𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Month: April 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 321 සීමාව ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (23) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 313.62ක් ලෙස සහ විකුණුම් මිල රු. 321.09ක් ලෙස ඉහළ ගොස් තිබේ. අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය…

2025 වස­රේදී Chevron Lanka ඉහ­ළම ඉපැ­යීම වාර්තා කරයි

කොළඹ කොටස් වෙ‍ළෙඳ­පොළේ (CSE) ලැයි­ස්තු­ගත ප්‍රමුඛ සමා­ග­මක් වන Chevron Lubricants Lanka PLC (LLUB), 2025 වස­රේදී ඉති­හා­සයේ ඉහ­ළම ආදා­යම වාර්තා­ක­ර­මින් සුවි­ශේෂී මූල්‍ය සන්ධි­ස්ථා­න­යක් සනි­ටු­හ­න්කර ඇත. CSE වෙතින් නිකුත් කරන ලද සිව්වන කාර්තු­වට අදාළ අතුරු මූල්‍ය ප්‍රකා­ශ­න­ව­ලට අනුව Chevron Lanka සමා­ගම රුපි­යල්…

සේවක අර්ථසාධක අරමුදලේ ශුද්ධ වටිනාකම රු. ට්‍රිලියන 5ට ආසන්න වෙයි

විශ්‍රාම අරමුදල් අංශයේ මුළු වත්කම්වලින් 80.5%ක් නියෝජනය කරන සේවක අර්ථසාධක අරමුදල, ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ශුද්ධ සාමාජික දායක මුදල් ලැබීම් සහ ආයෝජන ආදායම හේතුවෙන් 2025 වසරේ දී තවදුරටත් වර්ධනය විය. ඒ අනුව, 2025 වසර අවසානයේ දී අරමුදලෙහි ශුද්ධ වටිනාකම රුපියල්…

වසරේ පළමු කාර්තුවේ දී විගමනික ප්‍රේෂණ 27%කින් වාර්තාගත ලෙස ඉහළට

මෙම වසරේ පළමු කාර්තුව තුලදී විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 26.5% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශය සඳහන් කරයි. ශ්‍රි ලංකා මහා බැංකුවේ දත්ත උපුටා දක්වමින් කාර්යාංශය සඳහන්…

කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීම සඳහා වන උපදේශන සේවා කොන්ත්‍රාත්තුව Resources Development Consultants වෙත

කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට රත්නපුර දක්වා දීර්ඝ කිරීම පිණිස ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා සහ සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම සඳහා 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ සඳහා අභිලාෂ කැඳවීම ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ…

ඩුබායි ගුවන්තොටුපොළෙහි ශ්‍රීලංකන් බිම් මෙහෙවර සේවා සඳහා වන කොන්ත්‍රාත්තුව Dnata වෙත

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් වර්තමානයේදී ගුවන් මගීන් සහ භාණ්ඩ තොග රැගත් නිශ්චිත කාලසටහන්ගත ගුවන් ගමන් මෙහෙයුම් ඩුබායි ගුවන්තොටුපොළ වෙත සිදු කරනු ලබයි. ගුවන් මගීන් හැසිරවීම සහ භූමි සේවා සැපයීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ඩුබායි ගුවන්තොටුපොළෙහි එකී සේවාව සපයනු…

Ritzbury ශ්‍රී ලංකාවේ ඉහළම තත්ත්ව සම්මානයෙන් පිදුම් ලබයි

මහා පරිමාණ නිෂ්පාදන කාණ්ඩය යටතේ ජාතික තත්ත්ව සම්මානය දිනාගනී CBL Foods International (පුද්.) සමාගම ගෙනෙන ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන Ritzbury දෙවැනි වරටත් ජාතික තත්ත්ව සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. පසුගියදා පැවති 2023 ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන…

අවිනිශ්චිතබව නව සාමාන්‍යයයි – ශ්‍රී ලංකා මහ බැංකුව

මෑත වසරවල දී, ශ්‍රී ලංකා ආර්ථිකය නිතරම මෙන්ම තීව්‍රව ඇතිවන දේශීය හා බාහිර කම්පනයන්ට මුහුණ දී ඇත. මෙම කම්පනවලින් යම් කොටසක් ස්වභාවික විපත් හේතුවෙන් ඇති වූවද, අනෙකුත් කම්පන දේශීය සහ ගෝලීය මනුෂ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වී ඇත. මෙසේ නිතර නිතර…

2025 දී සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙළෙඳපොළේ සමාගම් 6ක ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණයි

සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 6ක සිදුකර තිබූ ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණා දමා ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2024 දෙසැම්බර් 31 දින වන විට අරමුදල, ලැයිස්තුගත සමාගම් කොටස් 65ක ආයෝජන කර තිබූ අතර 2025 දෙසැම්බර්…

ප්‍රාග්ධන වෙළඳපොළ වෙත සෘජුව පිවිසීමේ අවස්ථාව උදා කරමින් කොළඹ කොටස් හුවමාරුවේ නව ශාඛාවක් ගාල්ලට

කොළඹ කොටස් හුවමාරුවේ රටපුරා විසිරුණු ශාඛා ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින්, එහි නවතම ශාඛාව ගාල්ලේදී නිල වශයෙන් විවෘත කෙරිණි.  ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිමුත් අබේසේකර සහ ප්‍රධාන විධායක නිලධාරී…