තම සාර්ථකත්වයට උරදුන් බෙදාහැරීමේ හවුල්කරුවන්ට හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් වෙතින් උණුසුම් ප්‍රණාම
මෙරට ලක්ෂ සංඛ්‍යාත නිවෙස් වෙත විශ්වාසනීය පාරිභෝගික නිෂ්පාදන රැගෙන යාම සඳහා අඛණ්ඩ කැපවීමෙන් සහ ව්‍යාපාරික දැක්මකින් යුතුව කටයුතු කළ දිවයින පුරා සිටින දීර්ඝකාලීන බෙදාහැරීමේ හවුල්කරුවන් ඇගයීමට ලක් කරමින් “වාර්ෂික අලෙවි සම්මාන උළෙල – 2026” පැවැත්වීමට හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගම පසුගිය…
Hayleys Fentons වෙතින් ජාත්‍යන්තර ප්‍රමිතියේ නව කර්මාන්තශාලාවක්
Shield Restraint Systems (Pvt) Ltd සමාගම වෙනුවෙන් වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඉදි කරන ලද අතිනවීන කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිම කිරීමට Hayleys Fentons Limited හි ව්‍යාපෘති අංශය සමත් වී තිබේ. 2025 ජනවාරි 07 වන දින මුල්ගල තැබීමේ සිට මාස 14…
ඉහළ ආයෝජන වටිනාකම සහ සුඛෝපභෝගී ජීවන රටාව සංකලනය කරමින් Groundworth වෙතින් හෝකන්දරින් “ISLA” ඉඩම් ව්‍යාපෘතිය වෙළෙඳපොළට
නගරාසන්න සන්සුන් පරිසරයක පෞද්ගලිකත්වය සහ ඉහළ ආයෝජන වටිනාකම එක් කරමින් “ISLA” Gated Community ව්‍යාපෘතිය Groundworth Group විසින් හෝකන්දර ප්‍රදේශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. “ජනාකීර්ණ නගරය මැද ඔබේම නිදහස් ලෝකයක්” (Your Island Within the City) යන සංකල්පය මුල් කරගනිමින් නිර්මාණය කර…
යුරෝපීය AI උපාධි කොළඹට: AI Academy සහ Tomorrow University වෙතින් වැඩ කරමින් ඉගෙන ගන්නා අලුත් අධ්‍යාපන ආකෘතියක්
AI Academy සහ බර්ලින් හි පිහිටි Tomorrow University of Applied Sciences අතර ඇති කරගත් නව පෞද්ගලික-රාජ්‍ය සබඳතාවය ඔස්සේ ශ්‍රී ලාංකික සිසුන්ට සහ වෘත්තිකයන්ට කොළඹ සිටම ප්‍රායෝගික රැකියා පළපුරුද්ද ලබන අතරතුර ජර්මනියේ රාජ්‍ය අනුමැතිය ලත් උපාධි ලබා ගැනීමට අවස්ථාව හිමිවේ. මෙම…
ටොයොටා ලංකා කුරුණෑගල ශාඛාව නව Body & Paint මධ්‍යස්ථානයකින් සහ නව සේවා පහසුකම්වලින් බල ගන්වයි
ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් සම්පාදකයා වන ටොයොටා ලංකා සමාගම, දිවයින පුරා තම ශාඛා ජාලය පුළුල් කිරීමේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කුරුණෑගල නව Body & Paint මධ්‍යස්ථානය විවෘත කිරීම සහ සේවා පහසුකම් මධ්‍යස්ථානයක් සඳහා මුල්ගල් තැබීම 2026…
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහනප්‍රවර්ධනය වෙනුවෙන් Evolution Auto සහ සම්පත් බැංකුව අතර අවබෝධතා ගිවිසුමක්
ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන (EV) භාවිතය ප්‍රචලිත කිරීම සඳහා Evolution Auto සමාගම සහ සම්පත් බැංකුව අවබෝධතා ගිවිසුමකට (MOU) එළඹ තිබේ. Evolution Auto සමාගම හි පුළුල් වන විද්‍යුත් වාහන එකතුව සහ සම්පත් බැංකුවේ මූල්‍ය විසඳුම් එකට එක් කරමින්, පාරිභෝගිකයන්ට විද්‍යුත්…
දේශීය හා ගෝලීය අධ්‍යාපනික මෙන්ම වෘත්තීය අවස්ථාවන්ට දොරටු විවර කරන EDEX Mid-Year Expo 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන සහ රැකියා ප්‍රදර්ශනය වන EDEX Mid-Year Expo 2026, එළැඹෙන සැප්තැම්බර් 5 සහ 6 යන දිනවල කොළඹ BMICH හිදී නැවතත් පැවැත්වීමට කටයුතු යොදා ඇත. අධ්‍යාපන ආයතන, සේවා යෝජකයින් සහ ජාත්‍යන්තර ප්‍රදර්ශකයින් එකම වහලක් යටට ගෙන එන මෙම…
ඉහළ තාක්ෂණික හා නවීන පහසුකම්වලින් සමන්විත අතිදැවැන්ත ගබඩා සංකීර්ණයක්
ලොව ඉහළ තාක්ෂණික හා නවීන පහසුකම්වලින් සමන්විත අතිදැවැන්ත ගබඩා සංකීර්ණයක් “ඩාර්ට් ග්ලෝබල් ලොජිස්ටික්ස්” (Dart Global Logistics) සමාගම් ජාලය විසින් කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පසුගියදා විවෘත කෙරිණි. මෙම ගබඩා සංකීර්ණය ඉදිකිරීම සඳහා කර ඇති ආයෝජනය ඇ.ඩො. මිලියන 10කි. වර්ග මීටර්…
ශ්‍රී දළදා උරුමය රකින දශකයකට වැඩි සන්නිවේදන සබැඳියාව
ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සංරක්ෂණය කරමින් ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යන ජාතික තොරතුරු හා සන්නිවේදන විසඳුම් සැපයුම්කරු වන SLT-MOBITEL, අඛණ්ඩව 11 වැනි වසරටත් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නිල තොරතුරු හා සන්නිවේදන සේවා සැපයුම්කරු ලෙස සිය හවුල්කාරිත්වය තවදුරටත් දීර්ඝ කර ඇත….
ලංකාවේ ශක්තිමත්ම බැංකු සන්නාමය කොමර්ෂල්: AAA ශ්‍රේණිගත කිරීමත් සමඟ
බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් (Brand Finance) ආයතනය විසින් මෑතකදී නිකුත් කරන ලද ‘2026 වසරේ වටිනාම සන්නාම 100’ (100 Most Valuable Brands 2026) වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකු සන්නාමය ලෙස සිය ප්‍රමුඛස්ථානය තහවුරු කර ගැනීමට කොමර්ෂල් බැංකුව සමත්ව ඇත. ලොව ප්‍රමුඛතම සන්නාම…








