𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Month: September 2026

ආර්ථික අපරාධ සහ භූ දේශපාලන දර්ශකය කේම්බ්‍රිජ් හිදී එළිදැක්වීමේදී ශ්‍රී ලාංකික විශේෂඥතාවයට සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට ප්‍රමුඛස්ථානයක්

දකුණු ආසියාව සහ ආසියාන් (ASEAN) කලාපය පුරා ආර්ථික අපරාධ (economic crime) මැඩලීමේ උපායමාර්ග පිළිබඳව අවධානය යොමු කළ 5 වන වැඩමුළුව අතරතුරදී, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජීසස් විද්‍යාලයේ (Jesus College, University of Cambridge) පැවති 43 වන කේම්බ්‍රිජ් ජාත්‍යන්තර ආර්ථික අපරාධ පිළිබඳ විද්වත් මණ්ඩපයේදී…

DIMO වෙතින් කුරුණෑගලට නව Bosch Diesel Service මධ්‍යස්ථානයක්

DIMO සිය අලෙවියෙන් පසු සේවා ජාලය තවදුරටත් පුළුල් කරමින්, පසුගියදා කුරුණෑගල දී නව DIMO Diesel Lab ශාඛාවක් විවෘත කරනු ලැබීය. ඒ හරහා වයඹ පළාතේ සහ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට ඉන්ධන එන්නත් පොම්ප අලුත්වැඩියා කිරීම ඇතුළු විශේෂිත සේවා පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සැලසේ….

කොට්ටාව අධිවේගී පිවිසුමට ආසන්නව Groundworth වෙතින් ‘The Highway’ ඉඩම් ව්‍යාපෘතිය ඇරඹෙයි

Groundworth Pvt Ltd සමාගම විසින් “The Highway by Groundworth” ඉඩම් ව්‍යාපෘතිය නිල වශයෙන් වෙළඳපොළට හඳුන්වා දී ඇත. කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමේ සිට කිලෝමීටරයක් වැනි කෙටි දුරකින් පිහිටි මෙම ව්‍යාපෘතිය, දකුණු අධිවේගී මාර්ගය (E01) සහ කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය (E02)…

හොංකොං හි ජාත්‍යන්තර සමුළුවකට ඇමති වසන්ත සමරසිංහ එක්වෙයි

හොංකොං හි පැවැත්වෙන 11 වන ‘Belt and Road Summit 2026’ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති සංවාදයට (Policy Dialogue) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එක් වී තිබේ. ‘Belt and Road Summit හි ප්‍රධානතම රාජ්‍ය තාන්ත්‍රික…

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු මෙන්න

රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් අද (09) දින පවත්වනු ලැබූ භාණ්ඩාගාර වෙන්දේසියේ දී, බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි සුළු උච්ඡාවචනය වීමක් වාර්තා වී තිබේ. එහිදී දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 8.96% සිට 9.03%ක් දක්වා පදනම් අංක 7කින් ඉහළ…

මත්තල ගුවන් තොටුපලට ඕමානය උනන්දු වෙයි

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර සිවිල් ගුවන්සේවා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක්. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මෙහෙයුම් පිළිබඳ අවධානය ශ්‍රී ලංකාව සහ ඕමාන් සුල්තාන් රාජ්‍යය අතර සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගිය දා…

කොටස් වෙළෙඳපොළේ අද පිරිවැටුම බිලියනයට වඩා අඩුවෙයි

යළි තීව්‍ර වෙමින් පවතින මැදපෙරදිග අර්බුදයත් සමඟ පැන නැඟී ඇති ගෝලීය අවිනිශ්චිතතාවන් හමුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වයේ ද මන්දගාමී වීමක් අද (09) දින නිරීක්ෂණය විය. ඒ අනුව දෛනික පිරිවැටුම රු. බිලියනය මට්ටම සාක්ෂාත් කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළට අද දින…

නල්ලූර් උත්සවයට පෙරාතුව කොමර්ෂල් බැංකුවේ Q+ ඩිජිටල් ගෙවීම් ප්‍රයත්නය යාපනයට

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාතික ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනට සහය දක්වමින් තනි කලාපයක දී සිදුකළ පුළුල්තම වෙළඳ ප්‍රචාරණ ක්‍රියාවලිය ලෙස, කොමර්ෂල් බැංකුව තම ඩිජිටල් ගෙවීම් ප්‍රයත්නය යාපනයේදී දියත් කරන ලදී. ශ්‍රී ලංකික ජනතාව තිරසාර ඩිජිටල් ආර්ථිකයක් කරා මෙහෙයවීම වෙනුවන් බැංකුව…

ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව සහ වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශන කමිටුව ස්ථාපිත කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ වත්මන් නිදහස් වෙළෙඳ ගිවිසුම් හා නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ ඉදිරි ගමන් මග පිළිබඳව සමාලෝචනයක් සිදු කිරීම පිණිස පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස 2026-08-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී…

තායිලන්තයේ රැකියාවලට යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම්, සුබසාධනය හා ආරක්ෂාව වෙනුවෙන් ගිවිසුම් දෙකක්

ශ්‍රම සංක්‍රමණ පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගිතාවක් ඇති කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවත්වනු ලැබ ඇති සාකච්ඡාවලදී ශ්‍රම සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සහ ඊට පරිපූරක ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තායිලන්තයේ රැකියාවල නියුක්ත කිරීම පිළිබඳ ගිවිසුමක් දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම…