𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Month: November 2026

Sinhala

විශිෂ්ට මානව සම්පත් භාවිතය වෙනුවෙන් අයිඩියල් මෝටර්ස් ඇගයුමට

ශ්‍රී ලාංකීය මෝටර් රථ ක්ෂේත්‍රයේ සිය අද්විතීය නාමය තවදුරටත් සනිටුහන් කරමින්, අයිඩියල් මෝටර්ස් (පුද්ගලික) සමාගම (Ideal Motors (Pvt) Ltd) 2026 වසරේ විශිෂ්ටතම සේවා ස්ථානය මෙන්ම, විශිෂ්ට ආයතනික සංස්කෘතිය වෙනුවෙන් පිරිනමන සම්මාන රැසකින් පිදුම් ලැබීය. එම ජයග්‍රහණ අතුරින්, 2026 ශ්‍රී ලංකාවේ…

Sinhala

ශ්‍රී ලංකාවේ පළමු Deep Resolve AI MRI ස්කෑන් පද්ධතිය DIMO Healthcare වෙතින් තලවතුගොඩ හේමාස් රෝහලට

DIMO Healthcare විසින් Siemens Healthineers MAGNETOM Sola 1.5T MRI ස්කෑන් පද්ධතිය හේමාස් රෝහලේ තලවතුගොඩ ශාඛාවේ සාර්ථකව ස්ථාපනය කිරීම පසුගියදා සිදු කෙරුණි. Siemens Healthineers හි Deep Resolve AI තාක්ෂණයෙන් සමන්විත MRI පද්ධතියක් මෙරට ප්‍රථම වරට ස්ථාපනය කිරීම මෙමඟින් සනිටුහන් විය. උපකරණ…

දේශීය ගෑස් සැපයුම යථාවත් කිරීම සඳහා හම්බන්තොට පර්යන්තය භාවිතයට මාස තුනක අවසරයක් දෙන්නැයි ලාෆ්ස් රජයෙන් ඉල්ලයි

නොවැම්බර් මාසයේ ගෑස් නැව්ගත කිරීම් සහ LPG සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරමින් ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.  අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. 2026 නොවැම්බර් මාසය තුළ ශ්රී ලංකාවට ළඟාවීමට අපේක්ෂිත LPG…

ශ්‍රී ලංකාවේ ප්‍රථම උපයෝගිතා පරිමාණයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය කොලොන්නාවේ ස්ථාපිත කිරීමට සැලසුමක්

දිගුකාලීන විදුලි ජනන පුළුල් කිරීමේ සැලසුම්වලට අනුකූලව, ශ්‍රී ලංකාවේ ප්‍රථම උපයෝගිතා පරිමාණයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) කොලොන්නාව ග්‍රිඩ් උපපොළෙහි ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.  ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයනු ලබන අරමුදල් යොදා ගනිමින් විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීමේ…

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ පුනර්ජීවනයට කොමර්ෂල් බැංකුවෙන් විශේෂ ණය යෝජනා ක්‍රමයක්

සේයාරු සටහන: කොමර්ෂල් බැංකුවේ නියෝජ්ය සාමාන්යාධිකාරී – පුද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා, ජයසිංහ තේ කර්මාන්තශාලාව සමඟ ණය ගිවිසුමකට අත්සන් තබන අවස්ථාවට (වමේ සිට) ශ්රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ සම්බන්ධීකරණ කළමනාකාරිණී හර්ෂි පෙරේරා මහත්මිය, ජයසිංහ තේ කර්මාන්තශාලාවේ හවුල්කරු අමල් ජයසිංහ…

Sinhala

ශ්‍රී ලංකාව ඇතුළත ගෙවීම් පියවන්න ක්‍රිප්ටෝ භාවිත කරන්න බැහැ – මහ බැංකු අධිපති අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ වත්මන් නීතිමය රාමුව යටතේ නේවාසිකයන් අතර ගෙවීම් සිදු කිරීම සඳහා ඩිජිටල් වත්කම් හෝ අතථ්‍ය වත්කම් (virtual assets) භාවිත කිරීමට අවසර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි. ඊයේ (03) පැවති Sri Lanka…

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර තිරසර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර තිරසර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝපා සංගමය විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත. හරිත සංක්‍රාන්ති මුල පිරීම් සහ දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දෙන වෙළෙඳ භාවිතයන් ප්‍රවර්ධනය කිරීම මඟින් ශ්‍රී ලංකාව සහ යුරෝපා…

Sinhala

හේලීස් සෝලා කොස්ගම මෙගාවොට් 5ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ජාතික විදුලිබල පද්ධතියට එක් කරයි

වාර්ෂිකව ගිගාවොට් පැය 9.9ක පිරිසිදු විදුලියක් එක් කරමින්, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අපේක්ෂා තවදුරටත් ඉහළ නංවයි හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් ආයතනයේ සූර්ය බලශක්ති අංශය වන හේලීස් සෝලා (Hayleys Solar) ආයතනය, කොස්ගම ප්‍රදේශයේ භූමිය මත ඉදි කරන ලද සූර්ය බලශක්ති ව්‍යාපෘති ද්විත්වය…

Sinhala

2026 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඩේවිඩ් පීරිස් සමූහයට රන් සම්මාන දෙකක් සහ රිදී සම්මානයක්

2026 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඩේවිඩ් පීරිස් සමූහය රන් සම්මාන දෙකක් සහ රිදී සම්මානයක් දිනා ගැනීමට සමත් විය. මෙම ජාතික සම්මාන ත්‍රිත්වයෙන් සමූහයේ තිරසාර මෙහෙයුම්, පරිසර විශිෂ්ටත්වය සහ වගකීම්සහගත ව්‍යාපාරික පිළිවෙත අගය කර ඇත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්…

Sinhala

‘Flavours of Türkiye’ මඟින් කොළඹ Shangri-La හිදී අද්විතීය භෝජන අත්දැකීමක්

මෙරට සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම හෝටලයක් වන Shangri-La Colombo, ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති කාර්යාලය හා එක්ව සංවිධානය කරනු ලබන ‘Flavours of Türkiye’ සූපවේදී උළෙල 2026 ඔක්තෝබර් 30 වන දින සිට නොවැම්බර් 07 වන දින දක්වා කොළඹ Shangri-La හි…