වාහන ආනයනයේ දී අය කළ අධිභාර බද්ද නැවතත්
වාහන ආනයනය සඳහා අදාළ රේගු ආනයන තීරු බද්ද මත සාමාන්‍ය හෝ වරණීය පදනමින් වූ පනවන ලද 50%ක් වූ අධිභාරය යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. මීට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව…
ශ්‍රී ලංකාව ගැන මූල්‍ය අරමුදලේ තීරණය මැයි 27දා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල එකඟතාවකට පසුගිය අප්‍රේල් 09 දා…
මන්නාරම – මුලිකුලම් 220kV සම්ප්‍රේෂණ රැහැන් ව්‍යාපෘතිය සඳහා ජ්‍යෝති ස්ට්‍රක්චර්ස් සහ හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් ගිවිසුම් අත්සන් කරයි
ඉන්දියාවේ ජ්‍යෝති ස්ට්‍රක්චර්ස් ලිමිටඩ් (Jyoti Structures Limited) ප්‍රධාන හවුල්කරු ලෙසත්, ශ්‍රී ලංකාවේ අංක 1 සූර්ය බලශක්ති විසඳුම් සපයන සහ MEP අංශයේ ප්‍රමුඛතම ආයතනය වන හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) සමඟ එක්ව මන්නාරම – මුලිකුලම් 220kV ද්විත්ව පරිපථ සම්ප්‍රේෂණ රැහැන්…
ඩොලරයේ විකුණුම් මිල රු. 331 පනී
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දිනයේ දී ප්‍රකාශයට පත් කර ඇති දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 323.53ක් ලෙසත් විකුණුම් මිල රු. 331.15ක් ලෙසත් වාර්තා වී තිබේ. මෙය 2023 දෙසැම්බර් 05 දිනෙන් පසු ඩොලරයක…
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය බලගන්වමින් PayPal සේවාව දියත් කෙරේ
ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ලොව ප්‍රමුඛතම අන්තර්ජාල ගෙවීම් පද්ධතියක් වන PayPal සේවාව දේශීය බැංකු පද්ධතිය සමඟ එක්ව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද (15) දින…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය පාරිභෝගිකයන් සඳහා පැමිණිලි කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන්නන් සම්බන්ධයෙන් මූල්‍ය පාරිභෝගිකයන්ට ඇති පැමිණිලි හා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම පහසු කිරීම සඳහා වන වැදගත් පියවරක් සනිටුහන් කරමින් මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව…
ශ්‍රී ලංකාවේ සජීවී ප්‍රසංග කලාව ජාත්‍යන්තර මට්ටමට රැගෙන එන ShowLab Studio මෙහෙයුම් අරඹයි
ශ්‍රී ලංකාවේ විනෝදාස්වාද සහ ප්‍රසංග ක්ෂේත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නවමු මානයකට රැගෙන යමින්, මෙරට ප්‍රථම වරට අතිනවීන තාක්ෂණයෙන් සන්නද්ධ ShowLab Studio පහසුකම ආරම්භ කර ඇත. මෙය සජීවී ප්‍රසංගයක් වේදිකාගත කිරීමට පෙර එහි ආලෝකකරණය, දෘශ්‍ය සැලසුම් සහ සමස්ත වැඩසටහනම Previsualisation සහ…
ප්‍රථම වතාවට ‘Shotgun Starts’ වාර තුනක් සමඟින් නේෂන්ස් ට්‍රස්ට් බැංකු ගොල්ෆ් ශූරතාවලිය 2026වසරේදී යළිත් පැවැත්වේ
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ කොළඹ රෝයල් ගොල්ෆ් ක්ලබ් (RCGC) අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වයේ තවත් එක් පියවරක් ලෙස, ‘2026 නේෂන්ස් ට්‍රස්ට් ගොල්ෆ් ශූරතාවලිය’ RCGC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙවර තරගාවලියේ සුවිශේෂීත්වය වන්නේ ප්‍රථම වතාවට ‘Shotgun Starts’ වාර තුනක් හඳුන්වා…
Home Lands සමූහය කොළඹ වරාය නගරයේ Central Park District තුළ ඉදි කිරීමට අපේක්ෂිත සිය සුවිසල් ද්විත්ව කුළුණු නේවාසික ගොඩනැගිලි ව්‍යාපෘතිය වෙනුවෙන් CHEC Port City Colombo සමග ගිවිසුම්ගත වේ.
ඇමරිකානු ඩොලර් මිලියන 300කට අධික වටිනාකමකින් යුත් මෙම අති දැවැන්ත ව්‍යාපෘතිය හරහා මෙරටට විශාල විදේශ විනිමයක් ආකර්ෂණය වනු ඇතැයි අපේක්ෂාවයි. ශ්‍රී ලාංකේය ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැලකෙන සීඝ්‍රයෙන් සංවර්ධනය වන කොළඹ වරාය නගරයේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්, වරාය…
පුද්ගලයන්, කණ්ඩායම් සහ නව ජවය එකට එක් කරමින් PPL 2026 නැවතත් Playdium හිදීපැවැත්වීමට නියමිතයි
පුද්ගලයන්, කණ්ඩායම් සහ නව ජවය එකට එක් කරමින් PPL 2026 නැවතත් Playdium හිදී පැවැත්වීමට නියමිතයි Playdium දින දර්ශනයේ සුවිශේෂී උලෙළක් වන PPL 2026 තරගාවලිය, සුපුරුදු ජීව ගුණය සහ උද්යෝගය පෙරදැරිව මෙවරත් කොළඹදී ආරම්භ වීමට සියල්ල සූදානම්ව ඇත. PPL යනු හුදු…










