𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Month: June 2026

ජීව කාලය අවසන් වෙමින් පවතින ගගන නාවික පණිවිඩ හැසිරවීමේ පද්ධතිය ප්‍රතිස්ථාපනය සඳහා රු. බිලියනයක ඇස්තමේන්තුවක්

ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ගුවන් සේවා ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් අතර මෙහෙයුම් සහ නිරුපද්‍රිතතා සඳහා ඉතා වැදගත් මූලික වේදිකාවක් ලෙස ගගන නාවික පණිවිඩ හැසිරවිමේ පද්ධතිය ක්‍රියා කරනු ලබයි. මෙරට ජාතික ගුවන් සංතරණ සේවා සැපයුම්කරු වන සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන්සේවා…

2026 වසරේ ලොව හොඳම Medical Tourism ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි

Travel And Tour World (TTW) ආයතනය විසින් නිකුත් කරන ලද 2026 වසර සඳහා ලොව හොඳම වෛද්‍ය සංචාරක (Medical Tourism) ගමනාන්ත 50 ලැයිස්තුවේ 49 වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ. නවීන බටහිර වෛද්‍ය විද්‍යාව සහ දේශීය ආයුර්වේද සුවතා ක්‍රමවේදයන්ගේ…

මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ හා විගණන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන එම්.ආර්.ඒ.ජී.බී. මුතුකුඩේ මහතා, මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ හා විගණන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් වරයා වශයෙන් පත් කර ඇත. වසර තිහකට ආසන්න සිය දීර්ඝ රාජ්‍ය සේවා කාලය තුළ ඒ මහතා මුදල් අමාත්‍යාංශය යටතේ…

ලෝක පරිසර දිනයේදී INSEE Lanka සමාගම සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය එක්ව වෙරළ සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් දියත් කරයි

ලෝක පරිසර දිනය නිමිත්තෙන්, වෙරළ තීරය ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා INSEE Lanka සමාගම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමඟ පසුගියදා මුලපුරනු ලැබීය. මුදිල්ල සහ කඩොලාන පැළ වසරකට 10,000 බැගින් සිටුවීමේ වෙරළාරක්ෂක බලකායේ ප්‍රධානතම ඉලක්කයක එක් පියවරක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ….

ලොව සුපිරිම රථ වාහන සන්නාම රැසක් සමඟින් හේලීස් මොබිලිටි අනුරාධපුරයට

ලොවම පිළිගත් ප්‍රමුඛ පෙළේ රථ වාහන සන්නාමයන් වන JAECOO (ජේකූ), OMODA (ඔමෝඩා), KAIYI (කායි) සහ SRM (එස් ආර් එම්) මෙරට පාරිභෝගිකයන් වෙත සමීප කරන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) ආයතනය, CarSwitch (Pvt) Ltd. ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් සිය නවතම…

සතිය ආරම්භයේදීම ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 329.30ක් ලෙස සහ විකුණුම් මිල රු. 339.06ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද (22) දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක…

අනවසරයෙන් තැන්පතු රැස්කළ සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ගාල්ලේ සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් යන සමාගම, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් පොරොන්දු නෝට්ටු සහ/හෝ වාණිජ පතු නිකුත් කිරීම මගින් මහජනතාවගෙන් තැන්පතු භාර ගෙන ඇති බවටත්, එම කාලසීමාව තුළ සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් යන සමාගමේ…

පොල් කොහු සහ කෙඳි ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට අපනයන සංවර්ධන මණ්ඩලය පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරයි

ශ්‍රී ලංකාවේ පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රය මුහුණ දෙන සහ වර්ධනය වන අභියෝග, විශේෂයෙන් නිෂ්පාදන ක්‍රියාවලියට බාධා පමුණුවන සහ අපනයනකරුවන්ගේ පිරිවැය ඉහළ නංවන අමුද්‍රව්‍ය හිඟය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පසුගියදා කර්මාන්තයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ විශේෂ…

මැයි මාසයේ සංචාරක ආදායම ඩොලර්වලින් අඩුවෙද්දී රුපියල්වලින් වැඩිවෙලා

2026 මැයි මාසයේ දී 145,745ක විදෙස් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය දා නිවේදනය කළේය. මෙය 2025 මැයි මාසයට සාපේක්ෂව සංචාරක පැමිණීමෙහි 9.65%ක වර්ධනයක් වේ. මේ අතර සංචාරක අමාත්‍යංශය සඳහන් කර සිටියේ ඉතිහාසයේ මේ…

වෙළෙඳපොළ තත්ත්වයන් ස්ථාවර වූ පසු අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති ලිහිල් කරනවා – මහ බැංකුව

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, 2026 මාර්තු 12 දිනැති අංක 2479/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති සහ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ 2026 ජුනි 09 දිනැති…