කොළඹ 6, ඔලිම්පික් ටයර් හවුස් හි සියැට් ‘S-I-S’ අලෙවිසැලක් විවෘත කරයි
සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම සිය අග්‍රගන්‍ය අලෙවිසැල් ජාලය පුළුල් කරමින් කොළඹ 6, හැව්ලොක් පාරේ අංක 255 දරණ ස්ථානයේ පිහිටි ඔලිම්පික් ටයර් හවුස් හි නව Shop-in-Shop (SIS) අලෙවිසැලක් විවෘත කර ඇත. හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය ඉදිරිපිට උපායමාර්ගිකව පිහිටා ඇති මෙම අලෙවිසැල,…
සාප්පු සවාරියට වැඩි අවස්ථා සලසමින් පෝට් සිටි downtown duty-free නීති වෙනස්වෙයි
කොළඹ වරාය නගරයේ (Port City) පිහිටි downtown duty-free සාප්පු සංකීර්ණයේ, සාප්පු සවාරියේ යෙදීම සඳහා මෙතෙක් තිබූ නියාමනයන් හි වෙනසක් සිදුකරමින් නව නියාමන වෙනස්කම් හඳුන්වා දී ඇත. නව නියාමන සංශෝධනයන් යටතේ ශ්‍රී ලංකාවේ “downtown duty-free” ආකෘතිය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර…
සංචාරක පැමිණීම ලක්ෂ 9 කඩඉම සපුරයි
ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව නව ලක්ෂයේ කඩඉම පසුගිය දා සපුරා තිබේ. 2026 මැයි පළමු දින 6 තුළ මෙරටට පැමිණි 28,578ක සංචාරක පිරිසත් සමඟින් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන සමස්ත සංචාරකයින් ප්‍රමාණය 904,855ක් ලෙස වාර්තා වේ….
ඩොලරය රු. 322 යි. විකුණුම් මිල රු. 326 පනී
එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 326 සීමාව අද දින ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දෛනික විනිමය අනුපාතික සටහන පෙන්වා දේ. ඒ අනුව ඩොලරයේ විකුණුම් මිල රු. 326.12ක් ලෙසින් අද දින වාර්තා වී ඇත.2024 ජනවාරි 19 දිනෙන්…
NDB බැංකුව සෙලාන් බැංකුවට සමුදෙයි
සෙලාන් බැංකුවේ 5 වෙනි තැනට විශාලතම කොටස් හිමියා වූ NDB බැංකුව, තමන් සතුව පැවති සෙලාන් බැංකුවේ 8.72%ක කොටස් හිමිකාරීත්වය අද (11) දිනයේ දී අලෙවි කර ඇති බව වාර්තා වේ. ඒ අනුව NDB බැංකුව සතුව පැවති සෙලාන් බැංකුවේ ඡන්ද බලය හිමි…
Russel’s ආයතනය මාර්තු මාසයේ විශිෂ්ට සේවකයන්ට සම්මාන පිරිනමයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආහාර හා පාන සේවා සපයන ආයතනයක් වන Russel’s (Pvt) Ltd සිය ආයතනය තුළ උසස් කාර්ය සාධනය හා වෘත්තීයමය සේවා ප්‍රමිති පවත්වා ගෙන යාමට දායක වූ සේවකයන්ගේ කැපවීම අගය කිරීමේ අරමුණෙන් මාර්තු මාසයට අදාළව විශිෂ්ට සේවකයන්ට සම්මාන පිරිනැමීය. සෑම…
එමිරේට්ස් සමූහයට 2025-26 වසර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 6.6 ක වාර්තාගත ලාභයක්
2025-26 මූල්‍ය වර්ෂයේ අවසාන මාසයේ හටගත් අභියෝග මධ්‍යයේ එමිරේට්ස් සමූහය ලාභය, ආදායම සහ මුදල් ශේෂ මට්ටම්වල නව වාර්තා තබමින් සිය 2025-26 වාර්ෂික වාර්තාව නිකුත් කර ඇත. 2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා එමිරේට්ස් සමූහය බදු ගෙවීමට…
ජාත්‍යන්තර ශාරීරික දඬුවම් අවසන් කිරීමේ දිනය නිමිති කරගනිමින් , කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය වෙත විවෘත ලිපියක්
ජාත්‍යන්තර ශාරීරික දඬුවම් අවසන් කිරීමේ දිනය නිමිති කරගනිමින්, වයස අවුරුදු 11ක් වන සහිල් මනාන් සහ වයස අවුරුදු 10ක් වන ශෂ්‍යනූ දීඝායු මුණසිංහ යන පාසල් දරුවන් විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය ගරු සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය වෙත විවෘත ලිපියක් යොමු…
කොමර්ෂල් බැංකුව 24 වන වසරටත් ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ ලෙස ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය දිනයි
බැංකු ක්ෂේත්‍රය තුළ දැක්වූ කැපී පෙනෙන කාර්යසාධනය හා අඛණ්ඩ නායකත්වය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සඟරාව විසින් 24 වැනි වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස නම් කර ඇත. අප්‍රිකාව, ආසියානු පැසිෆික් කලාපය, කැරිබියන්, මධ්‍යම ඇමෙරිකාව,…
විදෙස් සංචිතය යළි ඩොලර් බිලියන 7න් පහළට
2026 අප්‍රේල් මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම නැවත වරක් ඩොලර් බිලියන 7 මට්ටමින් පහළට පැමිණ තිබේ. ඒ අනුව 2026 මාර්තු මාසය අවසානයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 7,026ක් වූ සංචිත වත්කම් ප්‍රමාණය 2026…










