𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Year: 2026

ධාන්‍ය හා ආහාර සැකසුම් කර්මාන්තයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේලීස් ඇග්‍රිකල්ච වෙතින් නවීන තාක්ෂණික විසඳුම් රැසක්

ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විසඳුම් සම්පාදකයා ලෙස සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින්, හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) සිය නවතම ව්‍යාපාරික අංශය වන “හේලීස් ධාන්‍ය සහ ආහාර සැකසුම් යන්ත්‍රෝපකරණ” (Hayleys Grain & Food Processing Machinery) පසුගියදා…

ශ්‍රීලංකන් ගොඩගැනීමේ මෙහෙයුම ආරම්භ කළ බවට නිවේදනයක්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ (SriLankan Airlines) නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස පසුගියදා පත් කරන ලද විපුල් මිස්රා (Vipul Misra) මහතා සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා අතර විශේෂ හමුවක් පසුගියදා (15) ශ්‍රී ලංකන් ගුවන් සමාගම් පරිශ්‍රයේදී පැවැත්විණි….

ඩොලරය තවත් ඉහළට

එක්සත් ජනපද ඩොලරයේ රුපියල් අගය අද (17) දිනයේ දීද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 326.31 සිට රු….

වසර 34කට පසු උඩරට තේ නිෂ්පාදනයේ අවම මට්ටම 2026 අගෝස්තුවේ දී

වසරෙන් පසු සටහන් වූ අවම මාසික නිෂ්පාදනය වේ. ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් නිකුත් කරන ලද මූලික දත්ත ඇසුරින් Asia Siyaka Commodities PLC සමාගම මෙම තොරතුරු වාර්තා කර ඇත. 1992 වසරේ අප්‍රේල් මාසයේදී දැඩි නියඟය හේතුවෙන් උඩරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම්…

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා එමිරේට්ස් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය තම උපායමාර්ගික හවුල්කාරීත්වය ශක්තිමත් කරයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනයට තවදුරටත් සහාය ලබාදීමේ අරමුණින්, එමිරේට්ස් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සිය උපායමාර්ගික හවුල්කාරීත්වය අලු‍ත් කර තිබේ. ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස්, මහාද්වීප හයකට විහිදුණු ගමනාන්ත 140කට ආසන්න සිය පුළුල්…

Sinhala

වෛද්‍ය අධීක්ෂණය යටතේ රූපලාවන්‍ය සහ සෞන්දර්යාත්මක සත්කාරයන් සිදුකරන 360 Skin Clinic හි නවතම ශාඛාව මීගමුවේ දී විවෘත වේ.

සම, කොණ්ඩය සහ ශරීරය වෙනුවෙන් වෛද්‍ය අධීක්ෂණය යටතේ රූපලාවන්‍ය සත්කාර සිදුකරන මෙරට ප්‍රමුඛතම සන්නාමයක් වන 360 Skin Clinic හි නවතම ශාඛාව මීගමුව නගරයේ දී පසුගිය දා විවෘත කරන ලදී. මේ ඔස්සේ මීගමුව ප්‍රදේශය තුළ රූපලාවන්‍ය සහ සෞන්දර්යාත්මක සත්කාර ක්ෂේත්‍රය පිළිබඳ…

AOD වෙතින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් බලගන්වන “Young Creatives” වැඩසටහන ඇරඹේ

AOD (Academy of Design) ආයතනය විසින් විශේෂ අධ්‍යාපනික අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් “Young Creatives Program” නමින් දෙවසරක අධ්‍යාපනික පාඨමාලාවක් ආරම්භ කර ඇත. මෙමගින් එම දරුවන්ට AOD හි චිත්‍රාගාර ඇතුළු නවීන පහසුකම් භාවිත කරමින් ප්‍රායෝගික නිර්මාණශීලී අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව සැලසේ. කලාව…

Sinhala

ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් ස්ටෙෆාන් ද අල්විස් ‘The 3i Show’ හරහා ප්‍රකට බිලියනපති ව්‍යාපාරික ජෙෆ් හොෆ්මන් සමඟ සුවිශේෂී සාකච්ඡාවක නිරත වෙයි

ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර අවධානය වැඩි වශයෙන් යොමු වෙමින් පවතින පසුබිමක, Priceline/Booking.com හි සම නිර්මාතෘවරයෙකු වන ජෙෆ් හොෆ්මන් සමඟ සුවිශේෂී ගෝලීය ව්‍යාපාරික සංවාදයක යෙදෙමින්, ගෝලීය ව්‍යවසායකත්ව චින්තනය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙත සමීප කිරීමට ස්ටෙෆාන් ද අල්විස් කටයුතු කරයි. ශ්‍රී ලාංකේය…

ජාතික ණය ඇපකර ආයතනය කොමර්ෂල් බැංකුවට 2,000 වන සන්ධිස්ථානගත ණය ඇපකරය නිකුත් කරයි

ජාතික ණය ඇපකර යෝජනා ක්‍රමයට සම්බන්ධ ව සිටින සියලුම මූල්‍ය ආයතන අතරින් ඉහළම මුළු ණය ප්‍රමාණය ලබා දී ඇති බැංකුව ලෙස, කොමර්ෂල් බැංකුව සිය වෙළඳපල මූලිකත්වය තවදුරටත් තහවුරු කරගෙන ඇත. මෙම වැඩසටහන වෙනුවෙන් බැංකුව දක්වා ඇති විශිෂ්ට දායකත්වය අගයමින් ජාතික…

ශ්‍රී ලංකාවේ  Isuzu සන්නාමයේ නිල නියෝජිතයා වන සතෝස මෝටර්ස් ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි

 Isuzu රථවාහන පිළිබඳ මෙරට බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරන සතෝස මෝටර්ස් පී.එල්.සී.  විසින් පසුගිය දා  ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව කළමනාකරණ සහතිකය දිනාගන්නා ලදී. මෙය  පාරිභෝගික තෘප්තිය, විශිෂ්ට සේවා සැපයුම සහ උසස් කළමනාකරණය වෙනුවෙන් සමාගම දැක්වූ  විශිෂ්ට  කැපවීම සනාථ කළ සමාගමේ…