ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් BAIC X3e ඉලෙක්ට්‍රික් මෝටර් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් රථ අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට් ) ලිමිටඩ් විසින් පසුගිය දා BMICH පරිශ්‍රයේ පැවැති ‘Auto Vision Motor Show 2026’ ප්‍රදර්ශනයේ දී සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන නවතම BAIC X3e ක්‍රොස්ඕවර් (Crossover/SUV) මෝටර් රථය නිල…
ස්වදේශී කොහොඹ 25 වන වරටත් රුහුණු මහා කතරගම දේවාලය සහ කිරිවෙහෙර ආලෝකමත් කරමින්, ප්‍රදේශයේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ආලෝකමත් කරයි.
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන කදාන, ස්වදේශී කර්මාන්තායතනය විසින් කතරගම කිරිවෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 2026 ඇසළ පෙරහැර මංගල්‍යය හා සමගාමීව ආලෝකමත් කිරීම සිදු කෙරුණි. ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යන තේමාව පෙරදැරිව මෙම ආලෝක පූජාව…


