𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Month: April 2026

ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවයෙන් ඩොලර් මිලියන 18ක් WindForce වෙත

මෙරට ප්‍රමුඛතම ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන WindForce PLC, එක්සත් ජනපද ඩොලර් මිලියන 18ක මූල්‍ය පහසුකමක් ලබා ගැනීම වෙනුවෙන් ලෝක බැංකු සමූහයේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව (International Finance Corporation – IFC) සමග ගිවිසුමකට එළඹ තිබේ. අදියර දෙකක් යටතේ මෙම…

Rajawarna Wedding Experience – Wedding Show 2026 සඳහා මූලික වේදිකාව සකස් කරමින් DoubleTree by Hilton Weerawila Rajawarna Resort විසින් විශේෂ සේවා සපයන්නන්ගේ හමුවක් සංවිධානය කරයි

DoubleTree by Hilton Weerawila Rajawarna Resort විසින් ඉදිරියට පැවැත්වීමට නියමිත රාජවර්ණ විවාහ අත්දැකීම (Rajawarna Wedding Experience) – විවාහ ප්‍රදර්ශනය, සඳහා සූදානම් වීමේ පළමු පියවර ලෙස සාර්ථක සේවා සපයන්නන්ගේ සාකච්ඡා සැසියක් පවත්වන ලදී. මෙම විවාහ ප්‍රදර්ශනය, ජූනි 27 සහ 28 දිනවල හෝටල් පරිශ්‍රයේ හි Grand Rajawarna Ballroom තුළ පැවැත්වීමට නියමිතය….

Evolution Auto විසින් නවතම XPENG G6 රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ විද්‍යුත් රථ (EV) වෙළඳපොළ නව මාවතකට ගෙන එමින්, Evolution Auto, විසින් XPENG G6 රථය ශ්‍රී ලංකාවට  නිල වශයෙන් හඳුන්වා දීමට සූදානමින් සිටියි. මැයි මස 15 වන දා, බම්බලපිටිය XPENG මෝටර් රථ ප්‍රදර්ශනාගාරයේ දී පැවැත්වීමට නියමිත මෙම නිල උත්සවය,…

දේශීය හා විදේශීය සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් ‘ශ්‍රී ලංකා උත්සව දින දර්ශනය’ (Sri Lanka Event Calendar) නිල වශයෙන් එළිදක්වයි

මෙරට උත්සව කළමනාකරණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්  ශ්‍රී ලංකා උත්සව කළමනාකරණ සංගමය (EMA) විසින් පසුගිය දා  කොළඹ දී  ‘ශ්‍රී ලංකා උත්සව දින දර්ශනය’ නිල වශයෙන් දියත් කරන ලදී.  කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශය ඔස්සේ, උත්සව කළමනාකරණ උපදේශක කමිටුව…

Sinhala

Euro Motors හි Jetour SUV රථ මෙරට ප්‍රමුඛතම පාසල් ක්‍රිකට් තරගාවලි සඳහා අනුග්‍රාහකත්වය දක්වයි

Euro Motors පුද්ගලික සමාගම මගින් මෙරටට හඳුන්වා දෙන ලොව වේගයෙන්ම වර්ධනය වන SUV රථ සන්නාමයක් වන Jetour, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් ක්‍රිකට් තරගාවලි තුනක් සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙමින් ප්‍රජාවන් සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව,…

අප්‍රේල් මාසයේ සංචාරක පැමිණීම ලක්ෂය ඉක්මවයි

2026 අප්‍රේල් මාසයේ දී දිවයිනට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. මේ අතර සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වන්නේ 2026 අප්‍රේල් මාසයේ මුල් දින 22 තුළ දී 99,777ක…

Groundworth හෝමාගම දී “Legado” එළිදක්වයි

Groundworth විසින් සිය නවතම ව්‍යාපෘතිය වන “Legado by Groundworth” පසුගියදා දියත් කරනු ලැබීය. බස්නාහිර මෙගාපොලිස් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිරියේ දී ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වීමට නියමිත වේගයෙන් වර්ධනය වන උපනගරයක් වන හෝමාගම පිහිටි Legado, උපායමාර්ගික ස්ථානයක් වගේම පහසු සම්බන්ධතා සහ…

ජාත්‍යන්තර සිංහ සමාජ පදනම (LCIF), ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීමේ ගමනක

ශ්‍රී ලංකාව පුරා දහස් ගණනක් පාසල් දරුවන් සඳහා දෛනික ආහාර වේලක් යනු පෝෂණය පමණක් නොව, ඉගෙනීම, වර්ධනය සහ වඩාත් සුරක්ෂිත අනාගතයක් සඳහා වන මූලික පදනමකි. මෙම පසුබිම මත, ජාත්‍යන්තර සිංහ සමාජ පදනම (LCIF) විසින් පසුගියදා කොළඹ දී මාධ්‍ය හමුවක් සංවිධානය…

කෑගල්ලටත් දැන් Uber සේවාව විවෘතයි

ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියම ප්‍රවාහන සේවා යෙදවුම (app) වන Uber, සිය සේවාවන් කෑගල්ල නගරය දක්වා ව්‍යාප්ත කරන බව අද දින නිවේදනය කළේය. මේ හරහා කෑගල්ල නගරවාසීන්ට මෙන්ම එහි පැමිණෙන සංචාරකයින්ට වඩාත් පහසු, විශ්වසනීය සහ සහනදායී ප්‍රවාහන සේවාවක් අත්විඳීමට අවස්ථාව සැලසේ….

වසරේ පළමු කාර්තුවේ දී විගමනික ප්‍රේෂණ 27%කින් වාර්තාගත ලෙස ඉහළට

මෙම වසරේ පළමු කාර්තුව තුලදී විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 26.5% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශය සඳහන් කරයි. ශ්‍රි ලංකා මහා බැංකුවේ දත්ත උපුටා දක්වමින් කාර්යාංශය සඳහන්…