Dragons of Sri Lanka හිදී BAN ආයතනය රන් සහ රිදී සම්මානවලින් පිදුම් ලබයි
Boutique Agency Network – BAN ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක සහ ඵලදායී නිර්මාණාත්මක සමාගමක් බව නැවත වරක් තහවුරු කරමින්, මෙවර Dragons of Sri Lanka සම්මාන උළෙලේ දී ‘Integrated Marketing Campaign’ කාණ්ඩය යටතේ රන් සම්මානය හිමිකර ගැනීමට සමත් විය. CBL හි ‘Munchee’…
ඩිමෙන්ෂියා තත්වයන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් වළක්වාගැනීමට හෝ එම තත්වය ඇතිවීම ප්‍රමාද කිරීමට හැකියාවක් ඇත
ශ්‍රී ලංකාව 2026 වර්ෂයේදී ජාත්‍යන්තර ඇල්සයිමර් මාසය සමරන අතර , මොළයේ සෞඛ්‍ය හා ඩිමෙන්ෂියා රෝගී තත්වය වළක්වා ගැනීම පිලිබද ඉහල දැනුවත්භාවයක් ඇතිකරගන්නා ලෙස ලංකා ඇල්සයිමර්ස් පදනම් ඉල්ලා සිටියි 2026 සැප්තැම්බර්: ලෝක ඇල්සයිමර් මාසය නිමිත්තෙන්, ලංකා ඇල්සයිමර් පදනම (LAF) සිය ජාතික…
කන්කසන්තුරේ වරාය සංවර්ධනයට අදාළ ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් කඩිනමින් අවසන් කිරීමට සාකච්ඡාවක්
ඉන්දීය රජයේ සහයෝගය ඇතිව කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කරන ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් කඩිනමින් අවසන් කිරීම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ දී අද (03) පෙරවරුවේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව බලශක්ති, වරාය සහ…
සෙලාන් බැංකුව ගල්ගමුව මහා විද්‍යාලයේ සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයකට මංපෙත් විවර කරමින් 294 වැනි ‘පැහැසර’ පුස්තකාලය විවෘත කරයි
සෙලාන් බැංකුව අධ්‍යාපනය තුළින් අනාගත පරපුර සවිබල ගැන්වීම සඳහා දරන දීර්ඝකාලීන ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කරමින්, සිය 294 වැනි ‘පැහැසර’ පුස්තකාලය පසුගියදා නාරම්මල, මහරච්චිමුල්ල, ගල්ගමුව මහා විද්‍යාලයේදී විවෘත කළේය. මෙය සෙලාන් බැංකුවේ ප්‍රමුඛතම ප්‍රජා සත්කාර වැඩසටහනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි…
රුපියල් බිලියන 1.5ක සුවිශේෂී ණය සහනයක් ලබා ගනිමින් Asia Capital සමාගම සිය මූල්‍ය ප්‍රගමනය තවදුරටත් වේගවත් කරයි
යුදීෂ්ත්‍රන් සහ රාජු රාධා ප්‍රමුඛත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ආයෝජන බැංකුවක් නැවත ගොඩනංවයි Asia Capital PLC සමාගම විසින් Fast Gain International Ltd වෙත ගෙවිය යුතුව තිබූ රුපියල් බිලියන 1.8ක ණය මුදලින් රුපියල් බිලියන 1.5ක ණය සහනයක් ලබා ගනිමින් සිය මූල්‍ය…
DIMO Agribusinesses “SWARAJ පරපුර” හරහා මහ කන්නයට පෙර SWARAJ පාරිභෝගික සේවාව තවදුරටත් ශක්තිමත් කරයි
ශ්‍රී ලංකාවේ SWARAJ ට්‍රැක්ටර් සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO Agribusinesses, සිය සිව්වැනි වසරටත් ක්‍රියාත්මක කළ “SWARAJ පරපුර” වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් කළේය. “දොරින් දොරට ගෙවදින සබැඳියාව” යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනේ අරමුණ වූයේ එළඹෙන මහ කන්නය සඳහා…
2026 මාස 07ක් තුළ ඩොලර් බිලියන 1 1/2ක වාහන ආනයනය කරලා
2026 ජූලි මාසයේ දී පුද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම එ.ජ. ඩොලර් මිලියන 241ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එය 2026 ජූනි මාසයේ දී වාහන ආනයන වියදම වූ ඩොලර් මිලියන 182…
SLIM Brand Excellence වසර 25ක විශිෂ්ටත්වයට සමරයි
දේශීය සන්නාමයන් වෙනුවෙන් පිදෙන ඉහළම ඇගයීම වෙනුවෙන් තරග කිරීමට අයදුම්කරුවන්ට ඇරයුම් කරයි මෙරට අලෙවිකරණ සහ සන්නාමකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ඇගයීම් වේදිකාව වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන SLIM Brand Excellence සම්මාන උළෙල මෙවර සිය 25 වැනි රිදී ජුබිලි…
තම සාර්ථකත්වයට උරදුන් බෙදාහැරීමේ හවුල්කරුවන්ට හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් වෙතින් උණුසුම් ප්‍රණාම
මෙරට ලක්ෂ සංඛ්‍යාත නිවෙස් වෙත විශ්වාසනීය පාරිභෝගික නිෂ්පාදන රැගෙන යාම සඳහා අඛණ්ඩ කැපවීමෙන් සහ ව්‍යාපාරික දැක්මකින් යුතුව කටයුතු කළ දිවයින පුරා සිටින දීර්ඝකාලීන බෙදාහැරීමේ හවුල්කරුවන් ඇගයීමට ලක් කරමින් “වාර්ෂික අලෙවි සම්මාන උළෙල – 2026” පැවැත්වීමට හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගම පසුගිය…
Hayleys Fentons වෙතින් ජාත්‍යන්තර ප්‍රමිතියේ නව කර්මාන්තශාලාවක්
Shield Restraint Systems (Pvt) Ltd සමාගම වෙනුවෙන් වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඉදි කරන ලද අතිනවීන කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිම කිරීමට Hayleys Fentons Limited හි ව්‍යාපෘති අංශය සමත් වී තිබේ. 2025 ජනවාරි 07 වන දින මුල්ගල තැබීමේ සිට මාස 14…



















