DIMO Care Camp 2026 මගින් මෙරට ගොවි ප්රජාව සඳහා අලෙවියෙන් පසු සේවා තවදුරටත් ශක්තිමත් කරයි
DIMO Agribusinesses විසින් සංවිධානය කළ DIMO Care Camp 2026 වැඩසටහන අගෝස්තු 8 සිට සැප්තැම්බර් 15 දක්වා දිවයින පුරා ස්ථාන 38කදී සාර්ථකව පැවැත්විණි. ඕනෑම වෙළඳ නාමයකට හෝ මාදිලියකට අයත් ට්රැක්ටර් සඳහා විවෘත වූ මෙම වැඩසටහන හරහා, ගොවි ප්රජාව වෙත විශ්වාසනීය අලෙවියෙන්…
ඊයේ වෙන්දේසියේ දී භාණ්ඩාගාර බිල්පත් පොලියේ සුළු වැඩිවීමක්
මුදල් අමාත්යාංශය යටතේ ඇති රාජ්ය ණය කළමනාකරණ කාර්යාලය විසින් ඊයේ (23) දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී බර තබන ලද සාමාන්ය ඵලදා අනුපාතිකයන් හි සුළු ඉහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 9.18% සිට…
Euro Motors වෙතින් සියලුම වාහන සඳහා genuine අමතර කොටස් සපයන නවීකරණය කළ ප්රදර්ශනාගාරය විවෘත කෙරේ
Jetour, Dongfeng, JAC, Bonluck, Ankai සහ Joylong ඇතුළු තම සන්නාම එකතුවට අයත් මගී වාහන, බස් සහ ලොරි රථ සඳහා අවශ්ය සියලුම Genuine අමතර කොටස් වඩාත් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව සලසමින්, Euro Motors සමාගම කොළඹ 10, ශ්රී සද්ධර්ම මාවතේ, නො අංක…
රත්මලානේ ආරම්භ කළ නව වාහන අනතුරු සම්බන්ධ අලුත්වැඩියා සහ බොඩි ෂොප් මධ්යස්ථානය සමඟින් Sterling Aftercare සේවා ජාලය තවදුරටත් පුළුල් වෙයි
Sterling Automobiles Lanka (Pvt) Ltd විසින් බස්නාහිර පළාතේ පාරිභෝගිකයන් වෙත සිය වෘත්තීය මට්ටමේ වාහන අනතුරු සම්බන්ධ අලුත්වැඩියා සේවාවන් තවදුරටත් සමීප කරවමින්, රත්මලාන ප්රදේශයේ නවතම Sterling Aftercare Collision Repair and Body Shop මධ්යස්ථානය පසුගියදා විවෘත කරන ලදී. පුහුණු තාක්ෂණික ශිල්පීන්, නවීන…
මුදල් ව්යාපාර පනතේ විධිවිධාන උල්ලංඝනය කළ සමාගම් 6ක වත්කම් ක්රියාවිරහිත කෙරේ
2011 අංක 42 දරන මුදල් ව්යාපාර පනතෙහි 44 වන වගන්තියේ විධිවිධාන අනුව, ශ්රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා විසින් පහත සඳහන් ආයතන සහ ඒවායේ අධ්යක්ෂවරුන් සතු සියලු දේපළ හා අනෙකුත් වත්කම් බැහැර කිරීම, පැවරීම හෝ…
ඩොලරයේ අද කැපීපෙනෙන පහළ යාමක්
අද (23) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. ශ්රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 326.27 සිට රු. 324.64ක් දක්වා ත්, විකුණුම් මිල රු. 335.28 සිට රු. 333.70ක්…
ජෝන් කීල්ස් ඉංග්රීසි භාෂා ශිෂ්යත්වලාභීන්ගේ භාෂා හා රංගන කුසලතා කරළියට ගෙන ආ 2026 ඉංග්රීසි දින අවසන් මහා තරගය සාර්ථක ලෙස නිමාව දකී
ජෝන් කීල්ස් පදනමේ ඉංග්රීසි භාෂා දින ශිෂ්යත්ව වැඩසටහන යටතේ සංවිධානය කරන ලද ඉංග්රීසි භාෂා දින වැඩසටහනේ අවසන් මහා තරගය සැප්තැම්බර් 03 දින බිෂොප් විද්යාලයීය ශ්රවණාගාරයේදී පැවැත්විණි. පළාත් 6 ක මූලික තරග වටවලින් තෝරාගත් සිසුන් 76 දෙනෙක් කණ්ඩායම් 8 ක් යටතේ…
ශ්රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය තිරසාර මාවතකට යොමු කිරීමට Hayleys Mobility සහ Jetwing Travels වෙතින් ශක්තිමත් ප්රවේශයක්
ශ්රී ලංකාව පරිසර හිතකාමී සහ වගකීම්සහගත සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකය හමුවේ ඉදිරියටම යමින් තිබෙන පසුබිමක, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයේ මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) සහ ජෙට්වින් ට්රැවල්ස් (Jetwing Travels) එක්ව, නව බලශක්ති ප්රවාහන…
වියට්ජෙට් ගුවන් සේවා ජාලයේ වර්ධනය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගුවන් යානා නඩත්තු, අලුත්වැඩියා සහ ප්රතිසංස්කරණ සේවා සහ තාක්ෂණික හවුල්කාරිත්වයන් පුළුල් කරයි
ශ්රී ලංකාව ඇතුළු ගෝලීය ගුවන් සේවා වෙළෙඳපොළ තුළ සිය ගුවන් යානා සමූහය සහ මෙහෙයුම් පුළුල් කරන වියට්ජෙට් සමාගම, ඊළඟ පරම්පරාවේ එන්ජින් සඳහා නඩත්තු, අලුත්වැඩියා සහ ප්රතිසංස්කරණ (MRO) සහාය සහ ඩිජිටල් ගුවන් සේවා විසඳුම් සඳහා නව හවුල්කාරිත්වයන්ට එළඹ තිබෙන බව නිවේදනය…
කොමර්ෂල් බැංකුව ශ්රී ලංකාවේ හොඳම බැංකුව සහ හොඳම ESG බැංකුව ලෙස යුරෝමනි වෙතින් අභිෂේක ලබයි
කොමර්ෂල් බැංකුව 2026 වසරේ යුරෝමනි විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ගෞරවනීය සම්මාන දෙකක් දිනා ගනිමින් ශ්රී ලංකාවේ බැංකු ක්ෂේත්රය තුළ එහි අවිවාදිත නායකත්වය නැවතත් තහවුරු කර ඇත. බැංකුවේ ගැඹුරින් මුල් බැසගත් පාරිසරික, සමාජයීය සහ යහපාලන (ESG) මූලධර්ම මනාව පිළිබිඹු කරමින් බැංකුව…
















