2027 මාර්තු මාසයෙන් පසු IMF නැද්ද? – මහ බැංකු අධිපති මෙසේ කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධ වැඩසටහන එළඹෙන 2027 මාර්තු මාසයේ දී අවසන් වීමට නියමිතය. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් සමඟ එකඟවන්නේ ද, නැතහොත් මූල්‍ය අරමුදලේ වැඩසටහනින් සම්පූර්ණයෙන්ම ඉවත් වන්නේ…
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නැහැ – මහ බැංකුව
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (29) පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. වෙනස්වන දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි….
දිට්වා නිසා හානියට පත් මාර්ග නැවත ඉදිකිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 110ක්
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් ශ්‍රී ලංකාවේ මාර්ග කිලෝමීටර් 600 ක් පිළිසකර කිරීම සහ නැවත ඉදිකිරීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 110 ක මුදලක් අනුමත කර ඇත. ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ (International Development Association) අර්බුද ප්‍රතිචාර කවුළුව…
කොළඹ උද්ධමනය තවදුරටත් 8% මට්ටමේ
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 සැප්තැම්බර් මාසයේ දීද 2026 අගෝස්තු මාසයේ දී පැවති 8% මට්ටමේම තවදුරටත් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. එහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 2026…
බේස්ලයින් මාර්ගය කිරුළපන සිට දුටුගැමුණු වීදිය දක්වා දීර්ඝ කිරීමේ කොන්ත්‍රාත්තුව මාගා ඉංජිනියරින් වෙත
බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය – III වන අදියර යටතේ, මාර්ගය යටින් දිවෙන මාර්ගයක් (underpass), සංඥා පද්ධති සහිත මංසන්ධි, පදික පහසුකම්, ජලාපවාහන පද්ධති වැඩිදියුණු කිරීම් ආදී යටිතල පහසුකම් සහිතව කිරුළපන මංසන්ධියේ සිට කොළඹ‑හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර 0.86ක් වන…
කොටස් වෙළෙඳපොළ ඒකක 125කින් පහළට. පිරිවැටුම රු. බිලියනය පනී
අඛණ්ඩව පස්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් අද (29) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 125.97කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී ඒකක 20,817.82ක් ලෙසින් එය සටහන් ව තිබුණි. දිනය තුළ…
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ‘Beyond Ordinary – Nations Business Advisory’ හරහා ව්‍යාපාරික සබඳතා තවදුරටත් ඉදිරියට
වෙනස් වන ව්‍යාපාරික පරිසරය තුළ නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය කාලීන ආර්ථික විශ්ලේෂණයන්, ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගේ උපදේශන සහ ව්‍යාපාරික සබඳතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන ‘Beyond Ordinary – Nations Business Advisory’ වැඩසටහන හරහා ව්‍යාපාරික නායකයින් සහ ව්‍යවසායකයින් අතර ධනාත්මක ව්‍යාපාරික…
Cargills Bank, Intellect සමඟ ඇති උපායමාර්ගික සබඳතාව තවදුරටත් පුළුල් කරමින් ඉදිරි දශකයේ බැංකුකරණය බලගැන්වීම සඳහා eMACH.ai මූලික බැංකු පද්ධති තාක්ෂණයට යාවත්කාලීන වෙයි
මූලික බැංකුකරණය, ණය දීම්, වෙළඳ මුල්‍යකරණය සහ භාණ්ඩාගාර මෙහෙයුම් ආවරණය වන පරිදි පුළුල් වන මෙම සහයෝගීතාව, Cargills Bank හි දීර්ඝකාලීන වර්ධන අරමුණු සඳහා ශක්තියක් වන ඒකාබද්ධ, අනාගතයට ගැළපෙන බැංකු තාක්ෂණික පදනමක් නිර්මාණය කරයි කෘතිම බුද්ධිය මුල් කරගත් (AI-First) සහ ව්‍යවසාය…
Zirateh, සිය ප්‍රථම SLIM Digis සම්මාන උළෙලේදී මෝටර් රථ ක්ෂේත්‍රයේ වැඩිම සම්මාන දිනූ ඒජන්සිය බවට පත්වෙයි
සිය ප්‍රථම SLIM Digis තරගාවලි නියෝජනයෙන්ම සම්මාන තුනක් දිනා ගැනීමට Zirateh සමත් වූ අතර, එමඟින් මෝටර් රථ කාණ්ඩය යටතේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් ඒජන්සිය බවට පත් විය. රිදී, ලෝකඩ සහ අවසන් වටයේ ඇගයීම් ඇතුළත් මෙම ජයග්‍රහණය, සමාගමේ ව්‍යාපාරික ගමන් මඟෙහි…
වැවිලි කර්මාන්තයේ පුනර්ජීවනයට නව සභාපතිගෙන් ප්‍රධාන කරුණු 5කින් සමන්විත නව සැලසුමක්
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ (Planters’ Association of Ceylon – PA) නව සභාපතිවරයා ලෙස මල්වත්ත වැලි වැවිලි සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ශානක සමරදිවාකර මහතා පත් ව සිටී. එමෙන්ම කහවත්ත වැවිලි සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී බිනේෂ් පනන්වල මහතා සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස පත්…







