𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Author

පුන්නෙයිකුඩා එරාවූර්පත්තු රෙදිපිළි නිෂ්පාදන කලාපය වෙත ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය අරමුණු කරගත් රාජ්‍යතාන්ත්‍රික නියෝජිත චාරිකාවක්

ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදන ධාරිතාව, ප්‍රාදේශීය ආයෝජන අවස්ථා සහ තිරසාර නිෂ්පාදන ක්ෂේත්‍රය පිළිබඳ ජාත්‍යන්තර අවධානය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව කොළඹ පිහිටි විදේශ තානාපති කාර්යාල නියෝජනය කරන රාජ්‍යතාන්ත්‍රිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත…

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කයට යන්නේ කෙසේද?

පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත්…

තලවතුගොඩ කේන්ද්‍ර කරගනිමින් ‘Groundworth’ වෙතින් “Antara” නමින් ඉඩම් ව්‍යාපෘතියක් එළිදක්වයි

කොළඹ ආසන්නයේ පිහිටි ජනප්‍රියම මෙන්ම ඉහළ වටිනාකමකින් යුත් තලවතුගොඩ නගරය කේන්ද්‍ර කරගනිමින්, Groundworth (Pvt) Ltd සමාගම විසින් “Antara by Groundworth” නමින් සිය නවතම ඉඩම් ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සීමාවටත්, බත්තරමුල්ල පරිපාලන නගරයටත් ඉතා ආසන්නයෙන් පිහිටි…

Sinhala

DIMO Care Camp 2026 මගින් මෙරට ගොවි ප්‍රජාව සඳහා අලෙවියෙන් පසු සේවා තවදුරටත් ශක්තිමත් කරයි

DIMO Agribusinesses විසින් සංවිධානය කළ DIMO Care Camp 2026 වැඩසටහන අගෝස්තු 8 සිට සැප්තැම්බර් 15 දක්වා දිවයින පුරා ස්ථාන 38කදී සාර්ථකව පැවැත්විණි. ඕනෑම වෙළඳ නාමයකට හෝ මාදිලියකට අයත් ට්‍රැක්ටර් සඳහා විවෘත වූ මෙම වැඩසටහන හරහා, ගොවි ප්‍රජාව වෙත විශ්වාසනීය අලෙවියෙන්…

ඊයේ වෙන්දේසියේ දී භාණ්ඩාගාර බිල්පත් පොලියේ සුළු වැඩිවීමක්

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් ඊයේ (23) දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි සුළු ඉහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 9.18% සිට…

Sinhala

Euro Motors වෙතින් සියලුම වාහන සඳහා genuine අමතර කොටස් සපයන නවීකරණය කළ ප්‍රදර්ශනාගාරය විවෘත කෙරේ

Jetour, Dongfeng, JAC, Bonluck, Ankai සහ Joylong ඇතුළු තම සන්නාම එකතුවට අයත් මගී වාහන, බස් සහ ලොරි රථ සඳහා අවශ්‍ය සියලුම Genuine අමතර කොටස් වඩාත් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව සලසමින්, Euro Motors සමාගම කොළඹ 10, ශ්‍රී සද්ධර්ම මාවතේ, නො අංක…

රත්මලානේ ආරම්භ කළ නව වාහන අනතුරු සම්බන්ධ අලුත්වැඩියා සහ බොඩි ෂොප් මධ්‍යස්ථානය සමඟින් Sterling Aftercare සේවා ජාලය තවදුරටත් පුළුල් වෙයි

Sterling Automobiles Lanka (Pvt) Ltd විසින් බස්නාහිර පළාතේ පාරිභෝගිකයන් වෙත සිය වෘත්තීය මට්ටමේ වාහන අනතුරු සම්බන්ධ අලුත්වැඩියා සේවාවන් තවදුරටත් සමීප කරවමින්, රත්මලාන ප්‍රදේශයේ නවතම Sterling Aftercare Collision Repair and Body Shop මධ්‍යස්ථානය පසුගියදා විවෘත කරන ලදී. පුහුණු තාක්ෂණික ශිල්පීන්, නවීන…

මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන උල්ලංඝනය කළ සමාගම් 6ක වත්කම් ක්‍රියාවිරහිත කෙරේ

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 44 වන වගන්තියේ විධිවිධාන අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් පහත සඳහන් ආයතන සහ ඒවායේ අධ්‍යක්ෂවරුන් සතු සියලු දේපළ හා අනෙකුත් වත්කම් බැහැර කිරීම, පැවරීම හෝ…

ඩොලරයේ අද කැපීපෙනෙන පහළ යාමක්

අද (23) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 326.27 සිට රු. 324.64ක් දක්වා ත්, විකුණුම් මිල රු. 335.28 සිට රු. 333.70ක්…

Sinhala

ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්වලාභීන්ගේ භාෂා හා රංගන කුසලතා කරළියට ගෙන ආ 2026 ඉංග්‍රීසි දින අවසන් මහා තරගය සාර්ථක ලෙස නිමාව දකී

ජෝන් කීල්ස් පදනමේ ඉංග්‍රීසි භාෂා දින ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ සංවිධානය කරන ලද ඉංග්‍රීසි භාෂා දින වැඩසටහනේ අවසන් මහා තරගය සැප්තැම්බර් 03 දින බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  පළාත් 6 ක මූලික තරග වටවලින් තෝරාගත් සිසුන් 76 දෙනෙක් කණ්ඩායම් 8 ක් යටතේ…