𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Month: April 2026

රුපියල තවත් පහළට. ඩොලරය රු. 319 සීමාව ඉක්මවයි

එක්සත් ජනපද ඩොලරයක මධ්‍ය අගය අද (30) දිනයේ දී රු. 319 සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙලෙස ඩොලරයේ මිල රු. 319 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ 2024 ජනවාරි 26 දිනෙන් පසු පළමු වතාවට අද (30) දිනයේ දීය. ඒ අනුව අද දිනයේ දී…

බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 125 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අද (30) දිනයේ දී සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 10.30 පමණ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 125 සීමාව ඉක්මවා ගොස් තිබුණු අතර ඩොලර් 125.15ක් ලෙසින්…

HSBC ශ්‍රී ලංකාවේ අවසන් දිනය අදයි. බැංකු ශාඛා, ATM සවස 3ට වැසේ. ෆේස්බුක් පිටුවත් අදින් පසු නැහැ

HSBC බැංකුව විසින් මෙරට පවත්වාගෙන යනු ලැබූ පාරිභෝගික බැංකු කටයුතු අද (30) දිනෙන් පසු අවසන් කෙරෙනු ඇත. ඒ නේෂන් ට්‍රස්ට් බැංකුව විසින් HSBC බැංකුවේ මෙරට පාරිභෝගික බැංකු කටයුතු අංශය අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් වීමත් සමඟම, HSBC මෙරට පාරිභෝගික බැංකු…

සූර්ය බලශක්ති ණය පහසුකම් ලබාදීම සඳහා HNB සහ Access Solar අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාව පුරා සූර්ය බලශක්ති විසඳුම් වඩාත් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම අරමුණු කරමින් HNB සහ Access Solar පුද්ගලික සමාගම පසුගියදා නිල අවබෝධතා ගිවිසුමකට එළැඹුණි. නිවාස සහ ව්‍යාපාරික ස්ථාන පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු කිරීම මෙම හවුල්කාරීත්වයේ ප්‍රධාන අරමුණයි. ඒ…

Sinhala

DIMO, Mercedes-Benz Flying Doctor Service Clinic 2026 සාර්ථකව අවසන් කරයි

ලෝක මෝටර් රථ කර්මාන්තය වේගයෙන් විදුලි වාහන (EV) වෙත යොමු වෙමින් සිටින සමයක, විශේෂිත තාක්ෂණික දැනුම සහ විශ්වාසනීය aftersales සේවාවන් සඳහා ඇති අවශ්‍යතාවය වඩාත් වැදගත් වී ඇත. මෙම පසුබිම යටතේ, ශ්‍රී ලංකාවේ Mercedes-Benz රථ සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO,…

ඩොලරය රු. 318 සීමාව ඉක්මවයි

එක්සත් ජනපද ඩොලරයක මධ්‍ය අගය හෙවත් නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද (29) දිනයේ දී රු. 318.69ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව වාර්තා වේ. ඒ අනුව අද දින…

රු. 10 කොටසක් රු. ලක්ෂයකට විකුණන්න හදලා. IPO කොටස් පළමු දිනයේ විකිණීමේ දී නව නීති

මූලික මහජන කොටස් නිකුතුවක් (IPO) හරහා කොටස් වෙළෙඳපොළට පිවිසි වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ ද්විතියීක කොටස් ගනුදෙනු ඇරඹි පළමු දිනයේ (2026 ජනවාරි 07) වාර්තා වූ ආන්දෝලනාත්මක සිදුවීමත් සමඟින්, මූලික මහජන කොටස් නිකුතුවකින් (IPO) ලබා ගන්නා කොටස්, පළමු ගනුදෙනු දිනයේ දී විකිණීමේ දී…

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ වී ගොවීන්ට FAO සංවිධානයෙන් පොහොර සහනාධාර

දිට්වා සුළි කුණාටුවෙන් වගාබිම් හානියට පත් වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ වී ගොවීන්ට සහාය වීම සඳහා පොහොර සහනාධාර වැඩසටහනක් ආරම්භ කිරීමට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ඉදිරි යල කන්නය වෙනුවෙන් නියමිත වේලාවට ඔවුන්ගේ…

ලෝක මිහිකත දිනය නිමිත්තෙන් කොමර්ෂල් බැංකුව කන්නෙලිය වනාන්තරය විද්‍යානුකූලව පුනර්ජීවනය කිරීම අරඹයි

තිරසර අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන කොමර්ෂල් බැංකුව, පාරිසරික කළමනාකරණයට හා සොබාදහමට හිතකර වර්ධනයක් ඇතිකිරීම සඳහා සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් බැංකුවේ තිරසර ගමනේ තවත් වැදගත් පරිච්ඡේදයක් ආරම්භ කර ඇත. ඒ ගාල්ලේ කන්නෙලිය සංරක්ෂණ වනාන්තරයේ හානි වෙමින් පවතින…

චීන – ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයක් සහ සූපශාස්ත්‍ර ඇකඩමියක් පිහිටුවීමට එකඟතාව

නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ චීනයේ සාර්ථක නිල සංචාරයක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා චීනයේ සිචුවාන් (Sichuan) සංචාරක විද්‍යාලයේ කළ නිල සංචාරය 2026 අප්‍රේල් 23 වන දින සාර්ථකව නිම කරන ලදී. ‘එක් තීරයක් – එක්…