වාහන නිෂ්පාදනය මිලියන 100 පසු කළ එකම චීන සමාගම වන SAIC සමඟින් IM Motors සිය ගමන ශක්තිමත් කරයි
ලොව පුරා වාහන මිලියන 100ක් බෙදාහරිමින් ගෝලීය මෝටර් රථ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට SAIC Motor සමාගම සමත් වෙයි. චීන මෝටර් රථ නිෂ්පාදන ඉතිහාසය තුළ මෙම සුවිශේෂී ජයග්‍රහණය සනිටුහන් කළ ප්‍රථම සමාගම වන්නේ SAIC සමාගමයි. ශ්‍රී ලංකාව තුළ Evolution Auto සමාගම…
ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සහ ටොයෝටා ලංකා අතර උපායමාර්ගික හවුල්කාරිත්වයක්
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රක්ෂණ අංශය මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ තැරැව්කාර සමාගමක් වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, දිවයින පුරා සිටින පාරිභෝගිකයින් වෙත ඉහළ වටිනාකමක්, පහසුවක් සහ පුළුල් රක්ෂණ විසඳුම් රැසක් සැලසීමේ අරමුණින් ටොයෝටා ලංකා පුද්ගලික සමාගම සමඟ උපායමාර්ගික…
ට්‍රම්ප්ගෙන් අද සිට අලුත් බද්දක්
පැවති සියයට 10 ක තාවකාලික තීරුබදු කල් ඉකුත් වීමත් සමඟ, ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් බලහත්කාර ශ්‍රමය (forced labor) සම්බන්ධ නීති ලිහිල්ව ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමින් ශ්‍රී ලංකාව ඇතුළු වෙළඳ හවුල්කරුවන් 60 දෙනෙකුගේ භාණ්ඩ සඳහා සියයට 10 ක් සහ සියයට 12.5…
ශ්‍රී ලංකාව, එක්සත් ජනපදයේ 10%ක තීරුබදු කාණ්ඩයට – මේ සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකල ජනාධිපති ඇතුලු රජයට ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ප්‍රණාමය පළවේ
එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) අද ප්‍රකාශයට පත් කළ, බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ නෛතික ක්‍රියාවලිය බලාත්මක කිරීමේ හැකියාව සහ එම නීති ඵලදායී ලෙස බලාත්මක කිරීම පිළිබඳ 301 වගන්තියට අදාල විමර්ෂණවල අවසන් තීරණ අනුව, රටවල්…
ශ්‍රී ලංකාවේ ප්‍රථම ශීත කළ සාන්ද්‍රිත පොල් වතුර නිෂ්පාදනාගාරය – හේලීස් ඇග්‍රිකල්ච වෙතින්
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව මාවතක් සලකුණු කරමින්, හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් සිය අනුබද්ධිත සමාගමක් වන Hayleys Nature Nest (Pvt) Ltd හරහා මෙරට ප්‍රථම ශීත කළ සාන්ද්‍රිත පොල් වතුර (Frozen Concentrated Coconut Water) නිෂ්පාදනාගාරය පසුගියදා විවෘත කළේය. ශ්‍රී ලංකාවේ සරුසාර…
රුපියලෙන් ඩොලරයට හීන් ටොක්කක්
අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (23) රු. 340.87ක් ලෙස සටහන් වී තිබෙනවා. එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 331.64ක් ලෙසයි. ඊයේ (22) ඩොලරයේ විකුණුම් මිල රු. 341.04ක් ලෙස දැක්වුණා. උපුටා ගැනීම : හිරු නිව්ස්
SLIATE ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණයේ ක්‍රමවේදය පිළිබඳව COPE අනුකාරක සභාවේ අවධානය
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය, කාලසටහන සහ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් පත්කර ඇති පාර්ලිමේන්තු අනුකාරක සභාවේ අවධානය යොමු කෙරිණි. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී…
ඩොලර් මිලියන 750කට ආසන්න විදේශ විනිමය අවභාවිතයක් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය
2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ විද්‍යුත් බැංකු මුදල් හුවමාරු (Telegraphic Transfer – TT) ක්‍රමය අවභාවිත කරමින් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 750කට (රුපියල් බිලියන 214.7කට පමණ) සමාන මුදලක් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රටින් පිටතට යවා ඇති බව…
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ලෙස ශාන්ත බණ්ඩාර නැවතත් තේරී පත්වෙයි
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ (SLCPI) 65 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී, එම මණ්ඩලයේ 2026/27 වාරය සඳහා වන නව සභාපතිවරයා ලෙස සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ශාන්ත බණ්ඩාර මහතා නැවත වරක් තේරී පත් විය. සෞඛ්‍ය නියෝජ්‍ය…
ඩී පී ලොජිස්ටික්ස් සමාගමට ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් ලෙස නව මුහුණුවරක් ආසියානු සහ මැද පෙරදිග ඇතුළු ගෝලීය වෙළෙද පොළට පිවිසීමේ සැළසුම්
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ ලොජිස්ටික්ස් ව්‍යාපාර ජාලය තවදුරටත් ශක්තිමත් කරමින්, එහි අනුබද්ධිත සමාගමක් වන ඩී පී ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, නිල වශයෙන් ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ලෙස සිය නාමය වෙනස් කළ බව සමාගම නිවේදනය කර සිටියි. මෙම වෙනස් කිරීම මඟින් ඩේවිඩ් පීරිස්…










