ඩොලරයේ විකුණුම් මිල අද රු. 338 ඉක්මවයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 328.23ක් ලෙසත් විකුණුම් මිල රු. 338.07ක් ලෙසත් වාර්තා වී තිබේ. අද දින වාර්තා වී තිබෙන මෙම විනිමය අනුපාතිකයන් 2023 මාර්තු 20 දිනෙන්…
ශ්‍රී ලංකාවට එන විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් ආගාමික සංක්‍රමණ ප්‍රතිපත්තියක්
මෙරට ප්‍රධාන අවධානය මෙතෙක් යොමු වූයේ ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීම කළමනාකරණය කිරීම සඳහා වුවද, වර්තමානයේ මෙරට ආර්ථිකයේ ඇතැම් අංශ සඳහා නිපුණතා සහිත, අර්ධ නිපුණතා සහිත සහ විශේෂඥ කුසලතා සහිත විදේශ ශ්‍රමිකයින් බඳවාගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් වේ. මේ වන…
DIMO Energy බලශක්ති අනාගතය ශක්තිමත් කරමින් BESS වෙළඳපොළට පිවිසෙයි
DIMO හි බලශක්ති අංශය වන DIMO Energy, සිය DIMO Solar සන්නාමය යටතේ, සූර්ය බලශක්ති විසඳුම් කාර්මික හා වාණිජ යෙදුම්වලින් ඔබ්බට ගෙනයමින් දැන් නිවාස සඳහා ද විසඳුම් ලබාදෙමින්, ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන Battery Energy Storage Systems (BESS) වෙළඳපොළට ද පිවිසී…
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් BAIC X55 රථ පෙළක් Chevron Lubricants මිලදී ගනී
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ලිහිසි තෙල් සන්නාමයක් වන කැල්ටෙක්ස් (Caltex) නිෂ්පාදන අලෙවි කරන Chevron Lubricants Lanka PLC වෙත BAIC X55 SUV රථ 08ක් අලෙවි කරමින් සිය ව්‍යාපාරික ගමන් මගෙහි තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ජාත්‍යන්තරව…
හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා විප්ලවය සඳහා ශ්‍රී ලංකාව ගෝලීය ආයෝජකයින්ට දොරටු විවර කරයි
බලශක්ති අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) එක්ව දිවයින පුරා හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා ව්‍යාපෘති සංවර්ධනය සඳහා සහභාගී වන ලෙස දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින්ට ආරාධනා කරමින්, තොරතුරු සඳහා ඉල්ලීමක් (RFI) නිකුත් කර ඇති අතර මෙය ශ්‍රී ලංකාව සිය…
ලෝක සෞඛ්‍ය සේවාවට ශ්‍රී ලංකාවෙන් ගෝලීය හෙද වෘත්තිකයන් බිහි කළ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහගේ දැක්ම
ලෝකයම මේ වන විට හෙද වෘත්තිකයන් මිලියන 15කට අධික හිඟයකට මුහුණ දෙමින් සිටින අතර වයස්ගත ජනගහණය, ඉහළ යන සෞඛ්‍ය අවශ්‍යතා, සෞඛ්‍ය සේවා ක්‍රමවේදවල වේගවත් වෙනස්කම් සහ මානව සම්පත් හිඟය හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය පද්ධති දැඩි අභියෝගයකට ලක් වී තිබේ. එවැනි ගෝලීය…
වාහන ආනයනයේ දී අය කළ අධිභාර බද්ද නැවතත්
වාහන ආනයනය සඳහා අදාළ රේගු ආනයන තීරු බද්ද මත සාමාන්‍ය හෝ වරණීය පදනමින් වූ පනවන ලද 50%ක් වූ අධිභාරය යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. මීට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව…
ශ්‍රී ලංකාව ගැන මූල්‍ය අරමුදලේ තීරණය මැයි 27දා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල එකඟතාවකට පසුගිය අප්‍රේල් 09 දා…
මන්නාරම – මුලිකුලම් 220kV සම්ප්‍රේෂණ රැහැන් ව්‍යාපෘතිය සඳහා ජ්‍යෝති ස්ට්‍රක්චර්ස් සහ හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් ගිවිසුම් අත්සන් කරයි
ඉන්දියාවේ ජ්‍යෝති ස්ට්‍රක්චර්ස් ලිමිටඩ් (Jyoti Structures Limited) ප්‍රධාන හවුල්කරු ලෙසත්, ශ්‍රී ලංකාවේ අංක 1 සූර්ය බලශක්ති විසඳුම් සපයන සහ MEP අංශයේ ප්‍රමුඛතම ආයතනය වන හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) සමඟ එක්ව මන්නාරම – මුලිකුලම් 220kV ද්විත්ව පරිපථ සම්ප්‍රේෂණ රැහැන්…
ඩොලරයේ විකුණුම් මිල රු. 331 පනී
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දිනයේ දී ප්‍රකාශයට පත් කර ඇති දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 323.53ක් ලෙසත් විකුණුම් මිල රු. 331.15ක් ලෙසත් වාර්තා වී තිබේ. මෙය 2023 දෙසැම්බර් 05 දිනෙන් පසු ඩොලරයක…










