𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Month: October 2026

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත කඩිනමින් ක්‍රියාත්මක කරමින් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය විධිමත් ලෙස නියාමනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය. ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ…

අලුත් සතියක ආරම්භයේ දීම කොටස් වෙළෙඳපොළ ඒකක 125කින් පසුබසී

පසුගිය සතියේ අවසාන ගනුදෙනු දින දෙක තුළ කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට කොළඹ කොටස් වෙළඳපොළ සමත් වුවද, මෙම සතියේ පළමු දිනයේ දීම මිල දර්ශකවල පහළ යාමක් ඊයේ(19) දිනයේ දී වාර්තා විය. ඒ අනුව දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක…

Sinhala

ABC Trade & Investment සමාගම FujiClean සහ FujiMAC සමඟ පවතින හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරයි

ABC Trade & Investment (Pvt) Ltd සමාගම FujiClean සහ FujiMAC නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ නිල පාරිභෝගික නියෝජිතයා ලෙස පත්කර ඇත. ඒ අනුව නිවාස, මහල් නිවාස, හෝටල් සහ වාණිජ ගොඩනැගිලි ඇතුළු දිවයින පුරා විවිධ ක්ෂේත්‍ර සඳහා ජපන් තාක්ෂණයෙන් යුත් අපජල පිරිපහදු…

ගෝලීය විදුලි වාහන ඉල්ලුමේ පහළ යාමක්

එක්සත් රාජධානිය පදනම් කරගත් Benchmark Mineral Intelligence පර්යේෂණ ආයතනයේ දත්තවලට අනුව, පසුගිය 2026 සැප්තැම්බර් මාසෙය් දී ගෝලීය විදුලි වාහන (EV) ඉල්ලුම 2% කින් පහත වැටී ඇත. මෙලෙස සැප්තැම්බර් මාසයේ විදුලි වාහන ඉල්ලුම පහළ යාමක් වාර්තා වී ඇත්තේ අඛණ්ඩ මාස 06ක…

Sinhala

ලෝක බැංකු සහාය ලැබෙන ශ්‍රී ලංකාව ගෝලීය ගමනාන්ත අලෙවිකරණ සහ සන්නිවේදන ව්‍යාපාරය පිළිබඳ සාකච්ඡාවක්

ලෝක බැංකුවේ සහාය ලබන ශ්‍රී ලංකාවේ ගෝලීය ගමනාන්ත අලෙවිකරණ සහ සන්නිවේදන ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් පසුගියදා පැවැත්විණි. ගෝලීය සංචාරක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය වන මෙම මුලපිරීම, දිගු කලක් පුරා පැවති බලාපොරොත්තුවක් මල්ඵල ගැන්වීමක්…

ආයෝජකයින් සනසාලමින් ASPI යළි විසිදහස පසුකරයි

දින කිහිපයක් පුරාවට වාර්තා වූ පසුබැස්මකින් පසු අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වර්ධනයක් අද (16) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 213.90ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගනිමින් යළිත් වතාවක් ඒකක විසිදහසේ සීමාව ඉක්මවා යාමට…

Sinhala

වංචාවක් ගැන ධම්මික පෙරේරාගෙන් අනතුරු ඇඟවීමක්

කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් ව්‍යාජ ලෙස සකස් කරන ලද සහ විකෘති කරන ලද වීඩියෝ කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවත්, එම වීඩියෝවල ධම්මික පෙරේරා මහතා ආයෝජන යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කරන බවට අසත්‍ය ලෙස කරුණු නිරූපණය කර ඇති බවත්, ධම්මික…

Sinhala

Home Lands සමූහය සැලසුම් කළ කාලසීමාවටත් පෙර Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතියෙහි Piling යෙදීමේ කටයුතු අවසන් කරයි

Home Lands සමූහය කොළඹ වරාය නගරයේ ඉදි කරනු ලබන අති සුඛෝපභෝගී ද්විත්ව කුළුණු නිවාස ව්‍යාපෘතිය වන Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු සැලසුම් කාලසීමාවට වඩා ඉතා ඉදිරියෙන් සිදු කෙරෙමින් පවතී. ඉදිකිරීම් ආරම්භ කර දින 88ක් වැනි කෙටි…

Sinhala

2026 ජාතික AI සම්මාන උළෙලේ දී ස්මාර්ට් නිෂ්පාදන නවෝත්පාදනය වෙනුවෙන් Alumex PLC සමාගමට සම්මානයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදකයා මෙන්ම Hayleys සමූහයේ සාමාජිකයෙකු වන Alumex PLC, පසුගියදා ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පවත්වන ලද National AI Awards 2026 සම්මාන උළෙලේ දී ඇගයීමට ලක්විය. එහිදී ‘නිෂ්පාදන සහ කර්මාන්ත 5.0 හි හොඳම AI විසඳුම’…

Sinhala

පාරිභෝගික විශ්වාසනීයත්වය තහවුරු කරමින් “Beyond the Drive” Euro Motors ජාතික සේවා ජාලය තවත් ශක්තිමත් කරයි

ශ්‍රී ලාංකේය මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන Euro Motors සමාගම, සිය පාරිභෝගිකයින් වෙත සැපයෙන පසු අලෙවි සේවා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරමින් දිවයින පුරා පිහිටි අලෙවි නියෝජිත සහ බලයලත් සේවා සපයන්නන් නිල වශයෙන් ඇගයීමට හා පත් කිරීමට පියවර ගෙන තිබේ….