𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Latest post

කොළඹ උද්ධමනය තවදුරටත් 8% මට්ටමේ

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 සැප්තැම්බර් මාසයේ දීද 2026 අගෝස්තු මාසයේ දී පැවති 8% මට්ටමේම තවදුරටත් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. එහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 2026…

බේස්ලයින් මාර්ගය කිරුළපන සිට දුටුගැමුණු වීදිය දක්වා දීර්ඝ කිරීමේ කොන්ත්‍රාත්තුව මාගා ඉංජිනියරින් වෙත

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය – III වන අදියර යටතේ, මාර්ගය යටින් දිවෙන මාර්ගයක් (underpass), සංඥා පද්ධති සහිත මංසන්ධි, පදික පහසුකම්, ජලාපවාහන පද්ධති වැඩිදියුණු කිරීම් ආදී යටිතල පහසුකම් සහිතව කිරුළපන මංසන්ධියේ සිට කොළඹ‑හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර 0.86ක් වන…

කොටස් වෙළෙඳපොළ ඒකක 125කින් පහළට. පිරිවැටුම රු. බිලියනය පනී

අඛණ්ඩව පස්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් අද (29) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 125.97කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී ඒකක 20,817.82ක් ලෙසින් එය සටහන් ව තිබුණි. දිනය තුළ…

Sinhala

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ‘Beyond Ordinary – Nations Business Advisory’ හරහා ව්‍යාපාරික සබඳතා තවදුරටත් ඉදිරියට

වෙනස් වන ව්‍යාපාරික පරිසරය තුළ නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය කාලීන ආර්ථික විශ්ලේෂණයන්, ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගේ උපදේශන සහ ව්‍යාපාරික සබඳතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන ‘Beyond Ordinary – Nations Business Advisory’ වැඩසටහන හරහා ව්‍යාපාරික නායකයින් සහ ව්‍යවසායකයින් අතර ධනාත්මක ව්‍යාපාරික…

Sinhala

Cargills Bank, Intellect සමඟ ඇති උපායමාර්ගික සබඳතාව තවදුරටත් පුළුල් කරමින් ඉදිරි දශකයේ බැංකුකරණය බලගැන්වීම සඳහා eMACH.ai මූලික බැංකු පද්ධති තාක්ෂණයට යාවත්කාලීන වෙයි

මූලික බැංකුකරණය, ණය දීම්, වෙළඳ මුල්‍යකරණය සහ භාණ්ඩාගාර මෙහෙයුම් ආවරණය වන පරිදි පුළුල් වන මෙම සහයෝගීතාව, Cargills Bank හි දීර්ඝකාලීන වර්ධන අරමුණු සඳහා ශක්තියක් වන ඒකාබද්ධ, අනාගතයට ගැළපෙන බැංකු තාක්ෂණික පදනමක් නිර්මාණය කරයි කෘතිම බුද්ධිය මුල් කරගත් (AI-First) සහ ව්‍යවසාය…

Sinhala

Zirateh, සිය ප්‍රථම SLIM Digis සම්මාන උළෙලේදී මෝටර් රථ ක්ෂේත්‍රයේ වැඩිම සම්මාන දිනූ ඒජන්සිය බවට පත්වෙයි

සිය ප්‍රථම SLIM Digis තරගාවලි නියෝජනයෙන්ම සම්මාන තුනක් දිනා ගැනීමට Zirateh සමත් වූ අතර, එමඟින් මෝටර් රථ කාණ්ඩය යටතේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් ඒජන්සිය බවට පත් විය. රිදී, ලෝකඩ සහ අවසන් වටයේ ඇගයීම් ඇතුළත් මෙම ජයග්‍රහණය, සමාගමේ ව්‍යාපාරික ගමන් මඟෙහි…

වැවිලි කර්මාන්තයේ පුනර්ජීවනයට නව සභාපතිගෙන් ප්‍රධාන කරුණු 5කින් සමන්විත නව සැලසුමක්

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ (Planters’ Association of Ceylon – PA) නව සභාපතිවරයා ලෙස මල්වත්ත වැලි වැවිලි සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ශානක සමරදිවාකර මහතා පත් ව සිටී. එමෙන්ම කහවත්ත වැවිලි සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී බිනේෂ් පනන්වල මහතා සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස පත්…

පුන්නෙයිකුඩා එරාවූර්පත්තු රෙදිපිළි නිෂ්පාදන කලාපය වෙත ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය අරමුණු කරගත් රාජ්‍යතාන්ත්‍රික නියෝජිත චාරිකාවක්

ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදන ධාරිතාව, ප්‍රාදේශීය ආයෝජන අවස්ථා සහ තිරසාර නිෂ්පාදන ක්ෂේත්‍රය පිළිබඳ ජාත්‍යන්තර අවධානය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව කොළඹ පිහිටි විදේශ තානාපති කාර්යාල නියෝජනය කරන රාජ්‍යතාන්ත්‍රිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත…

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කයට යන්නේ කෙසේද?

පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත්…

තලවතුගොඩ කේන්ද්‍ර කරගනිමින් ‘Groundworth’ වෙතින් “Antara” නමින් ඉඩම් ව්‍යාපෘතියක් එළිදක්වයි

කොළඹ ආසන්නයේ පිහිටි ජනප්‍රියම මෙන්ම ඉහළ වටිනාකමකින් යුත් තලවතුගොඩ නගරය කේන්ද්‍ර කරගනිමින්, Groundworth (Pvt) Ltd සමාගම විසින් “Antara by Groundworth” නමින් සිය නවතම ඉඩම් ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සීමාවටත්, බත්තරමුල්ල පරිපාලන නගරයටත් ඉතා ආසන්නයෙන් පිහිටි…