සංචාරක පැමිණීම දොළොස් ලක්ෂය ඉක්මවයි. 2026 දී ලක්ෂ 25ක ඉලක්කයක්
2026 වසරේ දී අද (10) දිනය වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන සමස්ත සංචාරකයින්ගේ සංඛ්‍යාව දොළොස් ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් 2026 ජූලි 08 දින දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යා දත්ත නිල…
AHC සමූහ ව්‍යාපාරය අධ්‍යාපන ක්ෂේත්‍රයට පිවිසේ
කෘෂිකර්මාන්ත, සංචාරක සහ අපනයන ක්ෂේත්‍රවල නියුතු AHC සමූහ ව්‍යාපාරය තම ක්ෂේත්‍රය පුළුල් කරමින් කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති මානව හිමිකම් නායකත්ව සමුළුවේදී ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ටර්නැෂනල් ඩිප්ලොමැසි අධ්‍යාපන ආයතනය නිල වශයෙන් ආරම්හ කළේය. AHC සමූහ ව්‍යාපාරයේ සභාපති සාම තානාපති ආචාර්ය නාලක සිල්වා මහතා ඉන්ස්ටිටියුට්…
ශ්‍රී ලංකාවේ බැංකුවක් දිනාගත් වැඩිම ෆයිනෑන්ස් ඒෂියා සම්මාන සංඛ්‍යාව සමඟින් කොමර්ෂල් බැංකුව ඉතිහාසගත වෙයි
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ තම අසමසම නායකත්වය හා විශිෂ්ටත්වය යළි තහවුරු කරමින්, කොමර්ෂල් බැංකුව 2026 ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස නම් කර ඇති අතර, බැංකුකරණයේ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක තවත් ගෞරවනීය සම්මාන හයක්ද…
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ශ්‍රී ලංකාව තුළ වාහන හිමිකාරිත්වය ලබා ගැනීම නවමු මාවතකට යොමු කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව, යුරෝ මෝටර්ස් (Euro Motors) සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මේ හරහා හඳුන්වා දෙන නවීන මූල්‍ය විසඳුම් නිසා පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ වාහන ඉතා පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව…
මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්
මීරිගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට මෙතෙක් අත්‍යවශ්‍යව තිබූ ECG යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට පසුගියදා බ්‍රැන්ඩික්ස් සමාගම කටයුතු කළේය. එම රෝහලේ මෙතෙක් කලක් විද්‍යුත් හෘද රෝග යන්ත්‍රයක් නොමැතිකම හේතුවෙන් (ECG) පරීක්‍ෂණ මන්දගාමී වීම නිසා බොහෝ රෝගීන්ට ගැටලුවලට මුහුණ පාන්නට හේතු වූ…
Vietjet Air වෙතින් ජූලි Double Day විශේෂ දීමනාව හරහා ශ්‍රී ලාංකික සංචාරකයන්ට ඇමෙරිකානු ඩොලර් 90 සිට වියට්නාමයට ගුවන් ප්‍රවේශපත්‍ර
වියට්ජෙට් එයාර් මඟින් ශ්‍රී ලාංකික සංචාරකයින් උදෙසා ජූලි මාසයේ ‘Double Day’ (7/7) සැමරුම වෙනුවෙන් ජූලි 7 සිට 9 දක්වා දින තුනක් පුරා ක්‍රියාත්මක වන සුවිශේෂී දීමනා රැසක් ප්‍රකාශයට පත් කොට තිබේ. මෙමගින් ශ්‍රී ලාංකික සංචාරකයින්ට අඩු පිරිවැයක් සහිතව සිය මීළඟ සංචාරය…
එමිරේට්ස් ගුවන් සේවය අගෝස්තු සිට කොළඹ වෙත A350 ගුවන් යානා සේවා දෙගුණ කරයි
එමිරේට්ස් ගුවන් සමාගම අගෝස්තු 8 වැනිදා සිට ඩුබායි සහ කොළඹ අතර සිය දෙවන දෛනික A350 ගුවන් සේවාව ආරම්භ කරන බව නිවේදනය කර ඇත. ඒ අනුව, මෙම ගුවන් ගමන සඳහා මෙතෙක් යොදාගෙන තිබූ බොයිං 777 ගුවන් යානය වෙනුවට A350 ගුවන් යානය…
Evolution Auto සමාගම වෙතින් භාවිතා කළ වාහන මිලදී ගැනීමට, විකිණීමට සහ නවීකරණය කර ගැනීම සඳහා විසඳුමක් ලෙස Auto Direct සේවාව හදුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) සඳහා බලයලත් බෙදාහරින්නා වන Evolution Auto සමාගම විසින් වාහන මිලදී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීමේ (trade-in) සේවාවන් එකම ස්ථානයකින් සපුරාගත හැකි ‘Auto Direct’ සුවිශේෂී වේදිකාව (platform) නිල වශයෙන් හදුන්වා දී ඇත. අභියෝගාත්මක මෝටර් රථ වෙළඳපොළක්…
සීගිරියේ සංචාරක වටිනාකම ශිල්පීය ජීවනෝපායන් බවට පරිවර්තනය කරමින් ‘ZeroPlastic මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්ලාස්ටික් විකල්ප මධ්‍යස්ථානය දියත් කරයි
ZeroPlastic Impact Center සිය ව්‍යාපෘතියේ පළමු අදියර ආසියාවේ වැඩිම සංචාරක ආකර්ෂණයක් හිමි ලෝක උරුම ස්ථානයක් ලෙස සැලකෙන සීගිරියේ දී සාර්ථකව අවසන් කළේය. එම ව්‍යාපෘතිය මගින් සීගිරියට පැමිණෙන සංචාරකයන්ගේ දායකත්වයෙන් දේශීය අත්කම් ශිල්පී පවුල් 100කට අධික සංඛ්‍යාවකට තිරසාර ආදායම් අවස්ථා නිර්මාණය කිරීමට ඔවුන් සමත්වී තිබේ. අද…
මන්නාරම සුළං බලශක්ති ව්‍යාපෘතියේ ටර්බයින 10ම දිවයිනට:
මෙගාවොට් 50ක් ජාතික පද්ධතියට එක් කිරීමට සියල්ල සූදානම්! ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මන්නාරම සුළං බලශක්ති ව්‍යාපෘතියට අදාළ සියලුම සුළං ටර්බයින සාර්ථකව මෙරටට ගෙනවිත් අවසන් කිරීමට හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනය සමත්ව තිබේ. හේලීස්…










