ඩොලරය රු. 322 යි. විකුණුම් මිල රු. 326 පනී
එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 326 සීමාව අද දින ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දෛනික විනිමය අනුපාතික සටහන පෙන්වා දේ. ඒ අනුව ඩොලරයේ විකුණුම් මිල රු. 326.12ක් ලෙසින් අද දින වාර්තා වී ඇත.2024 ජනවාරි 19 දිනෙන්…
NDB බැංකුව සෙලාන් බැංකුවට සමුදෙයි
සෙලාන් බැංකුවේ 5 වෙනි තැනට විශාලතම කොටස් හිමියා වූ NDB බැංකුව, තමන් සතුව පැවති සෙලාන් බැංකුවේ 8.72%ක කොටස් හිමිකාරීත්වය අද (11) දිනයේ දී අලෙවි කර ඇති බව වාර්තා වේ. ඒ අනුව NDB බැංකුව සතුව පැවති සෙලාන් බැංකුවේ ඡන්ද බලය හිමි…
Russel’s ආයතනය මාර්තු මාසයේ විශිෂ්ට සේවකයන්ට සම්මාන පිරිනමයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආහාර හා පාන සේවා සපයන ආයතනයක් වන Russel’s (Pvt) Ltd සිය ආයතනය තුළ උසස් කාර්ය සාධනය හා වෘත්තීයමය සේවා ප්‍රමිති පවත්වා ගෙන යාමට දායක වූ සේවකයන්ගේ කැපවීම අගය කිරීමේ අරමුණෙන් මාර්තු මාසයට අදාළව විශිෂ්ට සේවකයන්ට සම්මාන පිරිනැමීය. සෑම…
එමිරේට්ස් සමූහයට 2025-26 වසර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 6.6 ක වාර්තාගත ලාභයක්
2025-26 මූල්‍ය වර්ෂයේ අවසාන මාසයේ හටගත් අභියෝග මධ්‍යයේ එමිරේට්ස් සමූහය ලාභය, ආදායම සහ මුදල් ශේෂ මට්ටම්වල නව වාර්තා තබමින් සිය 2025-26 වාර්ෂික වාර්තාව නිකුත් කර ඇත. 2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා එමිරේට්ස් සමූහය බදු ගෙවීමට…
ජාත්‍යන්තර ශාරීරික දඬුවම් අවසන් කිරීමේ දිනය නිමිති කරගනිමින් , කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය වෙත විවෘත ලිපියක්
ජාත්‍යන්තර ශාරීරික දඬුවම් අවසන් කිරීමේ දිනය නිමිති කරගනිමින්, වයස අවුරුදු 11ක් වන සහිල් මනාන් සහ වයස අවුරුදු 10ක් වන ශෂ්‍යනූ දීඝායු මුණසිංහ යන පාසල් දරුවන් විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය ගරු සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය වෙත විවෘත ලිපියක් යොමු…
කොමර්ෂල් බැංකුව 24 වන වසරටත් ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ ලෙස ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය දිනයි
බැංකු ක්ෂේත්‍රය තුළ දැක්වූ කැපී පෙනෙන කාර්යසාධනය හා අඛණ්ඩ නායකත්වය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සඟරාව විසින් 24 වැනි වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස නම් කර ඇත. අප්‍රිකාව, ආසියානු පැසිෆික් කලාපය, කැරිබියන්, මධ්‍යම ඇමෙරිකාව,…
විදෙස් සංචිතය යළි ඩොලර් බිලියන 7න් පහළට
2026 අප්‍රේල් මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම නැවත වරක් ඩොලර් බිලියන 7 මට්ටමින් පහළට පැමිණ තිබේ. ඒ අනුව 2026 මාර්තු මාසය අවසානයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 7,026ක් වූ සංචිත වත්කම් ප්‍රමාණය 2026…
2026දීත් ශ්‍රී ලාංකිකයන්ගෙන් 22%ක් දරිද්‍රතා මට්ටමින් පහළ සිටින්නේ ඇයි?
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න සමඟ සංවාදයක ඇසුරින් සකස් කළ ලිපියකි. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු යම් ස්ථායීතාවක් ලබාගෙන ඇති බව පෙනුණත්, එහි ප්‍රතිලාභ ජනතාවගේ දෛනික ජීවිතයට සම්පූර්ණයෙන්ම ගලා නොයෑම අද රට මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි. විශේෂයෙන්ම…
රුපියල මත පීඩනය තවදුරටත් ඉහළට. ඩොලරය රු. 321 පනී. විකුණුම් මිල රු. 325 ඉක්මවයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දිනය සඳහා ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 317.86ක් ලෙසත් විකුණුම් මිල රු. 325.53ක් ලෙසත් සටහන් වී තිබේ. ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 325…
Suzuki රථ වාහන සඳහා දීර්ඝකාලීන වගකීම් සහතිකයක් හඳුන්වා දීමට AMW සහ Orient Insurance අත්වැල් බැඳ ගනියි.
ශ්‍රී ලංකාවේ Suzuki රථ වාහන හිමිකරුවන් වෙනුවෙන් දීර්ඝකාලීන වගකීම් සහතිකයක් හඳුන්වා දෙමින්, අලෙවියෙන් පසු සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා Associated Motorways (AMW) සමාගම Orient Insurance සමාගම සමඟ උපායමාර්ගික සහයෝගීතාවකට එළඹ තිබෙයි. අවබෝධතා ගිවිසුමක් මඟින් නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම…










