දකුණු ආසියානු කලාපයේ තරුණ නායකයන් 500කට අධික පිරිසක් එක් කරමින් SEARIC Summit 2026 පළමු වරට ශ්‍රී ලංකාවේදී
2026 අගෝස්තු 20, කොළඹ: දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු Rotaract තොරතුරු මධ්‍යස්ථානය වන (South East Asia Rotaract Information Centre Multi District Information Organization – SEARIC MDIO) හි ප්‍රධානතම කලාපීය සමුළුව වන SEARIC Summit, 2026 සැප්තැම්බර් 11 සිට 13 දක්වා ශ්‍රී…
ශ්‍රී ලංකා-රුමේනියා ආර්ථික සබඳතා ශක්තිමත් බුකාරෙස්ට් වාණිජ මණ්ඩලයේ කොළඹ කාර්යාලය විවෘත වෙයි
ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර වෙළඳ, ආයෝජන සහ ව්‍යාපාරික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් බුකාරෙස්ට් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (CCIB) නියෝජිත කාර්යාලයක් කොළඹදී විවෘත කෙරිණි. පසුගියදා පැවැති මෙම සමාරම්භක උත්සවයට එක්වෙමින් ශ්‍රී ලංකාවේ රුමේනියානු තානාපතිනි මිහෙලා රුට්ජෙන්ස් (Mihaela Rutjens) මහත්මිය…
කලාපීය ලොජිස්ටික් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක්
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වරායේ ඉදිරි සංවර්ධන කටයුතු සහ යෝජිත නව කලාපීය ලොජිස්ටික් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සම්බන්ධව ලෝක බැංකු සමූහයේ නියෝජිත කණ්ඩායමක් සමඟ සාකච්ඡාවකට එක්ව තිබේ. අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැත් වූ මෙම සාකච්ඡාවට ලෝක බැංකු සමූහය වෙනුවෙන්…
ඩොලර් මිලියන 3.2ක ප්‍රාග්ධන ආයෝජනයක් සමඟින් සියෙරා කේබල්ස් සිය අපනයන ධාරිතාව දෙගුණ කිරීමට සැරසෙයි
විදේශීය වෙළෙඳපොළ තුළ සිය නිෂ්පාදන සඳහා පවතින අඛණ්ඩ ඉහළ ඉල්ලුමට ප්‍රතිචාර දක්වමින්, සිය අපනයන නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 3,229,760ක ප්‍රාග්ධන ආයෝජනයක් සිදු කිරීමට සියෙරා කේබල්ස් පීඑල්සී (Sierra Cables PLC) සමාගම තීරණය කර ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE)…
ඩොලරයේ විකුණුම් මිල රු. 335ක් දක්වා පල්ලම් බසී
අද (20) දිනයේ දී ශ්‍රී ලංකා රුපියලේ කැපීපෙනෙන අතිප්‍රමාණය වීමක් වාර්තා කරමින් එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 326.05ක් දක්වා ත්, විකුණුම් මිල රු. 335.00ක් දක්වා ත් වාර්තාගත ලෙස පහළ ගොස් තිබේ. ඊයේ (19) දිනයේ දී මෙම ගැනුම් සහ විකුණුම්…
ශ්‍රී ලංකාව දශකයකට පසු ඉහළ පෙළේ සංචාරකයින් ඉලක්ක කරගත් නව ඩිජිටල් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි
දීර්ඝ කාලයක සිට ප්‍රමාද වී තිබූ ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ නව අන්තර්කාලීන ඩිජිටල් මාධ්‍ය සහ මහජන සම්බන්ධතා (PR) ප්‍රචාරක වැඩසටහන සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) දින නිල වශයෙන් ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා…
අපනයන ක්ෂේත්‍රයේ ගැටළු විසඳීමට 26 වන අපනයනකරුවන්ගේ සංසදය සාර්ථකව පැවැත්වේ
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද 26 වන අපනයනකරුවන්ගේ සංසදය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (අගෝස්තු 19 වෙනිදා) එම මණ්ඩල පරිශ්‍රයේදී සාර්ථකව පවත්වනු ලැබීය. අපනයනකරුවන්ට තම ව්‍යාපාරික ගැටළු ප්‍රතිපත්ති සම්පාදකයින් වෙත සෘජුව ඉදිරිපත් කර, ප්‍රායෝගික…
ගම්පහ ජනතාව සමඟ අතවැල් බැඳගනිමින් ශ්‍රී ලංකාවේ ගමනාගමනය සවිබල ගන්වන ටොයොටා ලංකා
ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් සම්පාදකයා වන ටොයොටා ලංකා සමාගම, සිය ශාඛා ජාලය පුළුල් කරමින් ටොයොටාහි විශ්වාසනීය නිෂ්පාදන සහ සේවාවන් ජනතාව වෙත තව තවත් සමීප කිරීමට කටයුතු කරයි. උසස් තත්ත්වය, කල්පැවැත්ම, විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව යන මූලිකාංග කෙරෙහි දැඩි…
සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපති සුරංජිත් වෑවිට
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නව සභාපතිවරයා ලෙස සුරංජිත් වෑවිට මහතා පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඊයේ (18) දින සුරංජිත් වෑවිට මහතා වෙත පිරිනමා ඇත. මෙම පත් කිරීම…
සමතකරණ වැඩපිළිවෙල ශක්තිමත් කරමින් ශ්‍රී ලාංකේය ව්‍යාපාරික විශ්වාසය ඉහළ නැංවීමට පියවර
සමතකරණය ඉහළ නැංවීම හරහා මෙරට ව්‍යාපාරික විශ්වාසය තහවුරු කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියි. එහිදී අධිකරණයේ සාම්ප්‍රදායික නඩු විභාග කිරීමේ ක්‍රියාවලිය හා සසඳන විට වාණිජ ආරවුල් කඩිනමින් සමතකරණය තුළින් විසඳීම මගින් ආයෝජකයින්ගේ විශ්වාසය තහවුරු කිරීමට මැදිහත් වීමටත් බලාපොරොත්තු වේ. මෙමඟින්…









