Kanro Interiors සමාගමට Platinum Excellence සම්මාන දිනයි
ශ්‍රී ලංකාවේ ආයතනික අභ්‍යන්තර නිර්මාණ හා ඉදි කිරීම් ක්ෂේත්‍රයට කළ සුවිශේෂ දායකත්වය ඇගැයීමක් ලෙස Kanro Interiors සමාගමට Platinum Excellence සම්මානය පිරිනමන ලදී. මෙම සම්මානය මගින් සමාගමේ උසස් තත්ත්වයේ කාර්ය නිමාව, නවෝත්පාදනශීලී නිර්මාණ සංකල්ප, නියමිත කාල සීමාව තුළ ව්‍යාපෘති නිම කිරීමේ…
මන්නාරම හේවින්ඩ් සුළං බලාගාර ව්‍යාපෘතිය සඳහා වන පළමු මෙගාවොට් 25 ක ටර්බයින තොගය ශ්‍රී ලංකාවට රැගෙන එයි
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයේ සුළං බලශක්ති අංශය වන ‘හේවින්ඩ් වන් ලිමිටඩ්’ (HayWind One Limited), මන්නාරම ප්‍රදේශයේ ඉදිකරන මෙගාවොට් 50ක සුළං බලශක්ති ව්‍යාපෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එහි සමස්ත මෙගාවොට් 50න් පළමු මෙගාවොට් 25 සඳහා වන සුළං ටර්බයින…
ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා Level 2 අධෝරක්ත තාප පරීක්ෂකවරිය Vibhawa Consultant ආයතනයෙන්
ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට පළමු කාන්තා දෙවන ශ්‍රේණියට සහතිකලත් අධෝරක්ත තාප විද්‍යා ශිල්පිනිය (Level 2 Certified Infrared Thermographer) බවට Vibhawa Consultant ආයතනයේ සහකාර විදුලි ඉංජිනේරු මල්කි මඩපාත මහත්මිය පත්ව තිබේ. සාමාන්‍ය සහ අධිවොල්ටීයතා විදුලි පද්ධතිවල…
ආනයන සීමා පනවන්නේ නැහැ – මහ බැංකු අධිපති
ආනයන සීමා පැනවීමක් කිසිසේත් සිදුනොවන බවත්, ඉතිහාසයේ සිදු කළ ආනයන සීමා හරහා ආර්ථිකයට යහපතක් අත් වී නොමැති බවත්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (01) TV දෙරණ ඔස්සේ විකාශය වූ 360 සංවාදාත්මක වැඩසටහන හා එක්වෙමින්…
WindForce ගෙනා බැටරි ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට
ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස, මෙගාවොට් 160ක සමස්ත ධාරිතාවයකින් යුත් Battery Energy Storage System (BESS) ව්‍යාපෘතිය යටතේ WindForce PLC විසින් ගෙන්වන ලද බැටරි ගබඩා පද්ධති 6ක් පසුගිය (30) දා අලුයම කොළඹ වරායට ළඟා විය. 2025…
අප්‍රේල් මාසයේ වාහන ආනයන වියදම ඩොලර් මිලියන 208ක්
2026 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට සිදුකළ පෞද්ගලික රථවාහන ආනයනය වෙනුවෙන් දැරීමට සිදුව ඇති පිරිවැය එක්සත් ජනපද ඩොලර් මිලියන 161.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටී. මේ සමග 2026 පළමු මාස 04 තුළ පෞද්ගලික රථවාහන ආනයනය වෙනුවෙන් දරා…
ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකත්වය නඟාසිටුවමින් ලංකා ලයන්ස් පදනමේ ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන අඛණ්ඩව ඉදිරියට
ලංකා ලයන්ස් සමාජයට අනුබද්ධ මානුෂීය සහ ප්‍රජා සංවර්ධන අංශය වන ලංකා ලයන්ස් පදනම විසින්, සාමාන්‍ය බැංකු පහසුකම් ලබා ගැනීමට අපහසු, එහෙත් උත්සාහවන්ත, අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන හරහා ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකත්වය නඟාසිටුවීමට අඛණ්ඩව විශාල…







