ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සහ බේබි ෂෙරමි, ළමා සුරක්ෂිතතාව නැංවීම වෙනුවෙන් අත්වැල් බැඳ ගනියි.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සහ බේබි ෂෙරමි සහයෝගීතාවයෙන් දරුවන් අතර සිදු වන අනතුරු හඳුනා ගෙන, එම අනතුරු වළක්වා ගන්නේ කෙසේද, අනතුරක් සිදු වූ විට කටයුතු කළ යුත්තේ කෙසේ ද, දරුවන්ගේ පරිසරයේ සැඟව ඇති අනතුරු මොනවාද යනා දී වශයෙන්…
ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් ඒකාබද්ධ කරමින් ගෝලීය ව්‍යාපාරික සම්මේලනය එළි දක්වයි
ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ (SLBCJ) 20 වැනි සංවත්සරය මෙම වසරේ ඔක්තෝබර් 9 වැනි දින ජපානයේ ටෝකියෝ නුවර පිහිටි Meiji Kinenkan හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ජපානයේ ශ්‍රී ලංකා තානාපති අතිගරු රොඩ්නි පෙරේරා මහතා සහභාගී වූ මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී…
“Unilever Around Sri Lanka in 60 Days”ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල තරුණ ප්‍රජාවගේ වෘත්තීය දැනුම පෝෂණ කිරීම ආරම්භ කරයි
ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සවිබලගැන්වීම වෙනුවෙන් නිරතුරුවම කටයුතු කරන ප්‍රමුඛතම සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම 2025 වසර වනවිට ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් ලක්ෂයකගේ දැනුම හා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් “Unilever Around Sri Lanka in 60 Days” නමින් වැඩසටහනක් දියත්…
Ocean Lanka සමාගම සිය දීර්ඝකාලීන කාර්ය මණ්ඩලය අගයයි
ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගම විසින් එහි ගෞරවනීය අවස්ථාවක් වන “සේවා අභිමන්” Loyalty Awards හි තවත් සුවිශේෂී වැඩසටහනක් පසුගිය දා සමරන ලදි. මෙම සම්මාන උළෙල Ocean Lanka සමාගම විසින් පවත්වනු ලබන ඉතා සුවිශේෂී උත්සවයක්…
Hayleys Energynet විසින් වැඩි දියුණු කළ බලශක්ති කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වය සඳහා Riello Master HE UPS පද්ධතිය දියත් කරයි
Hayleys Energynet සහ Riello UPS Italy ඔවුන්ගේ හවුල්කාරිත්වය ශක්තිමත් කරයි Energynet Partner Meet හිදී ගෝලීය UPS විසඳුම් ප්‍රමුඛයා සමඟ එක්ව නව UPS නිෂ්පාදනයක් පසුගියදා එළිදක්වන ලදී. Hayleys Fentons හි අනුබද්ධිත සමාගමක් වන Hayleys Energynet, බලශක්ති කාර්යක්ෂම UPS විසඳුම්වල ගෝලීය ප්‍රමුඛයා…
යුනිලිවර් uStore.lk, Uber Eats සහ Celeste Daily සමඟ සහයෝගීතාවයකට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි, නිල ඊ-වාණිජ්‍යය (E- Commerce) වෙබ් අඩවිය වන uStore.lk විසින් Uber Eats සහ Celeste Daily සමඟ සහයෝගීතාවයකට එළඹීම පසුගියදා සිදුවීය. මෙම සහයෝගීත්වයේ මූලික අරමුණ වනුයේ පාරිභෝගිකයන්ගේ සිල්ලර හා සාප්පු…
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ 30 වසරක විශිෂ්ටත්වය සමරමින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් FACETS Sri Lanka 2024 ඉදිරිපත් කරයි
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) එක්ව සංවිධානය කරනු ලබන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka ප්‍රදර්ශනය 2024 වසරේ ජනවාරි 6 සිට 8 දක්වා…
DIMO දශකයකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සේවය කිරීමට සුදුසුම ආයතනයක් ලෙස නොකඩවා සම්මානයට පාත්‍රවේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන DIMO ජයග්‍රාහී එකොළොස් වන වරටත් Great Place to Work සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. මෙවර සම්මාන උළෙල තුළදී DIMO දිනා ගත් සම්මාන අතරට Asia’s Top 100 Workplaces යන සම්මානයද ඇතුළත් වේ. සිය සේවක ප්‍රජාවට ප්‍රීතිමත්…
ගොයම් කැපීමේ විප්ලවීය වෙනස, Kubota DC-93G අති නවීන ගොයම් කැපීමේ යන්ත්‍රය උතුරුකරයට හඳුන්වාදුන් වගයි
හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ග්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) විසින් යාන්ත්‍රික ගොයම් කැපීමේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් නවතම තාක්‍ෂණයෙන් නිමවුණු ජාත්‍යන්තර නිෂ්පාදන සන්නාමයක් වන Kubota හි නවතම Kubota DC-93G ගොයම් කපන යන්ත්‍රය පසුගිය දා වෙළෙඳපලට හඳුන්වාදෙන ලදි. මෙම එළිදැක්වීමට සමගාමීව…
ශ්‍රී ලංකාවේ “හොඳම ළදරු සත්කාරක සන්නාමය – 2023” ජාත්‍යන්තර සම්මානයෙන් බේබි ෂෙරමි පිදුම් ලබයි.
ශ්‍රී ලංකාවේ වඩාත් ම ජනප්‍රිය ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි, එක්සත් රාජධානියේ Global Brand Magazine හි ගෝලීය සන්නාම ප්‍රදානෝත්සවයේ 2023 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම ළදරු සත්කාරක ගෞරව සම්මානයෙන් පිදුම් ලබමින් එහි විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කර ඇත. ලොව පුරා…