

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රත්මලාන ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් ආයතනයයේ (SLITA) ඉදිකරන ලද නව තෙමහල් බහුකාර්ය ගොඩනැඟිල්ල කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිසු අයිතියට පත්කරන ලදී. පේෂකර්ම හා ඇඟළුම් ක්ෂේත්‍රයේ…

ඩොලරයේ විකුණුම් මිල අද රු. 338 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 328.23ක් ලෙසත් විකුණුම් මිල රු. 338.07ක් ලෙසත් වාර්තා වී තිබේ. අද දින වාර්තා වී තිබෙන මෙම විනිමය අනුපාතිකයන් 2023 මාර්තු 20 දිනෙන්…

ශ්‍රී ලංකාවට එන විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් ආගාමික සංක්‍රමණ ප්‍රතිපත්තියක්

මෙරට ප්‍රධාන අවධානය මෙතෙක් යොමු වූයේ ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීම කළමනාකරණය කිරීම සඳහා වුවද, වර්තමානයේ මෙරට ආර්ථිකයේ ඇතැම් අංශ සඳහා නිපුණතා සහිත, අර්ධ නිපුණතා සහිත සහ විශේෂඥ කුසලතා සහිත විදේශ ශ්‍රමිකයින් බඳවාගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් වේ. මේ වන…

DIMO Energy බලශක්ති අනාගතය ශක්තිමත් කරමින් BESS වෙළඳපොළට පිවිසෙයි

DIMO හි බලශක්ති අංශය වන DIMO Energy, සිය DIMO Solar සන්නාමය යටතේ, සූර්ය බලශක්ති විසඳුම් කාර්මික හා වාණිජ යෙදුම්වලින් ඔබ්බට ගෙනයමින් දැන් නිවාස සඳහා ද විසඳුම් ලබාදෙමින්, ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන Battery Energy Storage Systems (BESS) වෙළඳපොළට ද පිවිසී…

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් BAIC X55 රථ පෙළක් Chevron Lubricants මිලදී ගනී

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ලිහිසි තෙල් සන්නාමයක් වන කැල්ටෙක්ස් (Caltex) නිෂ්පාදන අලෙවි කරන Chevron Lubricants Lanka PLC වෙත BAIC X55 SUV  රථ 08ක් අලෙවි කරමින් සිය ව්‍යාපාරික ගමන් මගෙහි තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ජාත්‍යන්තරව…

හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා විප්ලවය සඳහා ශ්‍රී ලංකාව ගෝලීය ආයෝජකයින්ට දොරටු විවර කරයි

බලශක්ති අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) එක්ව දිවයින පුරා හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා ව්‍යාපෘති සංවර්ධනය සඳහා සහභාගී වන ලෙස දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින්ට ආරාධනා කරමින්, තොරතුරු සඳහා ඉල්ලීමක් (RFI)  නිකුත් කර ඇති අතර මෙය ශ්‍රී ලංකාව සිය…