Groundworth Partners සමඟ ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයට විශ්වාසනීය ආයෝජනයක්
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නැගී එන ආයතනයක් වන Groundworth Partners, සිය ගනුදෙනුකරුවන් වෙත ඉතා සුපරික්ෂාකාරිව තෝරාගත් දේපල වෙළෙඳාම් අවස්ථා පිරිනමමින් ඔවුන් වෙත උපරිම වටිනාකමක් ලබාදීමට කැපවී සිටියි. ව්‍යාපාර, නීති, මූල්‍ය සහ ගෘහ නිර්මාණ ශිල්පය වැනි අංශයන්හි පුළුල් පළපුරුද්දක් සහිත …
16 වැනි Toyota Lanka වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී හවුල්කරුවන් ඇගයීමට ලක්කෙරේ
මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota Lanka (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද 16 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව පසුගියදා පවත්වන ලදී. එහිදී අලෙවි නියෝජිතයන් 500 දෙනෙකු…
පොත් කවර දැමීමේ අභියෝගයට පහසු නව විසඳුමක් සමඟ Printcare Agile විසින් ‘ Book Wonders’ එළිදක්වයි
කාර්යබහුල දෙමාපියන්ට මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගයක් වන දරුවන්ගේ පාසල් පොත් කවර දැමීම වෙනුවෙන් පෙරළිකාර විසඳුමක් Printcare Digital Solutions (Pvt) Limited විසින් ඉදිරිපත් කර තිබේ. “Book Wonders” නමින් හඳුන්වා දී ඇති මෙම නිෂ්පාදනය සම්ප්‍රදායික පොත් කවර දැමීමේ ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස්…
මොරටුව විශ්වවිද්‍යාලයේ කණ්ඩායම 2023-2024 Huawei ICT ගෝලීය අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබයි
මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම 2023-2024 Huawei ICT තරඟාවලියේ ගෝලීය අවසන් මහ තරඟයට සහ කලාපීය සම්මාන ප්‍රදානෝත්සවය සඳහා තේරී පත් වී ඇති බව Huawei Sri Lanka විසින් නිවේදන කර තිබේ. ශ්‍රී ලාංකික කණ්ඩායමක් Huawei ආසියා-පැසිෆික් කලාපයේ අවසන් මහ තරඟය සඳහා සහභාගිවන පළමු…
AMW විසින් Yamaha යතුරුපැදි සහ ස්කූටර් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති YAMALUBE ලිහිසි තෙල් වෙළඳ පොළට හඳුන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Associated Motorways (Private) Limited (AMW), ජපානයේ Yamaha Motor Co. Ltd. (YMC) හි බලයලත් නියෝජිතයා ද වේ. Yamaha යතුරු පැදි හා ස්කූටර් වෙනුවෙන්ම විශේෂ කොට ප්‍රවේශමෙන් නිෂ්පාදනය කර ඇති නිෂ්පාදන පෙළක් වන යමාලූබ් ලිහිසි…
ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්තියේ පුරෝගාමියා මෙගාවොට් 200 පසුකරමින් වසරේ විශාලතම සමාජ මෙහෙවර දියත්කරයි
සූර්ය සත්කාර – දිවයින පුරා පිහිටි ළමා හා වැඩිහිටි නිවාස, විශේෂ අවශ්‍යතා සත්කාර මධ්‍යස්ථාන 200ක් සූර්ය බලයෙන් බලගන්වයි. හේලීස් ෆෙන්ටන්ස් සමාගමට අයත්, දිවයිනේ විශාලතම පුනර්ජනනීය බලශක්තියේ පුරෝගාමී සන්නාමය වන හේලීස් සෝලා මෙරට ප්‍රථම වතාවට මෙගාවොට් 200ක සූර්ය ධාරිතාවක් ස්ථාපනය කරමින්…
පුනර්ජීවනය සහ වර්ධනය සඳහා ප්‍රතිඥා දෙමින් AMW විසින් නව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස Andre Bonthuys මහතා පත් කරයි.
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය වන Associated Motorways (Private) Limited (AMW), සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuys මහතා තෝරා පත් කර ගන්නා ලදී. 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින් ආරම්භ කරන ලද AMW සමාගම re-treading සහ…
DIMO සිය Pre-owned සුඛෝපභෝගී රථ වාහන සඳහා CARPITAL උපදේශන සේවාව හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍ෂේත්‍රයේ දීර්ඝ කාලීන පුරෝගාමියෙකු වන DIMO, සිය DIMO CERTIFIED වෙතින් භාවිත කරන ලද (pre-owned) සුඛෝපභෝගී මෝටර් රථ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් වෙත CARPITAL උපදේශන සේවාව පසුගියදා හඳුන්වාදෙන ලදී. CARPITAL මඟින් ගැණුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට සිය pre-owned සුඛෝපභෝගී මෝටර්…
පිරිසිදු බලශක්තිය සමඟ අදානි ග්‍රීන් එනර්ජි සමාගම (ශ්‍රී ලංකාව ) තිරසාර හෙටක් වෙනුවෙන් මාර්ගය විවෘත කරයි
පුනරීන් සුළං බලශක්ති ව්‍යාපෘතිය සමඟ අදානි ග්‍රීන් එනර්ජි සමාගම හරිත විප්ලවය අරඹයි. හරිත හෙටක් වෙනුවෙන් තබන පෙරළිකාර පියවරක් වශයෙන්, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) විසින් අදානි ග්‍රීන් එනර්ජි සමාගම (ශ්‍රී ලංකාව ) වෙත ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති…
අදානි පවර් සමාගම 2023 මූල්‍ය වර්ෂයේ තුන් වන කාර්තුවට අදාළප්‍රතිඵල නිවේදනය කරයි
ඉහළ ගිය බලශක්ති ඉල්ලුම සහ ස්ථාපිත අති විශාල ධාරිතාව හේතුවෙන්, 2023-24 මූල්‍ය වර්ෂයේ 3වන කාර්තුව අවසන් වන විට ඒකක බිලියන 11.8 සිට ඒකක බිලියන 21.5 දක්වා එනම්, 82%ක වර්ධනයක් වාර්තා කරයි. අදානි සමූහයේ ප්‍රමුඛතම සමාගමක් වන අදානි පවර් සමාගම විසින්…