කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව සහ හොඳම ESG බැංකුව ලෙස යුරෝමනි වෙතින් අභිෂේක ලබයි
කොමර්ෂල් බැංකුව 2026 වසරේ යුරෝමනි විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ගෞරවනීය සම්මාන දෙකක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ එහි අවිවාදිත නායකත්වය නැවතත් තහවුරු කර ඇත. බැංකුවේ ගැඹුරින් මුල් බැසගත් පාරිසරික, සමාජයීය සහ යහපාලන (ESG) මූලධර්ම මනාව පිළිබිඹු කරමින් බැංකුව…
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි
මෝටර් කර්මාන්තය මෘදුකාංග මගින් පාලනය වන වාහන (SDVs) වෙත යොමු වෙමින් පවතින පසුබිමක, වාහන තුළ පවතින පරිගණක සැකසුම් බලයේ වැදගත්කම Evolution Auto සමාගම විසින් තහවුරු කරයි. ඒ සඳහා ඔවුන් සතුව පවතින නිෂ්පාදන පෙළ මගින් XPENG L03 හි 48 TOPS සිට,…
ඩුබායි හි පැවැත්වුණු ‘Sri Lanka Beyond Your Dreams’ තානාපති සහ ආයෝජන හමුවේදී ගල්ෆ් කලාපීය ආයෝජන සබඳතා ශක්තිමත් කර ගැනීමට කොළඹ වරාය නගරය සමත් වෙයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යයන් හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද දෙවන ‘Sri Lanka Beyond Your Dreams’ තානාපති සහ ආයෝජන හමුව 2026 සැප්තැම්බර් 02 වන දින ඩුබායි හි Hilton Dubai Al Habtoor…
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් මහනුවරට අලුත්ම BAIC ප්‍රදර්ශනාගාරයක්
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර්රථ අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින්, තම BAIC වාහන ප්‍රදර්ශනාගාර ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින් නවතම ප්‍රදර්ශනාගාරය පසුගියදා මහනුවරදී විවෘත කරන ලදී. නො. 262A, කටුගස්තොට පාර, මහනුවර යන ස්ථානයේ පිහිටි මෙම නව ප්‍රදර්ශනාගාරය…
වාහන ආනයනකරුවන් වෙනුවෙන් එකම බදු ක්‍රමයක් සකස් කරන ලෙසත්, රු. බිලියන 40 ක රජයේ බදු ආදායම් අහිමිවීම වළක්වන ලෙසත් සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) රජයෙන් ඉල්ලයි
ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), වාහන ආනයන ක්ෂේත්‍රයේ සැමට සාධාරණ, විනිවිදභාවයෙන් යුතු සහ ස්ථාවර ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි. 50% ක අමතර බද්දක් වැනි නව ප්‍රතිපත්ති හමුවේ…
Gallery HR ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමට පියවර ගනිමින් සහ නව කාර්යාලය විවෘත කරමින් Soft Gallery සමාගම සිය 6 වසරක ගමන් මග සනිටුහන් කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණික සමාගමක් වන Soft Gallery පෞද්ගලික සමාගමේ හයවන සංවත්සර සැමරුමට සමගාමීව පසුගිය දා සිය නවීනතම කාර්යාල පරිශ්‍රය නිල වශයෙන් විවෘත කරන ලදී. මෙය ආයතනය භෞතික වශයෙන් වැඩිදියුණු කිරීම වෙනුවෙන් තැබූ තවත් එක් පියවරක් පමණක් නොව, කෘත්‍රිම…
ධාන්‍ය හා ආහාර සැකසුම් කර්මාන්තයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේලීස් ඇග්‍රිකල්ච වෙතින් නවීන තාක්ෂණික විසඳුම් රැසක්
ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විසඳුම් සම්පාදකයා ලෙස සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින්, හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) සිය නවතම ව්‍යාපාරික අංශය වන “හේලීස් ධාන්‍ය සහ ආහාර සැකසුම් යන්ත්‍රෝපකරණ” (Hayleys Grain & Food Processing Machinery) පසුගියදා…
ශ්‍රීලංකන් ගොඩගැනීමේ මෙහෙයුම ආරම්භ කළ බවට නිවේදනයක්
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ (SriLankan Airlines) නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස පසුගියදා පත් කරන ලද විපුල් මිස්රා (Vipul Misra) මහතා සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා අතර විශේෂ හමුවක් පසුගියදා (15) ශ්‍රී ලංකන් ගුවන් සමාගම් පරිශ්‍රයේදී පැවැත්විණි….
ඩොලරය තවත් ඉහළට
එක්සත් ජනපද ඩොලරයේ රුපියල් අගය අද (17) දිනයේ දීද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 326.31 සිට රු….
වසර 34කට පසු උඩරට තේ නිෂ්පාදනයේ අවම මට්ටම 2026 අගෝස්තුවේ දී
වසරෙන් පසු සටහන් වූ අවම මාසික නිෂ්පාදනය වේ. ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් නිකුත් කරන ලද මූලික දත්ත ඇසුරින් Asia Siyaka Commodities PLC සමාගම මෙම තොරතුරු වාර්තා කර ඇත. 1992 වසරේ අප්‍රේල් මාසයේදී දැඩි නියඟය හේතුවෙන් උඩරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම්…


















