𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ඩොලරය රු. 318 සීමාව ඉක්මවයි

එක්සත් ජනපද ඩොලරයක මධ්‍ය අගය හෙවත් නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද (29) දිනයේ දී රු. 318.69ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව වාර්තා වේ.

ඒ අනුව අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 315.54 ක් හා විකුණුම් මිල රු. 323.26ක් ලෙසින් සටහන්ව ඇත.

උපුටා ගැනීම : අද දෙරණ