𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

‘අගය එකතු කළ බද්ද (වැට්) මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සහමුලින් විනාශ කරයි’

2023 ෆැසෙට්ස් ප්‍රදර්ශනයේදී මැණික් හා ස්වර්ණාභරණ පරීක්ෂා කර බලන එම නිෂ්පාදන මිලදී ගන්නා විදේශකයින් පිරිසක්. 2024 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක ආනයනික නොකැපූ මැණික් මත සහ ශ්‍රී ලංකාවේදී සංචාරකයන්ට අළෙවිකරන මැණික් සහ මැණික්ද යොදා ගනිමින් නිපදවන ස්වර්ණාභරණ මත 18% වැට්…