𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Year: 2026

විදේශ ආයෝජන බාධා හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම සඳහා විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ බාධා ප්‍රධාන හේතුවක් වි ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරන ලද Investment Climate…

Sinhala

මාස 04කට පසු විදේශීය ජංගම ගිණුමේ නැවතත් අතිරික්තයක්

අඛණ්ඩව මාස හතරක් මුළුල්ලේ හිඟයන් වාර්තා කිරීමෙන් අනතුරුව, විදේශීය ජංගම ගිණුම 2026 වසරේ අගෝස්තු මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 133ක අතිරික්තයක් වාර්තා කළේය. ආනයන වියදම් අඩුවීම හේතුවෙන් මෑත මාසවලට සාපේක්ෂව වෙළඳ හිඟය අඩුවීම මෙම අතිරික්තයට ප්‍රධාන වශයෙන් සහාය විය. මැද…

ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය අද දියත් කෙරේ

ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව හඳුන්වා දී ඇති කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Process) දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත…

Sinhala

IMOU SMART LIFE 2026 මගින් ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ආරක්ෂණ තාක්ෂණික ක්ෂේත්‍රයේ DARSKO සමාගමේ නව ඉදිරිපියවර සනිටුහන් කරයි

මෙරට ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන DARSKO (Pvt) Ltd විසින් සංවිධානය කරන ලද  IMOU SMART LIFE 2026 වැඩසටහන පසුගිය දා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නිවෙස් සහ ව්‍යාපාරික ස්ථාන සඳහා වන IMOU හි ස්මාර්ට් ආරක්ෂණ සහ සබඳතා තාක්ෂණික විසඳුම් (connected technology solutions)…

2027 මාර්තු මාසයෙන් පසු IMF නැද්ද? – මහ බැංකු අධිපති මෙසේ කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධ වැඩසටහන එළඹෙන 2027 මාර්තු මාසයේ දී අවසන් වීමට නියමිතය. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් සමඟ එකඟවන්නේ ද, නැතහොත් මූල්‍ය අරමුදලේ වැඩසටහනින් සම්පූර්ණයෙන්ම ඉවත් වන්නේ…

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නැහැ – මහ බැංකුව

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (29) පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. වෙනස්වන දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි….

දිට්වා නිසා හානියට පත් මාර්ග නැවත ඉදිකිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 110ක්

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් ශ්‍රී ලංකාවේ මාර්ග කිලෝමීටර් 600 ක් පිළිසකර කිරීම සහ නැවත ඉදිකිරීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 110 ක මුදලක් අනුමත කර ඇත. ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ (International Development Association) අර්බුද ප්‍රතිචාර කවුළුව…

කොළඹ උද්ධමනය තවදුරටත් 8% මට්ටමේ

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 සැප්තැම්බර් මාසයේ දීද 2026 අගෝස්තු මාසයේ දී පැවති 8% මට්ටමේම තවදුරටත් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. එහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 2026…

බේස්ලයින් මාර්ගය කිරුළපන සිට දුටුගැමුණු වීදිය දක්වා දීර්ඝ කිරීමේ කොන්ත්‍රාත්තුව මාගා ඉංජිනියරින් වෙත

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය – III වන අදියර යටතේ, මාර්ගය යටින් දිවෙන මාර්ගයක් (underpass), සංඥා පද්ධති සහිත මංසන්ධි, පදික පහසුකම්, ජලාපවාහන පද්ධති වැඩිදියුණු කිරීම් ආදී යටිතල පහසුකම් සහිතව කිරුළපන මංසන්ධියේ සිට කොළඹ‑හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර 0.86ක් වන…

කොටස් වෙළෙඳපොළ ඒකක 125කින් පහළට. පිරිවැටුම රු. බිලියනය පනී

අඛණ්ඩව පස්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් අද (29) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 125.97කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී ඒකක 20,817.82ක් ලෙසින් එය සටහන් ව තිබුණි. දිනය තුළ…