𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

Sinhala

LMD හි 2023 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීයFMCG සමාගම ලෙස යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමපිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම, 2023 වසරේ LMD හි නවතම ආයතන ශ්‍රේණිගතකිරීම් අනුව වඩාත් ගෞරවනීය FMCG සමාගම ලෙස පසුගියදා පිදුම් ලැබීය. එසේම වසර 18ක් පුරාවට සිය නොබිඳුණු නායකත්වය තවදුරටත් රඳවා ගනිමින් “පාරිභෝගික භාණ්ඩ”…

Sinhala

ජනශක්ති ලයිෆ් හි විශිෂ්ටයින් ඇගයූම් ලැබූ ස්වර්ණමය රාත්‍රිය

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජීවිත රක්‍ෂණ සපයන්නෙකු වන ජනශක්ති ලයිෆ් විසින් සංවිධානය කරන ලද ‘ජනශක්ති ලයිෆ් Achievers Golden Night’  පසුගියදා කොළඹ නෙළුම් කුළුණේදී පවත්වන ලදී. එහිදී වසරේ මුල් භාගය තුළ විශිෂ්ට දස්කම් දැක්වූ කණ්ඩායම් සාමාජිකයින් 300 දෙනෙකුගේ විශිෂ්ට කුසලතාවයන් අගයනු ලැබීය….

රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවට (SMIB)  නව සභාපතිවරයෙකු පත් කෙරේ.

දශක නවයකටත් වඩා දිගු ඉතිහාසයක් පුරාවට ශ්‍රී ලාංකික ජනතාවගේ  සහ ව්‍යාපාරවල මූල්‍ය අවශ්‍යතා සඳහා නිරතුරුවම විශ්වසනීයත්වය සහ සුරක්ෂිත සේවාවක් තහවුරු කළ  රජයේ පූර්ණ හිමිකාරීත්වය සහිත බලපත්‍රලාභි සුවිශේෂී  මූල්‍ය ආයතනයක් වන රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවේ  (SMIB)  නව සභාපතිධූරය සඳහා ජෝශප්…

Sinhala

McLarens Lubricants විසින් McMart ශ්‍රී ලාංකීය ලිහිසිතෙල් වෙළඳපොළට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන McLarens Lubricants, සුවිශේෂී Oil Mart දාමයක් වන McMart සංකල්පය මෙරටට හඳුන්වාදීම සඳහා ඔවුන්ගේ ප්‍රමුඛ පෙළේ අලෙවි නියෝජිතයින් සමඟ ඇතිකරගනු ලැබූ හවුල්කාරිත්වය පිළිබඳව පසුගියදා නිවේදනය කරන ලදී. පාරිභෝගිකයින්ට මෝටර් රථ ලිහිසි තෙල් නිෂ්පාදන සඳහා…

Sinhala

Ocean Lanka සමාගම නව කාර්යාල පරිශ්‍රයක් විවෘත කරයි

Fountain Set (Holdings) Limited, Brandix Lanka Limited, සහ Hirdaramani Group යන සමාගම්වල ගෞරවනීය හවුල් ව්‍යාපාරයක් වන Ocean Lanka (Pvt) Ltd පසුගියදා සිය නව කාර්යාල පරිශ්‍රයක් විවෘත කරන ලදී. මෙම සමාගම් අතර පවතින සහයෝගීතාවය සංකේතවත් කරමින් සුවිශේෂී උත්සවයක් සහ කොක්ටේල් සංග්‍රහයක්…

Sinhala

නවෝත්පාදනයන් වේදිකාවේ මුල්තැන හොබවයි :”The Scale-Up Shop” අයදුම්පත් විවෘත කිරීම දිනය නිවේදනය කරයි.

ශ්‍රී ලාංකීය නිෂ්පාදන සහ අපනයන ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කොටගෙන දිවෙන ව්‍යාපෘතියේ මුලපිරීමක් ලෙස සකස් වූ “The Scale-Up Shop” එහි කිරීම වැඩසටහන් සඳහා අයදුම්පත් විවෘත කිරීම පිළිබඳව අප ඉතා සතුටින් දැනුම් දෙමු. මෙම වැඩසටහන යුරෝපා සංගමය (EU)  සහ ආර්ථික…

නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා දේශසීමා සහයෝගීතාවය වැදගත් වේ.

නීතිවිරෝධී ලෙස මිනිස් ජාවාරම් කිරීම වැළැක්වීම සවිමත් කිරීම පිළිබඳව සිදුකළ විශේෂ මාධ්‍ය හමුවක් ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමා මෙහෙයුම් බලකායේ ප්‍රධාන අණ දෙන නිලධාරී රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් (CSC, RAN) මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම සතියේ කොළඹ දී සිදුකළ සංචාරයකදී පැවැත්විණි. ඔහුගේ මෙම…

වෘත්තිය සංවර්ධන හා ගුණාත්මක අධ්‍යාපනයේ පෙරගමන්කරු ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය BMICH හිදී පවත්වයි

මෙරට ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ සංවර්ධන වෙනුවෙන් කැපවන ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ (PRISL) වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී පවත්වන ලදී. ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන් උදෙසා වෘත්තිමය මාර්ගෝපදේශනය සපයනු ලබන මෙම ආයතනය හරහා සහතිකපත්‍ර, ඩිප්ලෝමා හා…

Sinhala

ආනයන රෙගුලාසි සහ ප්‍රතිපත්තිවල විෂමතා පිළිබඳව CMTA අවධානය යොමු කරයි.

දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), සාමාන්‍ය ජනතාවට  අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන යතුරු පැදි, ආනයන සීමාවන්ට ලක්ව තිබිය දී, අධි මිලැති රූපවාහිනී සහ ජංගම දුරකථන වැනි අතිරික්ත භාණ්ඩ ආනයනය කිරීමේ  වර්තමාන ආනයන රෙගුලාසීන්…

Sinhala

රථ වාහන ආනයනය සඳහා තිරසාර ප්‍රවේශයක් CMTA විසින් යෝජනා කරයි

රථ වාහන ආනයනය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධව මෑතක දී විවිධ මාධ්‍ය තුළ කතා බහට ලක් වීම පිළිබඳව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) ක්‍රියාකාරී පියවරක් ගෙන ඇත. මේ සම්බන්ධයෙන් CMTA විසින් අදාළ බලධාරීන් වෙත පුළුල් යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ ආර්ථිකයට…