කොළඹ වරායේ ගාස්තු නීති වෙනස් කිරීමට පෙර ඒ පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ඉල්ලයි
ඇමරිකානු ඩොලර් මිලියන 50ක විදේශ විනිමය අපතේ යාමක් සිදුවන බවට කෙරෙන ප්‍රකාශය පරීක්ෂා කර බැලිය යුතු බව මෙන්ම අපනයනකරුවන්ට තම පිරිවැය පිළිබඳ ස්ථාවරත්වයක් අවශ්‍ය බවද අවධාරණය කරයි කොළඹ වරායේ දැනට පවතින ගාස්තු ක්‍රමවේදය හේතුවෙන් ශ්‍රී ලංකාවට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන…
ශ්‍රී ලංකාවට ගෙනා මගී ඩ්‍රෝන යානා නිල අත්හදා බැලීම හෙට පෝට් සිටියේ දී
නියමුවන් රහිත මගී ඩ්‍රෝන සේවාවක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට ප්‍රථම නිල අත්හදා බැලීම හෙට (11) කොළඹ වරාය නගර පරිශ්‍රයේදී (Port City) සිදු කිරීමට සැලසුම් කර තිබේ. පසුගිය අගෝස්තු මාසයේදී, මගී ඩ්‍රෝන යානා හඳුන්වාදෙන චීනයේ Yi Hang (යී හැංග්) සමාගම…
අද මුල් හෝරාවේ දී කොටස් වෙළෙඳපොළ රජ ගමනක
අද (10) පෙරවරු 9.30ට දෛනික ගනුදෙනු ආරම්භ වීමත් සමග කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ගේ ඉතා ඉහළ සක්‍රීය සහභාගීත්වයක් නිරීක්ෂණය විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් පෙරවරු 10.40 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 454.05ක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබුණි. ඒ…
15%ක ක්ෂයවීම් සහනයෙන් සිදුවන රුපියල් බිලියන 120ක රාජ්‍ය ආදායම් අහිමිවීම වැළැක්වීමට අයවැයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස CMTA ඉල්ලයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන, ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිත කරන ලද වාහන ආනයනයේ දී ලබා දෙන 15% ක ක්ෂයවීම් සහනය අහෝසි කිරීම සඳහා එළඹෙන ජාතික අයවැය තුළින් තීරණාත්මක පියවර ගන්නා ලෙස රජයෙන්…
රොසෙල්, 2026 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී රිදී සම්මානයෙන් පිදුම් ලබයි
පරිසර තිරසාරභාවය සහ වගකීම්සහගත නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් දක්වන ලද සුවිශේෂී කැපවීම ඇගයීමට ලක් කරමින්, 2026 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ‘ඛනිජ ආශ්රිත නිෂ්පාදන’ අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. පරිසර අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති…
බ්‍රෙන්ට් බොරතෙල් මිල යළි ඩොලර් 100 මට්ටමට
එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණය හමුවේ පාලක රිපබ්ලිකන් පක්ෂය ලැබූ පසුබෑමත් සමඟ පසුගිය දෙදින තුළ ගෝලීය බොරතෙල් මිල ගණන් වාර්තාගත ලෙස පහළ ගියේය. අදාළ මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ මැදපෙරදිග යුධ උණුසුම පහව යනු ඇතැයි යන ආයෝජක පුරෝකථන අනුව මෙලෙස බොරතෙල් මිල ගණන් පහළ…
කොටස් වෙළෙඳපොළේ රු. බිලියන 100ක EPF ආයෝජනවල දැන් වටිනාකම රු. බිලියන 204ක් වෙලා
ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදුකරන ලද ආයෝජනයන් හි වෙළෙඳපොළ වටිනාකම කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. 2026 ජූනි 30 දින වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් මෙරට ලැසිය්තුගත…
පෝලන්තයෙන් සංචාරකයන් 550ක් රැගත් ගුවන් යානා තුනක් කටුනායකට
යුරෝපයේ ශීත ඍතු සංචාරක සමය වෙනුවෙන් එන්ටර් එයාර් (Enter Air) ගුවන් ගමන් මාලාව ආරම්භ වෙයි යුරෝපයේ ශීත ඍතු සංචාරක සමය ආරම්භ වීමත් සමඟ පෝලන්තයේ ප්‍රධාන නගර තුනක සිට සංචාරකයන් 550කට ආසන්න පිරිසක් රැගත් විශේෂ ගුවන් යානා තුනක් අද (06) උදෑසන…
ආසියා පදනම සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව ජාතික සයිබර් ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි
ආසියා පදනම (The Asia Foundation) ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (MSME) සහ සමස්ත මහජනතාව අතර සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සහ සයිබර් අපරාධ (cybercrime) වළක්වා ගැනීම දිරිගැන්වීම සඳහා වූ ජාතික දැනුවත් කිරීමේ වැඩසටහනක්…
සතොස මෝටර්ස් සහ Isuzu එක්ව CR & FC රග්බි සමාජය සඳහා 2028 වසර දක්වා නිල සහකාර අනුග්‍රාහකත්වය සපයයි
ශ්‍රී ලංකාවේ Isuzu රථවාහන සඳහා බලයලත් නියෝජිතයා වන සතොස මෝටර්ස් පී.එල්.සී. (SML) ආයතනය විසින් CR & FC රග්බි සමාජය සමඟ උපායමාර්ගික අනුග්‍රාහකත්ව සහකාරීත්වයක් ආරම්භ කරන ලදී. ඒ අනුව සතොස මෝටර්ස් පී.එල්.සී. සහ Isuzu 2028 වසර දක්වා එම සමාජයේ නිල සහකාර…







