𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), මෙරට මෝටර් රථ කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් සැසියක් පවත්වයි

ගෝලීය රථවාහන නිෂ්පාදකයින්ගේ මෙරට බලයලත් නියෝජිතයින්ගෙන් සැදුම්ලත් එකම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) විසින් සිය පාර්ශ්වකරුවන් වෙනුවෙන් උදෑසන භෝජන සංග්‍රහයක් සහ විශේෂ සැසියක් ඔක්තෝබර් මස 26 වන දින මූවන්පික් හෝටලයේ දී පැවැත්විණි.  මෙම අවස්ථාවට අමාත්‍යාංශ ඇතුළු…

Sinhala

දරුවාගේ මුල් ළමාවිය සංවර්ධනයට දෙමාපිය සම සහ සහභාගිත්වයේ වැදගත්කම පැහැදිලි කරමින් බේබි ෂෙරමි දෙමාපිය සායන මාලාවක් කළුතර දිස්ත්‍රික්කයේ දී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ජනප්‍රියම ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි විසින් බණ්ඩාරගම, පානදුර, බුලත්සිංහල, ඉංගිරිය, හොරණ, වාද්දුව, මතුගම හා අගලවත්ත යන ප්‍රදේශ ආවරණය වන පරිදි කළුතර දී පවත්වනු ලැබූ මාපිය සායන වැඩසටහන් මාලාව පසුගිය දා සාර්ථකව අවසන් විය.  මෙම…

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් වන සංරක්ෂණය හරහා මෙරට වන ගහණය වර්ධනය කිරීම සඳහා කැපවෙයි

ශ්‍රී ලංකාවේ ගෘහ හා පෞද්ගලික සත්කාරක නිපැයුම් ක්ෂේත්‍රයේ  ප්‍රමුඛතම නිෂ්පාදනායතනයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්  නැවතත්  මෙරට වනාන්තරවල ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධාන සමඟ එක්ව, වන වගාව අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ ශ්‍රී ලංකාවේ  වනාන්තර සංරක්ෂණය කිරීම වෙනුවෙන් ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි….

Sinhala

S-lon ප්ලාස්ටික් ජලනළ පරීක්ෂණ රසායනාගාරය, ISO 17025 සහතිකකරණය හිමිකර ගනියි

S-lon ලංකා පුද්ගලික සමාගම විසින්, ඔවුන්ගේ යාන්ත්‍රික තත්ත්ව සහතික රසායනාගාරය (Mechanical Quality Assurance Laboratory) තුළ සිදුකරන පරීක්ෂණ සඳහා, ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (Sri Lanka Accreditation Board) විසින් ලබාදෙන ISO 17025 සහතිකකරණය හිමිකර ගෙන ඇත. ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ටත්වය රඳවා ගනිමින්,…

Sinhala

ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම ළමා දිනය වෙනුවෙන් සුවිශේෂී ‘ ORIENT MINOR SAVINGS’ ඉතුරුම් ගිණුම හඳුන්වා දෙයි

ජනශක්ති සමූහයේ සාමාජිකයෙකු මෙන් ම මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සපයන්නෙකු වන ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2022 ළමා දිනය නිමිත්තෙන් Orient Minor Saving’නමින් සුවිශේෂී  ඉතුරුම් ගිණුමක් හඳුන්වා දී ඇත. මෙම ගිණුම මගින් දරුවන් තුළ කුඩා කල සිට ම ඉතිරිකිරීමේ පුරුද්ද…

Sinhala

ජනශක්ති ලයිෆ් 2022 ආසියානු රක්ෂණ සම්මාන උළෙලෙහි දී ද්විත්ව සම්මානයෙන් පිදුම් ලබයි

සිය විශිෂ්ටත්වය නැවතත් තහවුරු කළ ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වෙමින්, 2022 ආසියානු රක්ෂණ සම්මාන උළෙලෙහි දී ‘වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකීය ජීවිත රක්ෂණ සමාගම’ ලෙස සම්මාන දිනාගත් අතර, එම සම්මාන උළෙලෙහි දී ම ජනශක්ති ලයිෆ් ජංගම  යෙදුම…

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් මෙහෙයවනු ලබන SLIM DIGIS අඛණ්ඩව 4 වැනි වසරටත්

අයදුම්පත් භාරගැනීම  2022 සැප්තැම්බර් 23 සිට ඔක්තෝබර් 25 දක්වා ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු  ලබන SLIM DIGIS සම්මාන උළෙල මෙම වර්ෂයේදීත් පවත්වනු ලබයි. ඒ සඳහා අයදුම්පත් කැඳවීම 2022 සැප්තැම්බර්…

රථවාහන උපාංග සඳහා සුවිශේෂී දීමනා ලබාදෙමින් Orient Finance විසින් Greasemonkey.lk හා අත්වැල් බැඳ ගනියි

ජනශක්ති සමූහයට අයත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයෙකු වන Orient Finance PLC සිය 41 වන සංවත්සරය මූලික කර ගනිමින් සුවිශේෂී වැඩසටහක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ විශාලතම ඔන්ලයින් රථවාහන උපාංග වෙළඳ පොළ ලෙස නම් දරා ඇති Greasemonkey.lk හා හවුල්කාරිත්වයකට එළඹෙමින්,…

Sinhala

රොසෙල් හි 75වන සංකල්ප ප්‍රදර්ශනාගාරය කල්මුණේ දී විවෘත වූ වගයි

ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සුන්දර වෙරළ තීරයන්ගෙන් සමන්විත නැගෙනහිර පළාතේ අසිරියට තවත් වටිනාකම් එකතු කරමින් ඔවුන්ගේ නවතම සංකල්ප ප්‍රදර්ශනාගාරය කල්මුණේ දී විවෘත කෙරිණි. විවිධ සංකල්පයන් ගෙන් සමන්විත ටයිල්, බාත්වෙයා සහ උපාංග ප්‍රදර්ශනය කරමින්…

Sinhala

DIMO වෘත්තීය පුහුණු උපකරණ නිෂ්පාදනයට පිවිසෙයි

ශ්‍රී ලංකාව තුළ වෘත්තීය අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන, මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය වෘත්තීය පුහුණු අධ්‍යාපනික ආයතනය වන ‘DIMO Academy for Technical Skills (DATS)’ හරහා පුහුණු උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා යොමු…