ලොව ජනප්රියම SUV සන්නාමයක් වන JETOUR වෙතින් Colombo City Centre හි නව ප්රදර්ශනාගාරයක්
ලොව ශීඝ්රයෙන් ජනප්රිය වන SUV රථ සන්නාමයක් වන JETOUR, Colombo City Centre හිදී සිය දෙවන ප්රදර්ශනාගාරය විවෘත කරමින් ශ්රී ලංකාව තුළ සිය සන්නාමයේ පැවැත්ම තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත. මේ හරහා සිය නවීනතම SUV රථ මාදිලි පෙළ සහ උසස්…
2026 මුල් මාස 09 දී සංචාරකයින්ගෙන් ඩොලර් ලැබීම් 9.2%කින් පහළට
මෙම වසරේ මුල් මාස 09 තුළ සංචාරක කර්මාන්තය හරහා වාර්තා වී ඇති සමස්ත ඉපැයීම් ප්රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,245.2ක් බව ශ්රී ලංකා මහ බැංකුව පෙන්වා දේ. 2026 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වී තිබෙන ඩොලර් මිලියන 185.6ක සංචාරක ඉපැයීම් ප්රමාණයත්…
පසුගිය කාර්තුවේ දී ලංකා IOC සමාගමේ ලාභය 67%කින් පහළට
2026 සැප්තැම්බර් 30න් අවසන් කාර්තුව සඳහා වන මූල්ය ප්රතිඵල නිකුත් කිරීමට මෙරට බලශක්ති කර්මාන්තයේ නිරත ලැයිස්තුගත සමාගමක් වන ලංකා IOC පීඑල්සී කටයුතු කර තිබේ. පසුගිය 2026 ජූලි – සැප්තැම්බර් කාර්තුවේ දී සමාගමේ ආදායම රු. බිලියන 70.35 සිට රු. බිලියන 97.311ක්…
ක්ෂුද්ර මූල්ය සහ ණය නියාමන අධිකාරිය පනත කඩිනමින් ක්රියාත්මක කිරීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය
ක්ෂුද්ර මූල්ය සහ ණය නියාමන අධිකාරිය පනත කඩිනමින් ක්රියාත්මක කරමින් ක්ෂුද්ර මූල්ය ක්ෂේත්රය විධිමත් ලෙස නියාමනය කිරීමේ අවශ්යතාව පිළිබඳව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය. ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ…
අලුත් සතියක ආරම්භයේ දීම කොටස් වෙළෙඳපොළ ඒකක 125කින් පසුබසී
පසුගිය සතියේ අවසාන ගනුදෙනු දින දෙක තුළ කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට කොළඹ කොටස් වෙළඳපොළ සමත් වුවද, මෙම සතියේ පළමු දිනයේ දීම මිල දර්ශකවල පහළ යාමක් ඊයේ(19) දිනයේ දී වාර්තා විය. ඒ අනුව දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක…
ABC Trade & Investment සමාගම FujiClean සහ FujiMAC සමඟ පවතින හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරයි
ABC Trade & Investment (Pvt) Ltd සමාගම FujiClean සහ FujiMAC නිෂ්පාදන සඳහා ශ්රී ලංකාවේ නිල පාරිභෝගික නියෝජිතයා ලෙස පත්කර ඇත. ඒ අනුව නිවාස, මහල් නිවාස, හෝටල් සහ වාණිජ ගොඩනැගිලි ඇතුළු දිවයින පුරා විවිධ ක්ෂේත්ර සඳහා ජපන් තාක්ෂණයෙන් යුත් අපජල පිරිපහදු…
ගෝලීය විදුලි වාහන ඉල්ලුමේ පහළ යාමක්
එක්සත් රාජධානිය පදනම් කරගත් Benchmark Mineral Intelligence පර්යේෂණ ආයතනයේ දත්තවලට අනුව, පසුගිය 2026 සැප්තැම්බර් මාසෙය් දී ගෝලීය විදුලි වාහන (EV) ඉල්ලුම 2% කින් පහත වැටී ඇත. මෙලෙස සැප්තැම්බර් මාසයේ විදුලි වාහන ඉල්ලුම පහළ යාමක් වාර්තා වී ඇත්තේ අඛණ්ඩ මාස 06ක…
ලෝක බැංකු සහාය ලැබෙන ශ්රී ලංකාව ගෝලීය ගමනාන්ත අලෙවිකරණ සහ සන්නිවේදන ව්යාපාරය පිළිබඳ සාකච්ඡාවක්
ලෝක බැංකුවේ සහාය ලබන ශ්රී ලංකාවේ ගෝලීය ගමනාන්ත අලෙවිකරණ සහ සන්නිවේදන ව්යාපාරය ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් පසුගියදා පැවැත්විණි. ගෝලීය සංචාරක වෙළඳපොළ තුළ ශ්රී ලංකාවේ තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා අත්යවශ්ය වන මෙම මුලපිරීම, දිගු කලක් පුරා පැවති බලාපොරොත්තුවක් මල්ඵල ගැන්වීමක්…
ආයෝජකයින් සනසාලමින් ASPI යළි විසිදහස පසුකරයි
දින කිහිපයක් පුරාවට වාර්තා වූ පසුබැස්මකින් පසු අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වර්ධනයක් අද (16) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 213.90ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගනිමින් යළිත් වතාවක් ඒකක විසිදහසේ සීමාව ඉක්මවා යාමට…
වංචාවක් ගැන ධම්මික පෙරේරාගෙන් අනතුරු ඇඟවීමක්
කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් ව්යාජ ලෙස සකස් කරන ලද සහ විකෘති කරන ලද වීඩියෝ කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවත්, එම වීඩියෝවල ධම්මික පෙරේරා මහතා ආයෝජන යෝජනා ක්රම ප්රවර්ධනය කරන බවට අසත්ය ලෙස කරුණු නිරූපණය කර ඇති බවත්, ධම්මික…






