ශ්‍රී ලංකා පොලීසියට TATA Xenon Yodha කැබ් රථ 134ක් භාරදීමට DIMO දායක වෙයි
ශ්‍රී ලංකාවේ TATA වාහන සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO සමාගම, ශ්‍රී ලංකා පොලීසියට TATA Xenon Yodha කැබ් රථ 134ක් භාරදීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරමින් උතුරු පළාතේ පොලිස් මෙහෙයුම් සහ මහජන සේවා කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට දායක විය. මෙම නිල…
හරිත හෙටක් වෙනුවෙන් දරුවන් සමඟ ඇරඹුණු පරිසර වගකීම: වරුන් බෙවරේජස් ලංකා සමාගමේ ලෝක පරිසර දින වැඩසටහන 2026
වරුන් බෙවරේජස් ලංකා පුද්ගලික සමාගම විසින් 2026 ලෝක පරිසර දිනය නිමිත්තෙන් අතුරුගිරිය, පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේ සීලවිමල දහම් පාසලේදී ලෝක පරිසර දින වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙහිදී දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර පරිසර සංරක්ෂණය, තිරසාර ප්ලාස්ටික් භාවිතය සහ ප්ලාස්ටික්…
සාර්ථකත්වය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය සමරමින් රොසෙල් “Imperium 2026” අභිමානවත් ලෙස නිමාවෙයි
ජයග්‍රහණයේ අභිමානය, නවෝත්පාදනය සහ නොසැලෙන සාමූහික එකමුතුව පෙරදැරි කරගනිමින්, රොසෙල් සංවිධානය කළ ‘Imperium 2026’ වාර්ෂික අලෙවි සමුළුව සහ විශිෂ්ටතා සම්මාන උළෙල, පසුගිය ජුනි 06 වනදා කොළඹ Cinnamon Life හි Lumina උත්සව ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය…
බොර තෙල් මිල අද තවත් පහළට
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් අද තවදුරටත් පහළ ගොස් තිබේ. පසුගිය මාර්තු 05 වෙනිදායින් පසු පළමු වරට ඇමරිකානු WTI බොර තෙල් බැරලයක මිල අද (16) දිනයේ දී ඩොලර් 80 මට්ටමින් පහළට පැමිණ තිබීම එහිදී විශේෂ වේ. මේ අතර බ්‍රෙන්ට් බොර…
2026 මැයි මාසයේ නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්
2026 මැයි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 මැයි මාසයේ දී අප්‍රේල් මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින් 56.6ක දර්ශක අගයක් වාර්තා කළේය. සියලුම…
Finagle Lanka සමාගම වාර්ෂික අලෙවි සම්මාන ප්‍රදානෝත්සවය පවත්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බේකරි ආහාර නිෂ්පාදන ආයතනයක් මෙන්ම දේශීය හා ජාත්‍යන්තර විශ්වාසය දිනූ සන්නාමයක් වන Finagle Lanka පෞද්ගලික සමාගමේ වාර්ෂික අලෙවි සම්මාන ප්‍රදානෝත්සවය මීගමුව ග්‍රැන්ඩීසා හෝටල් පරිශ්‍රයේදී ආයතනයේ සභාපතිනි අනෝමා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ආයතනයේ අලෙවි සහ බෙදා…
ලෝක පරිසර දිනය අරුත්ගන්වන ටෝකියෝ සිමෙන්ති සමාගම කඩොලාන පැළ 100,000ක් සිටුවීම සමරයි
ජූනි මස 05 වැනිදාට යෙදුනු ලෝක පරිසර දිනය අර්ථගන්වමින් ටෝකියෝ සිමෙන්ති සමාගමේ කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ කඩොලාන පැළ 100,000ක් සිටුවීමේ ජයග්‍රහණය සනිටුහන් කෙරිනි. ටෝකියෝ සිමෙන්ති කඩොලාන සංරක්ෂණ වැඩසටහනේ මෙම සන්ධිස්ථානය ලඟාකරගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළබඩ ධීවර…
Belluna සමාගම, Granbell Hotels & Resorts ජාලයේ 20 වැනි වසර සනිටුහන් කරයි
ටෝකියෝ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ජපානයේ Belluna Co. Ltd. සමාගම, සිය කලාපීය කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කරන Belluna Lanka සමාගම හරහා දකුණු ආසියාව පුරා සිය ආගන්තුක සත්කාරක සහ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ කටයුතු අඛණ්ඩව ව්‍යාප්ත කරමින් සිටියි. 2026 වසරේදී Granbell Hotels…
බොර තෙල් මිල වාර්තාගත ලෙස පහළට
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 10.00 පමණ වන විට වාර්තාගත ලෙස පහළ ගොස් තිබේ. එහිදී WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 80.53 ක් දක්වා 5.12%කින් ද බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 83.26ක් දක්වා…
2025/26 මූල්‍ය වර්ෂයේ ආදායම රු. බිලියන 16 ඉක්මවමින් සහ ලාභය 194%කින් ඉහළ යමින් සියෙරා කේබල්ස්, ශ්‍රී ලංකා කේබල් කර්මාන්තයේ ප්‍රමුඛත්වය තවදුරටත් තහවුරු කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කේබල් නිෂ්පාදකයා සහ LOLC සමූහයේ සාමාජිකයෙකු වන සියෙරා කේබල්ස් පීඑල්සී, 2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වාර්තාගත මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් ආදායම සහ ලාභදායීතාව යන දෙඅංශයේම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත. මෙම…










