දේශීය ආරම්භක ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමේ ජාත්‍යන්තර අරමුදල් සහයෝගය වෙනුවෙන් Hatch මඟපෙන්වයි
දේශීය ආරම්භක ව්‍යාපාර ව්‍යවසායක කුසලතා ගෝලීය වශයෙන් බලපෑමක් ඇතිකිරීමේ අරමුණ බලගැන්වීමේ Hatch ගමන්මඟ තුළ තවත් සන්ධිස්ථානයක් තහවුරුකරමින් Hyperglade, Miris by Islandmom, True by Tina සහ Feelo ව්‍යාපාර සංවර්ධන කිරීමට අරමුදල් දායකත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මෙහිදී Silicon Valley ආයෝජක Tim…
පැල්වත්ත සමාගම මෙරට සංචාරක ව්‍යාපාරයට ශක්තියක් වෙයි
රටට වටිනා විදේශීය විනිමයක් ඉතිරිකරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි සන්නාමය වන පැල්වත්ත සමාගම ශ්‍රී ලංකා සුපවේදින්ගේ සංගමය සමඟ එක්ව මෙරට සූපවේදින් වෙනුවෙන් හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නව පියවරක් පසුගියදා සනිටුහන් කරන ලදී. ශ්‍රී ලංකා සූපවේදින්ගේ සංගමය සමඟ සංවිධානය…
යුනිලිවර් Ceytea ආගරපතන කර්මාන්තශාලාව ජනාධිපති පරිසර සම්මාන 2021-2022 උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි.
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ Ceytea ආගරපතන කර්මාන්තශාලාව, පසුගියදා පැවති ජනාධිපති පරිසර සම්මාන 2021-2022 උළෙලේදී අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් රන් සම්මානයෙන් පිදුම් ලබන ලදී. පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් සිදුකරන ලද අනගි මෙහෙවරට කරනු ලබන අගය කිරීමක් වශයෙන් ඔවුන්ට මෙම සම්මානය…
ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) මගින් 12 වසරක් පුරා තිරසාර ආර්ථික වර්ධනයක් උදෙසා දියත් කළ උතුරු පළාතේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය (LEED+) ගමන් මග තුළ ලබාගත් සුවිශේෂි ඉගෙනුම් බෙදා ගැනීම.
ආර්ථික සංවර්ධනය සහ ප්‍රතිසන්ධානය තුළින් දේශීය ප්‍රජාව සවිබල ගැන්වීමේ (LEED+) ප්‍රමුඛතම ව්‍යාපෘතිය පදනම් කරගනිමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් දෙදිනක් පුරා පවත්වන ලද දැනුම් සංසදය ඉතා සාර්ථක අයුරින් නිමාවට පත්විය. මෙම ව්‍යාපෘතියේ ආරම්භක පියවර 2011 වසරේදී තබන ලද අතර එම ව්‍යාපෘතිය…
ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සංවර්ධනයට ආයෝජන ඉහළ නැංවීම මගින්, රැකියා අවස්ථා බහුල ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම කෙරෙහි ප්‍රතිපත්තිමය අවධානය යොමු කරයි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), ශ්‍රී ලංකා මහ බැංකුව, උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම හා පෞද්ගලික අංශයේ ආයෝජන ඉහළ නැංවීමේ අරමුණින්, ජාතික ප්‍රතිපත්ති සම්මන්ත්‍රණයක් පසුගිය දා සාර්ථකව පවත්වන ලදී. ශ්‍රී…
Granbell Hotel Colombo සිය පළමු සංවත්සරය සමරයි
ශ්‍රී ලංකාවේ කාර්යබහුලතම අගනගරය වන කොළඹ මධ්‍යයේ පිහිටි, ජපානය විසින් හිමිකාරිත්වය දරන Granbell Hotel Colombo පසුගියදා සිය පළමු සංවත්සරය ක්ෂේත්‍රයේ ගෞරවනීය අමුත්තන් සහ මාධ්‍යවේදීන් රැසකගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී. හෝටල් කළමනාකාරිත්වය විසින් සිය අභිමානවත් ගමන්මඟ සහ සෑම අමුත්තෙක්…
සිංගර් ෆිනෑන්ස් සිය අභිමානවත් 50 වන ශාඛාව සමගින් යාපනයට නව බලාපොරොත්තු රැගෙන එයි
සිංගර් ෆිනෑන්ස් , සිය 49 වන ශාඛාව නෙල්ලිඅඩි හිදී හා 50 වන ශාඛාව යාපනය නගරයේදී එකම දිනක එනම් 2023 මාර්තු 31 වන දින උත්සවාකාරයෙන් විවෘත කළ අතර දැනටමත් යාපනය ජනතාවගේ උපරිම විශ්වාසය දිනා ගනිමින් ඔවුනට ඉහළම සේවයක් ඉටු කරමින් සිටියි….
ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී DIMO රිදී කුසලානයෙන් පිදුම් ලබයි.
පසුගියදා පැවති ජනාධිපති පරිසර සම්මාන 2021-2022 උළෙලේදී වාහන සේවා අංශය යටතේ රිදී කුසලානයෙන් පිදුම් ලැබීමට DIMO සමත් විය. පරිසර සංරක්ෂණය වෙනුවෙන් කරන ලද විශිෂ්ට දායකත්වය උදෙසා වැලිවේරියේ පිහිටා ඇති DIMO Logistics මධ්‍යස්ථානයට මෙම සම්මානය හිමි විය. DIMO Logistics මධ්‍යස්ථානය, පරිසරයට ඔවුන්ගෙන් සිදුවන බලපෑම…
ජනශක්ති ලයිෆ් වෙතින් ඉතුරුම් සඳහා විප්ලවීය වෙනසක්
ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම, සිය රක්‍ෂණ කළඹට ඩ්‍රීම් සේවර් නමින් ඉහළ ප්‍රතිලාභ සහිත ඉතුරුම් විසඳුමක් මෑතකදී හඳුන්වාදෙන ලදී. මෙම නව්‍ය ඉතුරුම් විසඳුම ගනුදෙනුකරුවන්ට ඉහළ ප්‍රතිලාභ සහිත මධ්‍ය කාලීන හෝ දිගුකාලීන ආයෝජන සඳහා අවස්ථාව සලසාදෙන අතර එය ජීවිත රක්ෂණාවරණයක් සහ හදිසි…
JCT සමාගම 2022 මූල්‍යවර්ෂය විශිෂ්ට කාර්යසාධනයක්සමඟින්අවසන්කරයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට (SLPA) සම්පූර්ණයෙන්ම අයත් අනු සමාගමක් වන Jaya Container Terminals Limited (JCT Limited) 2008 වසරේ සිට ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාර කර්තව්‍ය වන මුහුදු යාත්‍රා සඳහා සමුද්‍ර ඉන්ධන ගබඩා කිරීම සිදු කරනු ලබයි. Low Sulphur Fuel (LSF) සහ Marine…