𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Author

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තිරසාර මාවතකට යොමු කිරීමට  Hayleys Mobility සහ Jetwing Travels වෙතින් ශක්තිමත් ප්‍රවේශයක්

ශ්‍රී ලංකාව  පරිසර හිතකාමී සහ වගකීම්සහගත සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකය හමුවේ ඉදිරියටම යමින් තිබෙන පසුබිමක, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයේ මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) සහ ජෙට්වින් ට්‍රැවල්ස් (Jetwing Travels) එක්ව, නව බලශක්ති ප්‍රවාහන…

වියට්ජෙට් ගුවන් සේවා ජාලයේ වර්ධනය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගුවන් යානා නඩත්තු, අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ සේවා සහ තාක්ෂණික හවුල්කාරිත්වයන් පුළුල් කරයි

ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීය ගුවන් සේවා වෙළෙඳපොළ තුළ සිය ගුවන් යානා සමූහය සහ මෙහෙයුම් පුළුල් කරන වියට්ජෙට් සමාගම, ඊළඟ පරම්පරාවේ එන්ජින් සඳහා  නඩත්තු, අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ (MRO) සහාය සහ ඩිජිටල් ගුවන් සේවා විසඳුම් සඳහා නව හවුල්කාරිත්වයන්ට එළඹ තිබෙන බව නිවේදනය…

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව සහ හොඳම ESG බැංකුව ලෙස යුරෝමනි වෙතින් අභිෂේක ලබයි

කොමර්ෂල් බැංකුව 2026 වසරේ යුරෝමනි විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ගෞරවනීය සම්මාන දෙකක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ එහි අවිවාදිත නායකත්වය නැවතත් තහවුරු කර ඇත. බැංකුවේ ගැඹුරින් මුල් බැසගත් පාරිසරික, සමාජයීය සහ යහපාලන (ESG) මූලධර්ම මනාව පිළිබිඹු කරමින් බැංකුව…

Sinhala

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

මෝටර් කර්මාන්තය මෘදුකාංග මගින් පාලනය වන වාහන (SDVs) වෙත යොමු වෙමින් පවතින පසුබිමක, වාහන තුළ පවතින පරිගණක සැකසුම් බලයේ වැදගත්කම Evolution Auto සමාගම විසින් තහවුරු කරයි. ඒ සඳහා ඔවුන් සතුව පවතින නිෂ්පාදන පෙළ මගින් XPENG L03 හි 48 TOPS සිට,…

ඩුබායි හි පැවැත්වුණු ‘Sri Lanka Beyond Your Dreams’ තානාපති සහ ආයෝජන හමුවේදී ගල්ෆ් කලාපීය ආයෝජන සබඳතා ශක්තිමත් කර ගැනීමට කොළඹ වරාය නගරය සමත් වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යයන් හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද දෙවන ‘Sri Lanka Beyond Your Dreams’ තානාපති සහ ආයෝජන හමුව 2026 සැප්තැම්බර් 02 වන දින ඩුබායි හි Hilton Dubai Al Habtoor…

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් මහනුවරට අලුත්ම BAIC ප්‍රදර්ශනාගාරයක්

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර්රථ අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින්, තම BAIC වාහන ප්‍රදර්ශනාගාර ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින් නවතම ප්‍රදර්ශනාගාරය පසුගියදා මහනුවරදී විවෘත කරන ලදී. නො. 262A, කටුගස්තොට පාර, මහනුවර යන ස්ථානයේ පිහිටි මෙම නව ප්‍රදර්ශනාගාරය…

වාහන ආනයනකරුවන් වෙනුවෙන් එකම බදු ක්‍රමයක් සකස් කරන ලෙසත්, රු. බිලියන 40 ක රජයේ බදු ආදායම් අහිමිවීම වළක්වන ලෙසත් සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) රජයෙන් ඉල්ලයි

ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), වාහන ආනයන ක්ෂේත්‍රයේ සැමට සාධාරණ, විනිවිදභාවයෙන් යුතු සහ ස්ථාවර ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි. 50% ක අමතර බද්දක් වැනි නව ප්‍රතිපත්ති හමුවේ…

Gallery HR ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමට පියවර ගනිමින් සහ නව කාර්යාලය විවෘත කරමින් Soft Gallery සමාගම සිය 6 වසරක ගමන් මග සනිටුහන් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ  තාක්‍ෂණික සමාගමක් වන Soft Gallery පෞද්ගලික සමාගමේ හයවන  සංවත්සර සැමරුමට  සමගාමීව පසුගිය දා සිය නවීනතම කාර්යාල පරිශ්‍රය නිල වශයෙන් විවෘත කරන ලදී. මෙය ආයතනය භෞතික වශයෙන් වැඩිදියුණු  කිරීම වෙනුවෙන් තැබූ තවත් එක් පියවරක් පමණක් නොව, කෘත්‍රිම…

ධාන්‍ය හා ආහාර සැකසුම් කර්මාන්තයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේලීස් ඇග්‍රිකල්ච වෙතින් නවීන තාක්ෂණික විසඳුම් රැසක්

ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විසඳුම් සම්පාදකයා ලෙස සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින්, හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) සිය නවතම ව්‍යාපාරික අංශය වන “හේලීස් ධාන්‍ය සහ ආහාර සැකසුම් යන්ත්‍රෝපකරණ” (Hayleys Grain & Food Processing Machinery) පසුගියදා…

ශ්‍රීලංකන් ගොඩගැනීමේ මෙහෙයුම ආරම්භ කළ බවට නිවේදනයක්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ (SriLankan Airlines) නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස පසුගියදා පත් කරන ලද විපුල් මිස්රා (Vipul Misra) මහතා සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා අතර විශේෂ හමුවක් පසුගියදා (15) ශ්‍රී ලංකන් ගුවන් සමාගම් පරිශ්‍රයේදී පැවැත්විණි….