ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ගමනේ මීළඟ පියවර තබමින් Orion City විසින් Orion Tower II එළිදක්වයි
වසර විස්සකට ආසන්න කාලයක් පුරා Orion City හි ප්‍රධාන අරමුණ වූයේ හුදෙක් කාර්යාල පරිශ්‍රයන් ගොඩනැගීම පමණක් නොවේ. ඒ වෙනුවට, විවිධ ආයතන සහ ව්‍යාපාරවලට නවෝත්පාදනයන් සිදු කිරීමට, සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට සහ වර්ධනය වීමට හැකි සක්‍රීය ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමට Orion City නිරන්තරයෙන්…
රුපියල ක්‍රමයෙන් ඉහළට. ඩොලරයේ විකුණුම් මිල රු. 336 සීමාවට
2026 ජූනි 15 දිනෙන් පසු මුල් වරට එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 327 මට්ටමට සහ විකුණුම් මිල රු. 336 සීමාවට අද (18) දින පැමිණ තිබේ. ඒ අනුව අද (18) දින ඩොලරයේ ගැනුම් මිල රු. 327.40ක් ලෙසත් විකුණුම් මිල රු….
2026 ජූලි මාසයේ දී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්. සේවා නියුක්තියත් ඉහළට
2026 ජූලි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 ජූලි මාසයේ දී 55.0ක දර්ශක අගයක් වාර්තා කරමින්, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කළේය. සියලුම උප දර්ශක…
2026 ප්‍රථම අර්ධය තුළ DFCC බැංකුව සිය මූලික මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් ශක්තිමත් වර්ධනයක් අත්පත් කරගනී
අවදානම් සහ ශේෂ පත්‍ර කළමනාකරණය වෙනුවෙන් අනුගමනය කරන ලද විධිමත් ක්‍රමවේදයන්ට සමගාමීව, 2026 වසරේ ප්‍රථම අර්ධය තුළදී සිය මූලික බැංකු මෙහෙයුම් ජාලය තවදුරටත් පුළුල් කරමින් ශක්තිමත් කිරීමට DFCC බැංකුව සමත් වී ඇත. මේ හරහා ණය ප්‍රදානයන්, තැන්පතු, ගාස්තු ආදායම් සහ…
2026 පළමු භාගයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය 5.9%කින් ඉහළට
කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී සියයට 5.9ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක ත්‍රිත්වයම මෙම කාලපරිච්ඡේදය තුළ දී ඉහළයෑමක් පෙන්නුම් කළ අතර නේවාසික…
DIMO Agri Machinery Prestige Awards 2025/26 මගින් වෙළඳ නියෝජිත විශිෂ්ටත්වය ඇගයෙයි
DIMO, සිය දිවයින පුරා විහිදුණු Agri Machinery වෙළඳ නියෝජිත ජාලයේ විශිෂ්ට කාර්යසාධනය ඇගයීම වෙනුවෙන් DIMO Agri Machinery Prestige Awards 2025/26 සම්මාන උළෙල Monarch Imperial හිදී පසුගියදා පැවැත්වීය. අලෙවි, අමතර කොටස් සහ සේවා යන අංශ තුන යටතේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ…
“මෙය ලංකාවට පැමිණීමට සුදුසුම කාලයයි“ – මහ බැංකු අධිපතිගෙන් ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ට විශ්වාසනීය ආරාධනයක්
ශ්‍රී ලංකාව ගෝලීය බලශක්ති කම්පන සාර්ථකව කළමනාකරණය කරමින් ස්ථාවර ආර්ථික වර්ධන මාවතකට පිවිසෙමින් සිටින බව, ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ‘Invest Sri Lanka’ ආයෝජක සමුළුවට සමගාමීව බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය සමඟ අද (අගෝස්තු…
ශ්‍රී ලංකා – කුවේට් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය
ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, වරාය හා ගුවන් සේවා ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සහ ආයෝජන අවස්ථා හඳුනාගැනීම පිළිබඳව සාකච්ඡාවක් අද (17) පෙරවරුවේ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව ශ්‍රී…
මාස 02කට පසු ඩොලරයේ අඩුම අගය අද
එක්සත් ජනපද ඩොලරය ගැනුම් සහ විකුණුම් මිල ගණන් අද (17) දිනයේ දී තවදුරටත් පහළ බැස තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 328.27ක් ලෙසත් විකුණුම් මිල රු. 337.34ක් ලෙසත් අද දින වාර්තා වී…
Fabindia Sri Lanka තිරසාර විලාසිතා, අත්කම් උරුමය සහ ජීවන රටාවෙහි පළමු සංවත්සරය සමරයි
ඉන්දියාවේ තිරසාර විලාසිතා, අත්කම් උරුමය සහ ජීවන රටා අත්දැකීම ශ්‍රී ලාංකික පාරිහෝගිකයින් වෙත තිළිණ කළ සාර්ථක වසරක ගමන්මග සනිටුහන් කරමින්, Fabindia Sri Lanka සිය පළමු සංවත්සරය සමරයි. ස්වදේශී කර්මාන්තායතනයේ (The Swadeshi Industrial Works PLC) සහායකත්වයෙන් Havelock City Mall හි දී…








