5GB , Huawei Mobile Cloud Storage එකක් නොමිළේ ලැබෙන Huawei Y7a
ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei මෑතකදී එළිදැක්වූ Huawei Y7a ඉතා ඉහල ඉල්ලුමක් ඇති ස්මාර්ට් ජංගම දුරකතනයක් වේ. එහි display එක මෑතකදී නිකුත්වූ විශාලතම ජංගම දුරකථන තිර වලින් එකක් වන අතර මේ හේතුව නිසා අධික සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සහ ජංගම…
realme, Daraz.lk සමඟ හවුල්කරිත්වයකට – realme ස්මාර්ට් ජංගම දුරකතනය Daraz.lk හි හොඳම අලෙවියන් තුන අතරටත්
තාරුණ්‍යයේ ප්‍රියතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය, realme Daraz.lk සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි. ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන realme, ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල සිය විකුණුම් සංවර්ධනය කිරීම සඳහා Daraz.lk සමඟ අවබෝධතා ගිවිසුමක් පසුගිය ජුනි 24…
කාර්යක්ෂමතාව ඉහළ නංවන Huawei Nova 7 SE, FreeBuds 4i සහ Huawei Band 6
Smart Life සංකල්පය යටතේ Huawei සමගම මේ වනවිටත් විවිධ වූ ස්මාර්ට් උපාංග වෙළදපොළට නිකුත් කරමින් පවතී. මෙම ස්මාර්ට් උපාංග භාවිතා කරන්නන් අතර ප්‍රචලිත අතර එමගින් වැඩ කාර්යක්ෂම සුවපහසු ජීවන රටාවකට මග පාදන වග නොරහසකි. මෙම Huawei උපාංග අතර මෑත කාලීනව…
ICTA සහ PwC එක්ව තාක්ෂණික සමාගම් සඳහා නව ණය ඇගයීම් වැඩසටහනක් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA), ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් (පුද්) සමාගම (PwC ශ්‍රී ලංකාව) සමඟ එක්ව තාක්ෂණික සමාගම් සඳහා අවම ඇපකරයක් සහිත ණය පහසුකම් ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ණය ඇගයීම් වැඩසටහනක් හඳුන්වා දෙන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රී…
හච් සමඟ ඔන්ලයින් රිචාර්ජ් කර 50% බෝනස් දීමනාවක් හිමිකර ගන්න
ජංගම දුරකතන බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ප්‍රථම වරට ඔන්ලයින් රිචාර්ජ් කරන තම පාරිභෝගිකයින් සඳහා 50%ක බෝනස් දීමනාවක් සහ ඉන්පසු කරන සියලු ඔන්ලයින් රිචාර්ජ් සඳහා 25%ක බෝනස් දීමනාවකුත් ලබාදීමට කටයුතු සලසා ඇත. මෙම…
oDoc – HUTCH සුව සරණ වෙතින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ටෙලිමෙඩිසින් සේවා
සෞඛ්‍ය සේවා අංශයට සහයෝගය දැක්වීමේ පුරෝගාමී මුලපිරීමක් ලෙස, හච් සහ ප්‍රමුඛ පෙළේ ටෙලිමෙඩිසින් සේවා සපයන oDoc එක්වී oDoc-HUTCH සුව සරණ වැඩසටහන දැන් දියත් කර ඇත. සංචරණ සීමා පවත්නා කාලසීමාව තුළ සියලුම ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ටෙලිමෙඩිසින් සේවා පහසුකම් මෙමඟින් ලබාගත හැක….
හච්, නොමිලේ Data, SMS හා ඇමතුම් කාලයක් පිරිනමමින් “ඩිජිටල් වෙසක් දන්සැල” නැවත දියත් කරයි
ජංගම දුරකතන බ්රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, දානයෙහි සැබෑ අරුත විදහාමාන කරමින් මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන්,අඛණ්ඩව 7වැනි වරටත් ඩිජිටල් “වෙසක් දන්සැල” දියත් කරයි. මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ත්‍යාගශීලිත්වය සහ කරුණාව පෝෂණය කරමින්,…
HUTCHGoPlay වෙතින් ඔන්ලියින් ක්‍රීඩා 1000කට අධික ප්‍රමාණයකට අසීමිත ප්‍රවේශයක්.
ජංගම දුරකතන බ්රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, තම පාරිභෝගිකයින්ගේ කාලීන ඔන්ලයින් ක්‍රීඩා අවශ්‍යතාව සඳහා නව්‍යතම විසඳුමක් ලෙස HUTCHGoPlay පසුගියදා හඳුන්වාදෙන ලදී. මෙමඟින් ක්‍රීඩා ඩවුන්ලෝඩ් කර ගැනීමකින් තොරව මොබයිල් බ්‍රව්සර් ඔස්සේ ඔන්ලයින් ක්‍රීඩා වෙත…
හච් හා Bobble AI එක්ව ශ්‍රී ලාංකිකයින් සඳහා දේශීය භාෂා ස්මාර්ට්ෆෝන් කීබෝඩ් හඳුන්වා දීමට සැරසෙයි.
ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ගේ විශ්වාසය දිනාගත් ස්මාර්ට්ෆෝන් කීබෝඩ් විසඳුම් ලබා දෙන ලොව ප්‍රථම සන්නිවේදන මාධ්‍ය වන Bobble AI සමඟ හච් පසුගියදා හවුල්කරිත්වයකට එළඹ ඇත.මෙමඟින් ශ්‍රී ලාංකික පරිශීලකයින්ට විශේෂ සේවාවන්ගෙන් යුත් Bobble ස්මාර්ට් කීබෝඩ් වෙත ප්‍රවේශ වීමේ හැකියාව හිමිවන අතර…
Huawei විසින් Nova 7SE සහ Nova 7i සෑම මිලදී ගැනීමක් සඳහාම සුවිශේෂී ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක්
Huawei විසින් තම පාරිභෝගිකයින් සදහා ද ඉතා වටිනා ත්‍යාග පිරිනැමීමට තීරණය කර ඇත. Huawei හි ජනප්‍රිය ස්මාර්ට් දුරකථන මාදිලීන් පෙළක් වන Nova ශ්‍රේණියේ Nova 7SE සහ Nova 7i සෑම මිලදී ගැනීමක් සදහාම වටිනා බ්ලුටූත් ස්පීකරයක් හිමිවන අතර අනෙකුත් ස්මාර්ට් වොච්,…